හමුදාව පැනවූ සියළු තහනම් අවලංගු කෙරේ..

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    චන්ද කුට්ටි වලට පෙරේත දේශපාලුවන් ගෙන් ලැබෙන්නේ ඔයිට වැඩ මොනවාද. මුහුණු මාරු උනාට ක්‍රමේ මාරුවෙලා නැ. මම නම් වෙන රටක PR හම්බවුන දවසක තමයි ළමයෙක් උනත් හදන්නේ. මේ රටේ කරුම අනාගතය දැක දැක තමන්ගේ ළමයෙක්ට එකට මුහුණ දෙන්න හදන්නේ මොකද.

    ලොරි ටෝක්ස් දීල, රටේ නැති තර්ක දාල, අලුත් රටක් හදන්න ගිහිල්ල, තියෙන ටිකත් කබසීනියා කරල දාල, අන්තිමේ දමා ගහල පර දේසෙකට යන්නද හදන්නෙ. ඕක තමයි අවස්තාවදීකම. උඹලගෙ දේශපාලනික කුහකකම ඇරුනම රටට ජාතියට ඇති ආදරයක් නෑ. තමන්ගෙ රටට ඇත්තටම ආදරේ මිනිහෙක් කන්න බොන්න නැති උනත් රට දාල යන්නෙ නෑ. කුජීතයි ගූ හතයි. :no::no:
     

    waligamaya

    Well-known member
  • ලොරි ටෝක්ස් දීල, රටේ නැති තර්ක දාල, අලුත් රටක් හදන්න ගිහිල්ල, තියෙන ටිකත් කබසීනියා කරල දාල, අන්තිමේ දමා ගහල පර දේසෙකට යන්නද හදන්නෙ. ඕක තමයි අවස්තාවදීකම. උඹලගෙ දේශපාලනික කුහකකම ඇරුනම රටට ජාතියට ඇති ආදරයක් නෑ. තමන්ගෙ රටට ඇත්තටම ආදරේ මිනිහෙක් කන්න බොන්න නැති උනත් රට දාල යන්නෙ නෑ. කුජීතයි ගූ හතයි. :no::no:

    ඔවු එහෙම වෙන පුළුවන් එත මම මගේ රටේ මම වැඩකරන්නේ රජයේ ආයතනයක මම මගේ දනුව හැකියයව අනුව සැලකියයුතු මුදලක් රටට ඉතුරුකරලා දීලා තියනවා. මම තනිකඩ මිනිගෙක් විදියට හිටියොත් ඔය කරණය අදාල නැ. නමුත් බැදීම් වලින් ජිවිතේ සංකීරණ කරගත්තොත් :(:(

    දේශපාලන කුහක කමක් කියන කොහොමද සතපහක දෙයක් නස්තිකරලා න මේ රටේ. සතපහක දෙයක් හොරට අනිසි ආකාරයෙන් අරගෙන නැ. මේක දල යන්න ඕන නම් රට හදන්න දගලන්න් ඕනේ නැනේ. ගෙවලවල හිහිලා නිකන් ම කලේ නසිති කරන්නේ නැ, තාමත් මගේ ශේෂ්ත්රයෙන් පර්යේෂණ කරනවා දැනුමෙන් මොනවා හරි කරන්න


    මුලිකම හේතුව මෙරටේ ඇතිවෙන අන්තවාදය තමයි. ඉසරහට මුස්ලිම් අන්තවාදය දරුනවටම පැතිරෙනවා ඉතින් කොහොමද අපි අප්පේ දුවෙක්ට, පුතෙක්ට ආරක්ෂිතව ඉන්න පුළුවන් සමාජයක් ඇතිවෙයි කියල හිතන්නේ මේ පාලකයෝ දිගටම හිටියොත්. එක තමයි මිලිකම දේ නැතුව වාහන ගැන බැරි එක, වැටුප මදි ඒවගේ හේතු නම් නෙවෙයි. මට ජිවත් වෙන්න සැහෙන වැටුපක් මට ලැබෙනවා දැනටත්
     
    Last edited:

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    දුප් :angry::angry:

    Mama wihiluwata kiewwe umbata hoda ratakata palayan. Ape relation kenek wena patta jvp dial ekak innawa. Miniha hena educated,local & international work experience thienawa, pahugiya kale jvp minsters la inna kale secretary kenek widiyatath hitiya.

    Me manussaya nan wife/lamai genawath hithanne nethuwa pakshe badagena inne. Sathi ganan gedara enneth nethuwa innawa.

    Umbalage krame hodai adu gane family eka genawath hithanawa. :yes:
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔවු එහෙම වෙන පුළුවන් එත මම මගේ රටේ මම වැඩකරන්නේ රජයේ ආයතනයක මම මගේ දනුව හැකියයව අනුව සැලකියයුතු මුදලක් රටට ඉතුරුකරලා දීලා තියනවා. මම තනිකඩ මිනිගෙක් විදියට හිටියොත් ඔය කරණය අදාල නැ. නමුත් බැදීම් වලින් ජිවිතේ සංකීරණ කරගත්තොත් :(:(

    දේශපාලකයන්ගේ දෙපැත්තේම වැරදි තියෙනව බන්. අපිට කරන්න පුළුවන් වැරදි අඩු සාපේක්ෂව හොඳම එකාව පත්කර ගන්න එක විතරයි. තව අවුරුදු 15 කින්වත් ලංකාවේ ස්වීඩන් වගේ රටවල තියෙන දේශපාලන සංස්කෘතිය එයි කියල හිතන්න අමාරුයි. එත් උඹ හිතනව වගේ හැමෝම හිතුවොත් රටට යන කල මොකක්ද? ජොබ් එකකට රට යනව වගේ නෙමෙයි PR අරන් නොඑන්නම යන එක. රටක් කියන්නෙ භුමිය විතරක් නෙමෙයි. මිනිස්සුත් අයිති. මේ විදියට ගියොත් සිංහලු ඉක්මනටම වන්දවෙලා යයි.
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    දේශපාලකයන්ගේ...

    Moda katha kiyanna epa ban. Qualified wunath hemotama yanna beri personal reasons thienawa. Neththan hema ekekma kemathi luxury widiyata jeewath wenna. Ape rate traffic ekata hirawela 10 mins walin yanna puluwan gamanata 2 hours yanawa nan mokakda ethi wede?
     
    Last edited:

    waligamaya

    Well-known member
  • දේශපාලකයන්ගේ දෙපැත්තේම වැරදි තියෙනව බන්. අපිට කරන්න පුළුවන් වැරදි අඩු සාපේක්ෂව හොඳම එකාව පත්කර ගන්න එක විතරයි. තව අවුරුදු 15 කින්වත් ලංකාවේ ස්වීඩන් වගේ රටවල තියෙන දේශපාලන සංස්කෘතිය එයි කියල හිතන්න අමාරුයි. එත් උඹ හිතනව වගේ හැමෝම හිතුවොත් රටට යන කල මොකක්ද? ජොබ් එකකට රට යනව වගේ නෙමෙයි PR අරන් නොඑන්නම යන එක. රටක් කියන්නෙ භුමිය විතරක් නෙමෙයි. මිනිස්සුත් අයිති. මේ විදියට ගියොත් සිංහලු ඉක්මනටම වන්දවෙලා යයි.


    මුලිකම හේතුව මෙරටේ ඇතිවෙන අන්තවාදය තමයි. ඉසරහට මුස්ලිම් අන්තවාදය දරුනවටම පැතිරෙනවා ඉතින් කොහොමද අපි අප්පේ දුවෙක්ට, පුතෙක්ට ආරක්ෂිතව ඉන්න පුළුවන් සමාජයක් ඇතිවෙයි කියල හිතන්නේ මේ පාලකයෝ දිගටම හිටියොත්. එක තමයි මිලිකම දේ නැතුව වාහන ගැන බැරි එක, වැටුප මදි ඒවගේ හේතු නම් නෙවෙයි. මට ජිවත් වෙන්න සැහෙන වැටුපක් මට ලැබෙනවා දැනටත්

    ඇතිවෙන අන්තවාදී සමාජය අඩුකරගන්න් බැරි වුනොත් මේක මෙතරම් වත් ආරක්ෂාකාරී නැ. නිකන් හිතපන් තැනගේ දුවෙක්ට බංගලාදේශේ, පාකිස්තානේ සිදුවෙනවා වගේ දෙයක් උනොත්. මොකරට අපි එහෙම තන්වෙකට එන බව පෙනී පෙනී බිලිවෙන්න ජීවින් හදන්නේ.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    හමුදාව මේ සීන් එකේදී ජාතිවාදීව ක්‍රියා කරලා තියෙනවා.මේකා තම්බියෙක් නිසා තමයි ප්‍රශ්නේ.මීට කලින් මාලක සිල්ව මේජර් කෙනෙක්ට ගහලා තියෙනවා.නෝ ඇක්ෂන්.ඇමති කෙනෙක් ආමි එකේ මේජර් කෙනෙක් හප්පලා මැරුවා.නෝ ඇක්ෂන්.මහින්ද ආමි එකේ ජෙනරල්ලා අරලිය ගහ මන්දිරේ කාමර වලට දාගෙන බිම දාගෙන ගැහුවා.නෝ ඇක්ෂන්.
     

    waligamaya

    Well-known member
  • හමුදාව මේ සීන් එකේදී ජාතිවාදීව ක්‍රියා කරලා තියෙනවා.මේකා තම්බියෙක් නිසා තමයි ප්‍රශ්නේ.මීට කලින් මාලක සිල්ව මේජර් කෙනෙක්ට ගහලා තියෙනවා.නෝ ඇක්ෂන්.ඇමති කෙනෙක් ආමි එකේ මේජර් කෙනෙක් හප්පලා මැරුවා.නෝ ඇක්ෂන්.මහින්ද ආමි එකේ ජෙනරල්ලා අරලිය ගහ මන්දිරේ කාමර වලට දාගෙන බිම දාගෙන ගැහුවා.නෝ ඇක්ෂන්.

    ඉතින් පක්කලියෝ උබ කියන්නේ එක එහෙම උන නිසා මේවත් එහෙම වෙන්න ඕන කියලද. කලින් උන් පරද්දුවේ මිනිස්සු එකනේ. කඩේ පලයන් ගොතයෝ මිනිගෙක් විදියට අඩුම තරමේ.
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    මුලිකම හේතුව මෙරටේ ඇතිවෙන අන්තවාදය තමයි.

    Onna boru kiyanawa. Umbala yana rata wala apita wada denatath muslim extremism thienawa




    Australian people protest against Islamisation in Sydney - demanding ban on Burqa and Sharia law



     
    Last edited:

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    uk නම් ගන්න දෙයක් නැ. යුරෝපෙම ඉවරයි. but AUS, NS, CA still in safe condition.


    With Liberal's niqab decision, Canada now officially accepts sharia law







    Australian people protest against Islamisation in Sydney - demanding ban on Burqa and Sharia law





    Mun me protest karanne munta Islam prashnayak wela nisa. Lankawe mewa thienawada? Muslim-Sinhala godak durata samagiyen innawa. Politicians lage balapemak nethnan
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මුලිකම හේතුව මෙරටේ ඇතිවෙන අන්තවාදය තමයි. ඉසරහට මුස්ලිම් අන්තවාදය දරුනවටම පැතිරෙනවා ඉතින් කොහොමද අපි අප්පේ දුවෙක්ට, පුතෙක්ට ආරක්ෂිතව ඉන්න පුළුවන් සමාජයක් ඇතිවෙයි කියල හිතන්නේ මේ පාලකයෝ දිගටම හිටියොත්. එක තමයි මිලිකම දේ නැතුව වාහන ගැන බැරි එක, වැටුප මදි ඒවගේ හේතු නම් නෙවෙයි. මට ජිවත් වෙන්න සැහෙන වැටුපක් මට ලැබෙනවා දැනටත්

    ඇතිවෙන අන්තවාදී සමාජය අඩුකරගන්න් බැරි වුනොත් මේක මෙතරම් වත් ආරක්ෂාකාරී නැ. නිකන් හිතපන් තැනගේ දුවෙක්ට බංගලාදේශේ, පාකිස්තානේ සිදුවෙනවා වගේ දෙයක් උනොත්. මොකරට අපි එහෙම තන්වෙකට එන බව පෙනී පෙනී බිලිවෙන්න ජීවින් හදන්නේ.

    දැන් ඉන්න එවුන්ගෙන් එකෙක්වත් මුස්ලිම් අන්තවාදය නවත්වන්න හදයි කියලනම් හිතන්න බෑ. රාජපක්‍ෂගෙ කාලෙදී කියලත් වෙනසක් නෑ. අලුත්ගම සීන් එකට තනිකරම වැරැද්ද වැටුනෙ සිංහල මිනිස්සුන්ට. තම්බියො ටික අහිංසක තොත්ත බබාල උනා. එත් සීන් එක ඇත්තටම දන්න එවුන් දන්නව මොකද උනේ කියල. ආණ්ඩුවෙනුත් කේස් එක යට ගැහුව. දැන් ඉන්න ආණ්ඩුවත් ඒවගේ තමයි. එත් එහෙම කියල අපි අකුල ගන්නව කියන්නෙ නිකන්ම පරාජය බාරගන්නව කියන එක. උඹ නිකමට හිතල බලපන් යුද්දෙ කාලේදී මැරෙනව කියල දැන දැනත් තමන්ගෙ එකම පුතාව හමුදාවට යවන්න තරම් කැපකිරීමක් කරන්න පුළුවන් දෙමව්පියන් කීදෙනෙක් ලංකාවේ හිටියද? ඒක තමයි මේ රට මේවිදියට හරි ඉතුරුවෙලා තියෙන්නෙ. ඊගාව පරම්පරාව විදියට අපිටත් ඒ දේම කරන්න පුළුවන් වෙන්න ඕන.
     

    waligamaya

    Well-known member
  • With Liberal's niqab decision, Canada now officially accepts sharia law







    Australian people protest against Islamisation in Sydney - demanding ban on Burqa and Sharia law





    Mun me protest karanne munta Islam prashnayak wela nisa. Lankawe mewa thienawada? Muslim-Sinhala godak durata samagiyen innawa. Politicians lage balapemak nethnan

    ලනක්වේ සමෙන් ඉනාව එත් එක තියෙනේ දේන්නේ නැ දේශපාලුවෝ. උන් මේක අවුස්සනවා හරියට සිංහල දෙමල පෙස්හෙන වගේම. දෙමල වලට වඩා මේකේ බයානක කම තියෙන්නේ මෙකෙසි දැඩිව අදහන ආගමක් විල තියන එක. ලෝකේ ආගම වලින් මම දන විදියට සහ අද්දැකීම් අනුව මුස්ලිම් ආගමේ සගෙන්න දැඩි මත දරින් ඉනාව. මම ඉනෙත් පට්ටම මුස්ලිම් ඒරිය එකට. අපි පොඩිකාලේ මිට වසර 10 කට කලින් තිබුන තත්වේ නෙවෙයි දැන් තියෙන්නේ. මේකට මම හිතන විදියට බහු අහමික රටකට කරන්න තියෙඅන හොදම දේ තමයි මිනිස්සු ආගමෙන් ඇත් කරන එක. එකට හොදම දේ තමයි කොමියුනිස්ට් වාදය
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    වද *න්නයයි නිවට සිරාගෙනුයි ඉතින් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ,එහෙම උනොත් අපි බලාගනම් කියපු රතන හිමී කො ??? කො රණවක ???

    mara daduwamakne panawala tiyenne
    dan mara yahapalanayakne
    onna balaganin
     

    waligamaya

    Well-known member
  • දැන් ඉන්න එවුන්ගෙන් එකෙක්වත් මුස්ලිම් අන්තවාදය නවත්වන්න හදයි කියලනම් හිතන්න බෑ. රාජපක්‍ෂගෙ කාලෙදී කියලත් වෙනසක් නෑ. අලුත්ගම සීන් එකට තනිකරම වැරැද්ද වැටුනෙ සිංහල මිනිස්සුන්ට. තම්බියො ටික අහිංසක තොත්ත බබාල උනා. එත් සීන් එක ඇත්තටම දන්න එවුන් දන්නව මොකද උනේ කියල. ආණ්ඩුවෙනුත් කේස් එක යට ගැහුව. දැන් ඉන්න ආණ්ඩුවත් ඒවගේ තමයි. එත් එහෙම කියල අපි අකුල ගන්නව කියන්නෙ නිකන්ම පරාජය බාරගන්නව කියන එක. උඹ නිකමට හිතල බලපන් යුද්දෙ කාලේදී මැරෙනව කියල දැන දැනත් තමන්ගෙ එකම පුතාව හමුදාවට යවන්න තරම් කැපකිරීමක් කරන්න පුළුවන් දෙමව්පියන් කීදෙනෙක් ලංකාවේ හිටියද? ඒක තමයි මේ රට මේවිදියට හරි ඉතුරුවෙලා තියෙන්නෙ. ඊගාව පරම්පරාව විදියට අපිටත් ඒ දේම කරන්න පුළුවන් වෙන්න ඕන.

    මේ දේශපාලන ක්‍රමයම මිනිස්සු තොර ගන්න තාක් කල් මේක වෙනස් කරන්න් බැ. එන්න එන්න ආපස්සට යනවා. අපි කොච්චර දැගලුවත් වැඩක් වෙනේ නැති පාටයි, මුස්ලිම් බහුතර රටක කවදාකවත් සමාජ වාදය ඇතිකරන් බැ. තව අවුරුදු 20-30 ඇතුලත්වත් දෙයක් කර්ගන්න් බැරිවුනොත් අයි බම තමයි
     
    Last edited: