mage life eka pilibada problem...

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මම එළකිරි එකේ ඉන්න පැරණි සාමාජිකයෙක්. සොෆ්ට්වෙයා නිර්මාණ කරුවෙක්. මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මගේ කැල්ලත් එකක. නියම නමින් එන්න බැරි නිසා තමයි මම අලුත් එකකින් ආවේ.
    දැනට අවුරුදු 2කට විතර කලින් මට කෙල්ලෙක් සෙට් උනා. ඒක මම කාටවත් කිව්වේ නැහැ. නමුත් දැන් අපේ ගෙදරින් දන්නවා. මම බදින්න මයි කරන්නේ.. එයාට මාත් එක්ක ඉන්න කොට හැගීම් ඇවිස්සෙන කොට පඩ යනවා. නෝර්මල් වෙලාවට අවුලක් නැහැ. බොරෝරෝ....ස් ගාලා ලොකුවට යනවා. එයා කියනවා ඒක එයාලගේ තව නංගි කෙනෙකුටත් තියෙනවා කියලා.
    සමහර විට උබලට මේක විහිලුවක් වෙන්න පුලුවන්. නමුත් ඇත්ත ඒකයි.
    එහෙම පඩ සෙට් වෙන්නේ හයියෙන් හැගීමක් ආපුවාහම විතරයි. අනික් වෙලාවට නොර්මල් යවනවා ගද එන කොට විතරයි දන්නේ. සාමාන්‍ය මිනිස්සු වගේ. නොර්මල් වෙලාවට කිසිම විටක එයාට බොරෝරෝස්....... ගාලා යන්නේ නැහැ. ඒක ඉර හද වගේ විශ්වාසයි. මොකද මම කැල්ලගේ ෆෝන් එකට හොරෙන් රෙකෝඩ් වෙන සොෆ්ට්වෙයාර් එකක් දැම්මා. ගෙදරදී මොකද කරන්නේ කාටද කෝල් ගන්නේ කියලා බලන්න.
    දවසක් මම ඔක ඔන් ලයින් බලන කොට එක පාරටම ඇහුනා අර බොරෝරෝ....ස් කියන පඩ ශබ්දය. මම දන්නවා ඒක හැගීමක් එක්ක එන පඩයම තමයි කියලා. මම ඔක ගැන අහන්න ගියේ නැහැ. ආයෙත් ඉරිදා ඒ වෙලාවටම චෙක් කරා එදාත් හැගීම් පඩයම යවලා තිබුණා.
    මම කෙලින්ම ඇහුවා ඇයි මට බොරු කරන්නේ. ඉරිදට මොකද හැම දාම අර විදිහට පඩ යවන්නේ කියලා. කොටින්ම මට සැකයි ඒ වෙලාවට ගෙදරත් කවුරුත් නැති නිසා කවුරු හරි එනවද දන්නේ නැහැ. මොකද මට ඒක දැන ගන්න අයිතියක් තියෙනවා.
    දැන් ඒකි මාත් එක්ක තරහවෙලා. ඔයා මාව සැක කරා කියලා අඩනවා. මම බදින්නම සිරා කරපු කැල්ල.මට දැන් මොනවා කරන්නද කියලා තේරෙන්නේ නැහැ බන්. මගෙ ලයිෆ් එකම නතර උනා වගේ.. මේකට මගෙ කිසිම වරදක් නැහැ නේද? මොනවද මම දැන් කරන්නේ.....


    ps:-හෙට ඒකි ඉන්නවා ගනේමුල්ලේ ස්ටේෂන් එක ගාවා. මම ගිහිල්ලා සොරි අපි අලුතින් පටන් ගමු කියලා කියන්නද?

    resized_dada-meme-generator-i-don-t-want-to-live-on-this-planet-anymore-3d473a.jpg
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,336
    2,333
    113
    මේක සචියට ගහන මඩක් කියලා හිතෙන්නෙ මට විතරද බං :shocked:
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    කෙල්ලගේ නංගිටත් ඔය අවුල තියෙනවනේ. කවුද දන්නේ phone එක ගෙදර තියල කෙල්ල ඉරිදට දහම් පාසල් යනවද කියල. නංගිට වෙන්න ඇති බොරෝරෝ....ස් ගාල යන්නේ. කෙල්ල අහිංසකයි. එකයි කෙල්ල අඬන්නේ :dull:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    ගනේමුල්ලෙ සොෆ්ට්වෙයා හදන එකෙක්ට ඉන්නෙ සචිත් විතරයි නෙහ්.ඕක නුවන් බුවා එක්ක තොඳොල් වෙවී හිටිය ඇරෙන්න කෙල්ලෙක් හිටපු බවක් දැනන් හිටියෙ නෑ.
     

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    දැන් මට හිතෙනවා ටිකක් කලබල උනා වැඩී කියලා. මම හිතන්නේ හෙට ගණේමුල්ලේ ස්ටේෂන් එකට ගිහිල්ලා කෙල්ලගෙන් සමාව ගන්නවා. කෙල්ල මොනවා කියයිද බන්...

    එකත් එකටම කෙල්ලට බොරෝස්......ස් ගාලා පඩයක් යයි :lol: උඹ කතා කරහන් බන් ඔය මගුල් අමතක කරල