sinduwath godak laasanai bn. konde thawa tikak udin wawwanm hari ban ethakota thawath patta.

Audio එක හොදයි බන්. Music Video එක හොදට කරපන් Music Video වල නැති අලුත් ලස්සන Couple එකක් දාළ. අමුතු Storiyak දාළ කලොත් අනිවා Hit වෙයි. Good Luck මචන්.![]()
ube katahanda patta lassanaisinduwath godak laasanai bn. konde thawa tikak udin wawwanm hari ban ethakota thawath patta.
![]()
music walatanam mama wadiya asa naha bn ara tikak shihan mihirangage wage music style ekakne. nikan eke basic gathiyak thiyenawa.![]()



මම ගොඩක් සිංහල සින්දු අහන්නේ නෑ බං ඔක්කොම එවුන් ජරාව කියන නිසා. උබගේ සින්දුව නිසා අයෙත් අහන්න ආසාවක් ආවා. අවංකව හරිම ලස්සනයි මචං. මම හදවතින්ම සුබ පතනවා. උබට ආනන්ද මාතාවගේ සරණයි.
![]()


Page ekata like ekakuth damma Comment ekakuth Damma lassanaiii
Elakiri jaya wewa Brooo![]()
Good luck ....

Machan... what a beautiful track machan.... ela era.. all the best machan!!
Umma use karate software aka daapanko music creation walata?
Good luck bro!!

අද විල්තෙරට ගීතය තෝරා ගත්තෙමි.
ගුණ දොස් විචාරයක් බලාපොරොත්තු වන්න.


