ow. so I have a right to kick their asses
So far you're doing a great job, KIU
I bet their asses hurt like fcuk

ow. so I have a right to kick their asses

Cuba vala PR denne na lesiyen for the reason that they have enough work force and best professionals![]()
So far you're doing a great job, KIU
I bet their asses hurt like fcuk![]()
චන්ද කුට්ටි වලට පෙරේත දේශපාලුවන් ගෙන් ලැබෙන්නේ ඔයිට වැඩ මොනවාද. මුහුණු මාරු උනාට ක්රමේ මාරුවෙලා නැ. මම නම් වෙන රටක PR හම්බවුන දවසක තමයි ළමයෙක් උනත් හදන්නේ. මේ රටේ කරුම අනාගතය දැක දැක තමන්ගේ ළමයෙක්ට එකට මුහුණ දෙන්න හදන්නේ මොකද.


ලොරි ටෝක්ස් දීල, රටේ නැති තර්ක දාල, අලුත් රටක් හදන්න ගිහිල්ල, තියෙන ටිකත් කබසීනියා කරල දාල, අන්තිමේ දමා ගහල පර දේසෙකට යන්නද හදන්නෙ. ඕක තමයි අවස්තාවදීකම. උඹලගෙ දේශපාලනික කුහකකම ඇරුනම රටට ජාතියට ඇති ආදරයක් නෑ. තමන්ගෙ රටට ඇත්තටම ආදරේ මිනිහෙක් කන්න බොන්න නැති උනත් රට දාල යන්නෙ නෑ. කුජීතයි ගූ හතයි.![]()

Jepponge thiyana sambande mokakda mekata?



දුප්![]()

ඔවු එහෙම වෙන පුළුවන් එත මම මගේ රටේ මම වැඩකරන්නේ රජයේ ආයතනයක මම මගේ දනුව හැකියයව අනුව සැලකියයුතු මුදලක් රටට ඉතුරුකරලා දීලා තියනවා. මම තනිකඩ මිනිගෙක් විදියට හිටියොත් ඔය කරණය අදාල නැ. නමුත් බැදීම් වලින් ජිවිතේ සංකීරණ කරගත්තොත්![]()
දේශපාලකයන්ගේ...
දේශපාලකයන්ගේ දෙපැත්තේම වැරදි තියෙනව බන්. අපිට කරන්න පුළුවන් වැරදි අඩු සාපේක්ෂව හොඳම එකාව පත්කර ගන්න එක විතරයි. තව අවුරුදු 15 කින්වත් ලංකාවේ ස්වීඩන් වගේ රටවල තියෙන දේශපාලන සංස්කෘතිය එයි කියල හිතන්න අමාරුයි. එත් උඹ හිතනව වගේ හැමෝම හිතුවොත් රටට යන කල මොකක්ද? ජොබ් එකකට රට යනව වගේ නෙමෙයි PR අරන් නොඑන්නම යන එක. රටක් කියන්නෙ භුමිය විතරක් නෙමෙයි. මිනිස්සුත් අයිති. මේ විදියට ගියොත් සිංහලු ඉක්මනටම වන්දවෙලා යයි.
හමුදාව මේ සීන් එකේදී ජාතිවාදීව ක්රියා කරලා තියෙනවා.මේකා තම්බියෙක් නිසා තමයි ප්රශ්නේ.මීට කලින් මාලක සිල්ව මේජර් කෙනෙක්ට ගහලා තියෙනවා.නෝ ඇක්ෂන්.ඇමති කෙනෙක් ආමි එකේ මේජර් කෙනෙක් හප්පලා මැරුවා.නෝ ඇක්ෂන්.මහින්ද ආමි එකේ ජෙනරල්ලා අරලිය ගහ මන්දිරේ කාමර වලට දාගෙන බිම දාගෙන ගැහුවා.නෝ ඇක්ෂන්.
මුලිකම හේතුව මෙරටේ ඇතිවෙන අන්තවාදය තමයි.
Onna boru kiyanawa. Umbala yana rata wala apita wada denatath muslim extremism thienawa
uk නම් ගන්න දෙයක් නැ. යුරෝපෙම ඉවරයි. but AUS, NS, CA still in safe condition.
මුලිකම හේතුව මෙරටේ ඇතිවෙන අන්තවාදය තමයි. ඉසරහට මුස්ලිම් අන්තවාදය දරුනවටම පැතිරෙනවා ඉතින් කොහොමද අපි අප්පේ දුවෙක්ට, පුතෙක්ට ආරක්ෂිතව ඉන්න පුළුවන් සමාජයක් ඇතිවෙයි කියල හිතන්නේ මේ පාලකයෝ දිගටම හිටියොත්. එක තමයි මිලිකම දේ නැතුව වාහන ගැන බැරි එක, වැටුප මදි ඒවගේ හේතු නම් නෙවෙයි. මට ජිවත් වෙන්න සැහෙන වැටුපක් මට ලැබෙනවා දැනටත්
ඇතිවෙන අන්තවාදී සමාජය අඩුකරගන්න් බැරි වුනොත් මේක මෙතරම් වත් ආරක්ෂාකාරී නැ. නිකන් හිතපන් තැනගේ දුවෙක්ට බංගලාදේශේ, පාකිස්තානේ සිදුවෙනවා වගේ දෙයක් උනොත්. මොකරට අපි එහෙම තන්වෙකට එන බව පෙනී පෙනී බිලිවෙන්න ජීවින් හදන්නේ.
With Liberal's niqab decision, Canada now officially accepts sharia law
Australian people protest against Islamisation in Sydney - demanding ban on Burqa and Sharia law
Mun me protest karanne munta Islam prashnayak wela nisa. Lankawe mewa thienawada? Muslim-Sinhala godak durata samagiyen innawa. Politicians lage balapemak nethnan
වද *න්නයයි නිවට සිරාගෙනුයි ඉතින් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ,එහෙම උනොත් අපි බලාගනම් කියපු රතන හිමී කො ??? කො රණවක ???
දැන් ඉන්න එවුන්ගෙන් එකෙක්වත් මුස්ලිම් අන්තවාදය නවත්වන්න හදයි කියලනම් හිතන්න බෑ. රාජපක්ෂගෙ කාලෙදී කියලත් වෙනසක් නෑ. අලුත්ගම සීන් එකට තනිකරම වැරැද්ද වැටුනෙ සිංහල මිනිස්සුන්ට. තම්බියො ටික අහිංසක තොත්ත බබාල උනා. එත් සීන් එක ඇත්තටම දන්න එවුන් දන්නව මොකද උනේ කියල. ආණ්ඩුවෙනුත් කේස් එක යට ගැහුව. දැන් ඉන්න ආණ්ඩුවත් ඒවගේ තමයි. එත් එහෙම කියල අපි අකුල ගන්නව කියන්නෙ නිකන්ම පරාජය බාරගන්නව කියන එක. උඹ නිකමට හිතල බලපන් යුද්දෙ කාලේදී මැරෙනව කියල දැන දැනත් තමන්ගෙ එකම පුතාව හමුදාවට යවන්න තරම් කැපකිරීමක් කරන්න පුළුවන් දෙමව්පියන් කීදෙනෙක් ලංකාවේ හිටියද? ඒක තමයි මේ රට මේවිදියට හරි ඉතුරුවෙලා තියෙන්නෙ. ඊගාව පරම්පරාව විදියට අපිටත් ඒ දේම කරන්න පුළුවන් වෙන්න ඕන.