Sinduwen Sinduwa II

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    සින්හලු ගීතයක් හොයාගන්න උදවුවක් ඕනි.

    ගීතයේ කතා වස්තුව මෙහෙමයි.ගුරුවරයෙකුගෙන් ආදරය ඉල්ලන ශිෂ්‍යාවක් ගැන කියවෙන ගීතයක්.ගීතයේ හැටියට ගුරුවරයත් මේ ශිෂ්‍යාවට කැමතියි.නමුත් ඇයගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙයි කියලා හිතලා නිකන් ඉන්නවා.ගීතය ගායනා කරන්නේ කවුද කියලා දන්නේ නෑ.ගායකයෙක් සහ ගායිකාවක් ගායනා කරනවා.මට මතක පද ටික පහලින් දාන්නම්.දන්න එකෙක් හොයලා දෙන්න.

    ශිල්ප උගන්වන්නට මා ගුරුගෙට ආවෙන්
    නාම විශේෂණ නැත මට ඔබ ගැන
    sure da meka sinduwak kiyala :eek:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යන්න එපා ඉන්න නගේ
    තරහා මොටද හදේ
    නිතබ සලන සලන
    රුසිරි යුත් නුඹේ වරුනේ

    මල් මදහස රැදුණු මුවේ
    නුබේ සුව දැනුනු රැයේ
    සිත සරසා ...

    සමකොණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන
    ඔබ එක මුල්ලක හිටියා ඇය තව මුල්ලක හිටියා
    නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා.
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සින්හලු ගීතයක් හොයාගන්න උදවුවක් ඕනි.

    ගීතයේ කතා වස්තුව මෙහෙමයි.ගුරුවරයෙකුගෙන් ආදරය ඉල්ලන ශිෂ්‍යාවක් ගැන කියවෙන ගීතයක්.ගීතයේ හැටියට ගුරුවරයත් මේ ශිෂ්‍යාවට කැමතියි.නමුත් ඇයගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙයි කියලා හිතලා නිකන් ඉන්නවා.ගීතය ගායනා කරන්නේ කවුද කියලා දන්නේ නෑ.ගායකයෙක් සහ ගායිකාවක් ගායනා කරනවා.මට මතක පද ටික පහලින් දාන්නම්.දන්න එකෙක් හොයලා දෙන්න.

    ශිල්ප උගන්වන්නට මා ගුරුගෙට ආවෙන්
    නාම විශේෂණ නැත මට ඔබ ගැන

     
    • Like
    Reactions: shaminda peiris

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    යාළුවේ සිතින් හඬන්නෙපා
    මාළුවෝ තවත් හිඳී ජලේ
    ප්‍රේමයේ රඟේ
    තාරුකා වගේ
    රෑ දිලී උදේ නිවී නිවේ
    යාළුවේ සිතින් හඬන්නෙපා
     
    • Like
    Reactions: thilina91

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    පාසැල් බිමේ හමුවු සුර කුමරියේ
    සිප් සතර සේ ඉඩ දෙන් මට ඔබ ලයේ
    සරසවි බිමේ මතුදා හමුවන දිනේ
    නෙත් ඔය ලෙසේ නරින් මට මග ප්‍රියේ :love:

    සටහන් පොතක් තුල සඟ වී හොරෙන්
    මට ඉන්න ආසයි ඔබෙ ලය ලඟින්
    සුදු මුදු ගව්මේ ඉඟ වට රලි සේ
    දැවටෙන්න ආසයි ඔය බඳ වටේ
     
    • Like
    Reactions: Rukaef

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ටිකෙන් ටික ටිකෙන් ටික
    අපි ආවද මේ තරම් දුර
    කටින් කට කටින් කට
    ලෝකය දැනගෙන අපේ කම

    විටින් විට විටින් විට
    සමහරු අපි ගැන ගෙතුවද
    එකක් හැර එකක් හැර
    ජය ගත්තා අද අපේ ලොව
     

    C-Shell

    Member
    Mar 10, 2016
    597
    273
    0
    හදවතේ...
    වෙන් වෙන්න බැරි තරම් ඇයි මාව ලං කරන්
    ඔබ යන්න සමු අරන් හිතුවේ ඇයි කියන්

    හිත හදාගන්න බැරි වේවි දුක දරා ගන්න බැරි වේවි
    ඔබ නැතිව ඉන්න බැරි වේවි ජීවිතයත් නිම වේවි
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    වෙන් වෙන්න නම් මේ ලෙසින්
    ලන්වුනේ ඇයි රත්තරන්
    මතකයි ද ඒ කියූ වදන්
    සැනසීම නෑ සිතට නම්
    ආදරේ කඳුලක්ද විඳවන්නේ ඇයි මෙහෙම
    මගේ ආදරේ සිහිනයක්දෝ
     

    C-Shell

    Member
    Mar 10, 2016
    597
    273
    0
    හදවතේ...
    දුර යන්න සිතුවාට සැඟවී හොරෙන්
    ඔබ නැතිව මම ඉන්නේ කොහොමද ඉතින්
    වාවන්න බැරි කඳුළු ආවත් නෙතින්
    හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්

     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඩයි
    කරන චෝදනා මොනවදෝ කියා නොම හැගෙයි
    නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
    අචල ආදරේ බදුන නුබ කෙරේ එලෙසමයි
     

    C-Shell

    Member
    Mar 10, 2016
    597
    273
    0
    හදවතේ...
    න තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා
    මතු දිනෙක මා වගේ ඔබත් රැවටෙන්නෙපා
    ඔබෙන් ලද ආදරය මං හිතේ සඟවාන හැමකල්
    නැවත ඔබ හා සසරේ මතු දා එක්වෙන්න දින ගනිනා
    මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නෑ තරහා

     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
    නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
    ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
    රිදුම් දෙයි ආදරේ

    නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා
    නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා

    තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,189
    113
    Panadura
    ලා රෝස නාමල් සදුන් සුවදින් හද නැහැවිලා
    මා නෙතු බොදවුනේ පිවිතුරු නුබේ සෙනෙහෙ දැනිලා
    දෑතින් අල්ලා ඔහේ යන්න පියබා
    මැව් හීනේ සිදී මා තනිවුනා...
     

    C-Shell

    Member
    Mar 10, 2016
    597
    273
    0
    හදවතේ...
    නොබලා මා දිහා ඔයා යනවා කාගේදෝ වෙලා
    සඟවා වේදනා දරා හැමදා ආදරේ කරා
    ඔබ නොයෙනා නිසා
    කවුරුත් එපා තනිවීලා ඉන්නවා

    සිනාවන් ගෙනා වසන්තේ දමා
    කොහේ යන්නදෝ පියාඹලා
    ඔයාගෙන් එහා ලොවක් නෑ මවා
    මගේ ජීවිතේ වගේ ඔයා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,189
    113
    Panadura
    යායට පායනා පෝදා සද
    තෙත බේරෙනා පිණි දෝරෙක
    හිත පාරනා මේ මා දුක
    සැපසේ වින්දා...
     

    C-Shell

    Member
    Mar 10, 2016
    597
    273
    0
    හදවතේ...
    න්නවද මං දුකින් ඔබ වෙන්වෙලා මගෙන්
    නවතින්න බැරිම නම් නවතන්නේ නෑ ඉතින්
    දන්නවද මං දුකින් අපි වෙන්වෙලා අපෙන්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,189
    113
    Panadura
    නෑ තවත් හිතක් ඔබට මෙන් මගේ
    මේ තරම් දුරින් ඔබම ඇයි ආයේ
    යා කරන් සිතින් දුකම දැන් මාගේ