හර්පීස්

මතo

Active member
  • Mar 11, 2013
    164
    128
    43
    Moscow City, Moscow
    හර්පීස් කියන්නේ වයිරස් වලින් හැදෙන ලෙඩක්. හර්පීස් බෝ කරන්නේ herpisviridae කියන කාණ්ඩෙට අයිති වෙන වයිරස්. දැනට නිකුත් වෙලා තියෙන වාර්තා අනුව ලෝක ජනගහනයෙන් 70-90% අතර ප්‍රමාණයකට මෙම වයිරසය ශරීර ගත වෙලා තියෙනවා.:shocked::shocked::shocked: හර්පීස් කියන්නේ ලිංගික අවයව වල බිබිලි ඇති කරන වයිරසයක් විතරක් නෙමෙයි. පැපොල කියන්නෙත් හර්පිස් වලට අයත් වෙන ලෙඩක්,

    image003.jpg

    දැනට මිනිසාට හානි කරන වයිරස විශේෂ 8ක් හඳුනා ගෙන තියෙනවා:angry::angry:

    1- HSV-1 මේ ලෙඩේ 1 සැහෙන සුලබයි. ප්‍රදාන වශයෙන් මුණේ facialis nerve තියෙන 1කේ තමයි වයිරස් 1 ඉන්නේ.බෝ වුනොත් වයිරස් 1 ශරිරයෙන් ඉවත් වෙන්නේ නෑ. ජිවිත කාලය පුරාම ශරීරය තුල ජිවත් වෙමින් රෝග ලක්ශණ ඇති කරනවා. කට දෙපැත්තේ,තොල් වල බිබිලි ඇවිත් සති 2කින් පමණ ඉබේ නැති වෙලා යනවා. :sorry::sorry:
    Detox-vir-Herpes-pic1.gif

    2- HSV-2 මෙම වයිරසය හානී කරන්නේ ලිංගික අවයව වලට. ලිංගික අවයව වල බිබිලි,කැසිමී සහ වෙදනාව තමයි රෝග ලක්ෂණ:baffled::baffled:

    herpes-genital-en-las-mujeres.jpg

    3-varicella zoster එහෙමත් නැත්නම් පැපොල.මේ ගැන හැමෝම දන්නවා නේ
    iStock_000011581415Small1.jpg

    4- epstein barr virus -
    රෝග ලක්ෂණ වෙනස් වේ, නමුත් බහුලව තෙහෙට්ටුව, උණ, උගුරේ අමාරුව, වසා ගැටිති ඉදිමී දකින්න ලැබෙනවා. මේ වයිරස් එකෙන් හැදෙන්න පුලුවන් ලෙඩ ගොඩක් තියෙනවා/ පිලිකා විශේෂ ඇති කරන්නත් පුලුවන්
    1344.jpg

    5-
    Cytomegalovirus- වසා ගැටිති ඉදිමී විශේෂයෙන් ගෙල ප්රදේශය. උණ. තෙහෙට්ටුව.ආහාර අරුචිය.මස්පිඩු වේදනාව. උගුරේ වේදනාව
    dVZNo7r0.qxBd7vccxyjhA_m.jpg

    6,7- මෙම වයිරස් 2න් සම මතු පිට exanthema හෝ "roseola" ඇති කරනවා . කෙටියෙන් කිව්වොත් දද ඇති කරනවා
    8957bb179fae2cb9db7153279b373f8e.jpg

    8 - Kaposi's sarcoma-associated herpesvirus - මෙම වයිරසය රැධිර නහර වල පිලිකා ඇති කරලා සමට හානි කරනවා. සාමාන්‍යයෙන් මේක හැදෙන්නේ late stages of AIDS.
    derm-45.jpg

    කොහොමද හඳුනා ගන්නේ වයිරසය ශරීර ගත වෙලාද නැත්ද කියලා?

    බාහිර රෝගීලක්ෂණ ඇරුනම සාමාන්‍යය blood test කින් හඳුනා ගන්න පුලුවන්
    epstein barr virus විතරයි. අනිත් වයිරස හඳුනා ගන්න cerological,virological, molecular diagnostics කරන්න වෙනවා

    කොහොමද හොද කරන්නේ?
    HSV-1,2 HHV 3,6,7 වලට acyclovir cream හෝ tablets පාවිච්චි කරනවා
    HHV4 prednisolone හෝ ivig මගින්

    Cytomegalovirus - ganciclovir මගින්

    HHV8 - antiretroviral drugs, radiation therapy ලබා දීමෙන්

    හර්පිස් ගැබ්බර කාලෙදි හැදුනොත් උපදින බබාගේ ස්නායු පද්දතියට හානි කරන්න පුලුවන්. ඒ හින්දා හර්පිස් රෝගයෙන් ආරක්ශා වෙන්න :yes::yes::yes::yes:
     
    Last edited:
    මතo;20217184 said:

    දේශීය ඖෂධ වලින් පහසුවෙන් නිට්ටාවටම සුවකළ හැකි රක්තවාත ගණයේ රෝගයකි.

    කිසිඳු බියක් ඇති කර නොගන්න.
     
    Last edited:

    මතo

    Active member
  • Mar 11, 2013
    164
    128
    43
    Moscow City, Moscow
    ඉදිරියේ රාළ;20217489 said:

    ඔබ පැවසූ පරිදි දේශීය ඖෂධ වලින් වයිරසය විනාශ කර දමන්නේ නම් එම ඖෂධ වයිරසයේ DNA අණුවේ කුනම කොටස් මත ක්‍රියා කරන්නේද්? ස්තුතියි
     
    මතo;20218704 said:
    ඔබ පැවසූ පරිදි දේශීය ඖෂධ වලින් වයිරසය විනාශ කර දමන්නේ නම් එම ඖෂධ වයිරසයේ DNA අණුවේ කුනම කොටස් මත ක්‍රියා කරන්නේද්? ස්තුතියි

    දේශීය ඖෂධ ශරීරය තුල ප්‍රවාහනය වන්නේ ස්නායු සෛල හරහාය. ඒ තුලින් වෛරසය වැඩෙන මාධ්‍යය විකෘති කරවයි. ඉතා පහසුවෙන් සහ ඉක්මනින්ම වෛරසය විනාශ වී යයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20217489 said:
    දේශීය ඖෂධ වලින් පහසුවෙන් නිට්ටාවටම සුවකළ හැකි රක්තවාත ගණයේ රෝගයකි.

    කිසිඳු බියක් ඇති කර නොගන්න.
    ඔව් ඔව් රත්තවාතෙ තමයි.:lol::lol::lol:
     
    ඔව් ඔව් රත්තවාතෙ තමයි.:lol::lol::lol:

    ආ අභිඥ්ඥාලාභී උතුමාණෙනි, මෙන්න අහගන්න බුද්ධ දේශනාව

    මෝළිය සීවක සූත්‍රය - සංයුක්ත නිකාය - වේදනා සංයුක්තය

    පිත්තං සෙම්භංච වාතෝච
    සන්නිපාතා උතූනිච
    විසමං ඕපක්ක මිකෝච
    කම්ම විපාකේන අට්ඨම

    මෙතන සන්නිපාතා කියල බුදු රජාණන් වහන්සේ හඳුන්වා දෙන්නේ රක්තවාතය තමා.
     
    Last edited:

    මතo

    Active member
  • Mar 11, 2013
    164
    128
    43
    Moscow City, Moscow
    ඉදිරියේ රාළ;20218762 said:
    දේශීය ඖෂධ ශරීරය තුල ප්‍රවාහනය වන්නේ ස්නායු සෛල හරහාය. ඒ තුලින් වෛරසය වැඩෙන මාධ්‍යය විකෘති කරවයි. ඉතා පහසුවෙන් සහ ඉක්මනින්ම වෛරසය විනාශ වී යයි.

    උදාහරනයක් ලෙස HSV-1 ජිවත් වෙන්නේ facial nerve තුලය. වෛරසය වැඩෙන මාධ්‍යය විකෘති කිරීම මගින් ස්නායුවට හානියක් වනවා නේද?
     
    මතo;20219243 said:
    උදාහරනයක් ලෙස HSV-1 ජිවත් වෙන්නේ facial nerve තුලය. වෛරසය වැඩෙන මාධ්‍යය විකෘති කිරීම මගින් ස්නායුවට හානියක් වනවා නේද?

    අද වෙනතුරු නම් එහෙම කම්මුල් ඇද වෙලා මූණ විකෘති වීම් ආදී ස්නායු ආබාධ දේශීය ප්‍රතිකාර නිසා වෙලා නෑ. ඒකෙන් පැහැදිලි වෙනවා දේශීය ප්‍රතිජීවක ඖෂධ වල තියෙන අතිවිශිෂ්ඨ භාවය.