windscreen උදව්

1NAPOLION

Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    මගේ කාර් එකේ ac වැඩ කරන්නේ නැති උනා.දැන් වැස්ස වෙලාවට විදුරු වහලා යන්න බෑ මීදුම බැදෙනවා windscreen එකේ පාර පෙන්නේ නැතුවම,ac එක හදා ගන්නත් අමාරුයි මේ දවස් වල පුලුවන්නම් මීදුම බැදෙන එක නැති කර ගන්න ක්‍රමයක් කියනවනම් ජාති පිං
     
    • Like
    Reactions: Anti BBS

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    AC එකේ හුලන් වත් එන්නේ නැද්ද ? හුලන් එනවනම් ෆ්රන්ට් වින්ඩොව් Fan එක ඔන් කරපන්. නැත්නම් ඉතින් උබේ පරණ හිල් හැදිච්ච ජෝකෙක් අරන් ගිහින් පිහිද පිහිද පලයන්. විහිලුවක් කලේ හොඳේ

    ඔය
    AC එක කොහොම හරි හදා ගනින් බන්.වාහනේක AC කියන්නේ අත්‍යවශ්‍යම දෙයක්. එලකිරියේත් ඇති AC පිලිබඳ ස්පෙෂලිස්ට් කට්ටිය. අඩුවට හදා ගන්න පුළුවන් වෙයි.
     
    Last edited: