මගේ කාර් එකේ ac වැඩ කරන්නේ නැති උනා.දැන් වැස්ස වෙලාවට විදුරු වහලා යන්න බෑ මීදුම බැදෙනවා windscreen එකේ පාර පෙන්නේ නැතුවම,ac එක හදා ගන්නත් අමාරුයි මේ දවස් වල පුලුවන්නම් මීදුම බැදෙන එක නැති කර ගන්න ක්රමයක් කියනවනම් ජාති පිං