ගංගාවයි මහ මුහුදයි හාවේ නම් එක්වෙලා
ඔයයි මමයි කවදා හෝ එක්වෙයි පින පෑදිලා
ඈත දියඹෙ නැගෙන රැල්ල - මෑත ගලාගෙන ඇරිල්ල
සිනිඳු වැල්ල සිඹ සිඹ යනවා - ඒ වගේම දුර ගෙවාල
පවුරු උඩින් පියාඹාල - ඔබේ පැලට මා පැමිණෙනවා
කවුළු දොරින් නෙත් හෙළාල - මඟ බල බල ඉන්නවා
පිළි අරගෙන දෑත පාල - සනසන බව දන්නවා