හර්පීස් කියන්නේ වයිරස් වලින් හැදෙන ලෙඩක්. හර්පීස් බෝ කරන්නේ herpisviridae කියන කාණ්ඩෙට අයිති වෙන වයිරස්. දැනට නිකුත් වෙලා තියෙන වාර්තා අනුව ලෝක ජනගහනයෙන් 70-90% අතර ප්‍රමාණයකට මෙම වයිරසය ශරීර ගත වෙලා තියෙනවා.

හර්පීස් කියන්නේ ලිංගික අවයව වල බිබිලි ඇති කරන වයිරසයක් විතරක් නෙමෙයි. පැපොල කියන්නෙත් හර්පිස් වලට අයත් වෙන ලෙඩක්,
දැනට මිනිසාට හානි කරන වයිරස විශේෂ 8ක් හඳුනා ගෙන තියෙනවා

1- HSV-1 මේ ලෙඩේ 1 සැහෙන සුලබයි. ප්‍රදාන වශයෙන් මුණේ facialis nerve තියෙන 1කේ තමයි වයිරස් 1 ඉන්නේ.බෝ වුනොත් වයිරස් 1 ශරිරයෙන් ඉවත් වෙන්නේ නෑ. ජිවිත කාලය පුරාම ශරීරය තුල ජිවත් වෙමින් රෝග ලක්ශණ ඇති කරනවා. කට දෙපැත්තේ,තොල් වල බිබිලි ඇවිත් සති 2කින් පමණ ඉබේ නැති වෙලා යනවා.

2- HSV-2 මෙම වයිරසය හානී කරන්නේ ලිංගික අවයව වලට. ලිංගික අවයව වල බිබිලි,කැසිමී සහ වෙදනාව තමයි රෝග ලක්ෂණ

3-varicella zoster එහෙමත් නැත්නම් පැපොල.මේ ගැන හැමෝම දන්නවා නේ
4- epstein barr virus -රෝග ලක්ෂණ වෙනස් වේ, නමුත් බහුලව තෙහෙට්ටුව, උණ, උගුරේ අමාරුව, වසා ගැටිති ඉදිමීම දකින්න ලැබෙනවා. මේ වයිරස් එකෙන් හැදෙන්න පුලුවන් ලෙඩ ගොඩක් තියෙනවා/ පිලිකා විශේෂ ඇති කරන්නත් පුලුවන්
5- Cytomegalovirus- වසා ගැටිති ඉදිමීම විශේෂයෙන් ගෙල ප්‍රදේශය. උණ. තෙහෙට්ටුව.ආහාර අරුචිය.මස්පිඩු වේදනාව. උගුරේ වේදනාව
6,7- මෙම වයිරස් 2න් සම මතු පිට exanthema හෝ "roseola" ඇති කරනවා . කෙටියෙන් කිව්වොත් දද ඇති කරනවා
8 - Kaposi's sarcoma-associated herpesvirus - මෙම වයිරසය රැධිර නහර වල පිලිකා ඇති කරලා සමට හානි කරනවා. සාමාන්‍යයෙන් මේක හැදෙන්නේ late stages of AIDS.
කොහොමද හඳුනා ගන්නේ වයිරසය ශරීර ගත වෙලාද නැත්ද කියලා?
බාහිර රෝගීලක්ෂණ ඇරුනම සාමාන්‍යය blood test කින් හඳුනා ගන්න පුලුවන් epstein barr virus විතරයි. අනිත් වයිරස හඳුනා ගන්න cerological,virological, molecular diagnostics කරන්න වෙනවා
කොහොමද හොද කරන්නේ?
HSV-1,2 HHV 3,6,7 වලට acyclovir cream හෝ tablets පාවිච්චි කරනවා
HHV4 prednisolone හෝ ivig මගින්
Cytomegalovirus - ganciclovir මගින්
HHV8 - antiretroviral drugs, radiation therapy ලබා දීමෙන්
හර්පිස් ගැබ්බර කාලෙදි හැදුනොත් උපදින බබාගේ ස්නායු පද්දතියට හානි කරන්න පුලුවන්. ඒ හින්දා හර්පිස් රෝගයෙන් ආරක්ශා වෙන්න

Last edited: