sure da meka sinduwak kiyalaසින්හලු ගීතයක් හොයාගන්න උදවුවක් ඕනි.
ගීතයේ කතා වස්තුව මෙහෙමයි.ගුරුවරයෙකුගෙන් ආදරය ඉල්ලන ශිෂ්‍යාවක් ගැන කියවෙන ගීතයක්.ගීතයේ හැටියට ගුරුවරයත් මේ ශිෂ්‍යාවට කැමතියි.නමුත් ඇයගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙයි කියලා හිතලා නිකන් ඉන්නවා.ගීතය ගායනා කරන්නේ කවුද කියලා දන්නේ නෑ.ගායකයෙක් සහ ගායිකාවක් ගායනා කරනවා.මට මතක පද ටික පහලින් දාන්නම්.දන්න එකෙක් හොයලා දෙන්න.
ශිල්ප උගන්වන්නට මා ගුරුගෙට ආවෙන්
නාම විශේෂණ නැත මට ඔබ ගැන

යන්න එපා ඉන්න නගේ
තරහා මොටද හදේ
නිතබ සලන සලන
රුසිරි යුත් නුඹේ වරුනේ
මල් මදහස රැදුණු මුවේ
නුබේ සුව දැනුනු රැයේ
සිත සරසා ...
sure da meka sinduwak kiyala![]()
සින්හලු ගීතයක් හොයාගන්න උදවුවක් ඕනි.