NISSAN LEAF

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,698
    8,488
    113
    In Your Heart
    වාහනේ හොදයි මචන්...ගන්නවා නම් 2014 වගේ එකක් ගන්න...Grades තියෙනවා මේවගේ...AZEO සහ ZEO කියලා models දෙකක් එනවා...AZEO එකේ 180KM යන්න පුළුවන්..අනිත් එකේ 260KM පුළුවන්..2015/2016 models ලංකාවට ගෙනෙල්ලා නෑ තාම tax හින්දා..

    වාහනේ සැප පහසුව හොදයි.ඇතුලේ යනකොට කිසිම සද්දයක් දැනෙන්නේ නෑ ..seat එහෙම පට්ටම comfortable.ලංකාවේ ගෙදරදී 220V power line නිසා 4.5hrs වලින් ෆුල් චාර්ජ් වෙනවා..චර්ජින් පොයින්ට් වලින් නම් 20-40 mins වගේ යනවා..චාර්ජින් පොයින්ට් වල unit එකක් රු 50යි ...ෆුල් චාර්ජ් වෙන්න සාමාන්‍යයෙන් unit 20 ක් යනවා...

    එක චාර්ජ් එකකින් AC දාලා 150KM මම ගිහිල්ලා තියෙනවා..එකෙන් 40km විතර කඳුකරයට ...වාහනේ start කරලා 30Kmph වගේ වෙනකන් බොරුවට fan එකක් වැඩ කරනවා.මොකද ඉදිරියෙන් ඉන්න මිනිස්සුන්ට වාහනේ එනවා කියලා සද්දයක් දැනෙන්න..ඊට පස්සේ එකත් නෑ...වාහනේ යනකොට driving කරන විධිහ අනුව තමයි යන දුර තීරණය වෙන්නේ..ස්පීඩ් එකේ ගිහිල්ලා ටිකක් තදට brake ගහනකොට බැටරිය චාර්ජ් වෙනවා.පල්ලම් වල යනකොට brake එකෙන් යනකොට චාර්ජ් වෙනවා...සාමාන්යෙන් වාහනේ යන්න ideal speed එක 30-60 තමයි...ඊට වඩා යනකොට බැටරිය ගොඩක් පාවිච්චි වෙනවා...

    gear එකේ 1,2.3 කියලා නෑ .Drive ""D " එකට දාලා යෑමක් තියෙන්නේ..පට්ටම pickup තියෙනවා.70kwh සහ 80kwh මෝටර් දෙකක් එනවා...ඔය දෙකේම pickup නම් පට්ටම පට්ට..
    වාහනේ ගන්නවා නම් ගෙදරට 20 ඇම්පියර් plug පොයින්ට් එකක් හදා ගන්න වෙනම ෆියුස් දාලා..ඊට අමතරව 10-20m වගේ දිග extension cable එකක් හදා ගන්න..හදිසියේ කොහෙහරි ගමනක් යනකොට ඉන්න තැනකින් චාර්ජ් කරගන්න...දැනට ලංකාවේ උතුරු පළාත් වල හැරෙන්න ගොඩක් තැන වල චර්ජින් පොයින්ට් තියෙනවා...

    UK version ekak da JDM ekak da? ZEO 260km karan na AZEO ekai honda oya deken .
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,877
    4,488
    113
    N♥K_forever;20215471 said:
    Man A - Gedara thawa wahanayak thiyenwa petrol ekak. leaf ekak gannawa cash walata.wadi pramanayak charge karanne gedara hai karapu solar panel eke current ekn. pawichhi karanne laga laga podi gaman walata

    Man B - wena wahana monawath na.Lease karala gannawa leaf ekak. Charge karanne normal electricity eken.

    Man A tada wadiyen galapenne Man B tada :D

    man B ta wahane accident unot / repair ekak awot mna hari unot mala winasayak wenne :yes:

    Man Ata nam patta wasi.

    oke service nut na ne
    50,000n gearbox oil maru karanna witharalu thiyenne (as I heard )

    godak colombo second vehicle eka widihata use wena vehicle ekak
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    348
    83
    Leaf එකේ හොඳ නරක කතා කරන්න දැන් බෑනේ බන්.ගන්න බැරි තරම් ගානට tax.
    කලින් තිබ්බේ leaf එකට 1 lack tax එකක්. ඒ කාලේ 23 වගේ වෙනකොට වාහනයක් ගෙන්න ගන්න පුළුවන්.
    ඒක යහපාලනය ආවට පස්සේ tax එක 25 lacks උණා. ඊට පස්සේ leaf කව්රුත් ගෙනාවෙත් නෑ. තිබ්බ ඒවා මිනිස්සු ගත්තෙත් නෑ. පාටලී ඇමතිතුමා කිව්වා වගේ electric vehicles වලට සහන ලැබුනෙත් නෑ.
    අලුත් tax එක අනුව ඒකෙන් 5-8 lacks වගේ අඩු වෙලා. Still leaf එක ගොඩක් ගණන් ඒ කාලේ හැටියට.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    oya ganan walata electric aragena wadak naha ban... 350KM wath duwanna puluwan unaa nam OK....

    hama welema bayen bayen elawanna waahana aran mokatada ban...
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,735
    6,163
    113
    🇨🇦🍁
    2nd vehicle එක විදියට කොලබ අවට වගේ යන්න නම් පට්ට වාසි :yes:
     
    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    වාහනේ හොදයි මචන්...ගන්නවා නම් 2014 වගේ එකක් ගන්න...Grades තියෙනවා මේවගේ...AZEO සහ ZEO කියලා models දෙකක් එනවා...AZEO එකේ 180KM යන්න පුළුවන්..අනිත් එකේ 260KM පුළුවන්..2015/2016 models ලංකාවට ගෙනෙල්ලා නෑ තාම tax හින්දා..

    වාහනේ සැප පහසුව හොදයි.ඇතුලේ යනකොට කිසිම සද්දයක් දැනෙන්නේ නෑ ..seat එහෙම පට්ටම comfortable.ලංකාවේ ගෙදරදී 220V power line නිසා 4.5hrs වලින් ෆුල් චාර්ජ් වෙනවා..චර්ජින් පොයින්ට් වලින් නම් 20-40 mins වගේ යනවා..චාර්ජින් පොයින්ට් වල unit එකක් රු 50යි ...ෆුල් චාර්ජ් වෙන්න සාමාන්‍යයෙන් unit 20 ක් යනවා...

    එක චාර්ජ් එකකින් AC දාලා 150KM මම ගිහිල්ලා තියෙනවා..එකෙන් 40km විතර කඳුකරයට ...වාහනේ start කරලා 30Kmph වගේ වෙනකන් බොරුවට fan එකක් වැඩ කරනවා.මොකද ඉදිරියෙන් ඉන්න මිනිස්සුන්ට වාහනේ එනවා කියලා සද්දයක් දැනෙන්න..ඊට පස්සේ එකත් නෑ...වාහනේ යනකොට driving කරන විධිහ අනුව තමයි යන දුර තීරණය වෙන්නේ..ස්පීඩ් එකේ ගිහිල්ලා ටිකක් තදට brake ගහනකොට බැටරිය චාර්ජ් වෙනවා.පල්ලම් වල යනකොට brake එකෙන් යනකොට චාර්ජ් වෙනවා...සාමාන්යෙන් වාහනේ යන්න ideal speed එක 30-60 තමයි...ඊට වඩා යනකොට බැටරිය ගොඩක් පාවිච්චි වෙනවා...

    gear එකේ 1,2.3 කියලා නෑ .Drive ""D " එකට දාලා යෑමක් තියෙන්නේ..පට්ටම pickup තියෙනවා.70kwh සහ 80kwh මෝටර් දෙකක් එනවා...ඔය දෙකේම pickup නම් පට්ටම පට්ට..
    වාහනේ ගන්නවා නම් ගෙදරට 20 ඇම්පියර් plug පොයින්ට් එකක් හදා ගන්න වෙනම ෆියුස් දාලා..ඊට අමතරව 10-20m වගේ දිග extension cable එකක් හදා ගන්න..හදිසියේ කොහෙහරි ගමනක් යනකොට ඉන්න තැනකින් චාර්ජ් කරගන්න...දැනට ලංකාවේ උතුරු පළාත් වල හැරෙන්න ගොඩක් තැන වල චර්ජින් පොයින්ට් තියෙනවා...

    acceleration hodai. mama 2014 LC v8 ekak ekka giya aulakma naa. eke gaanatama wage acceleration thiyanawa.
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36

    සචියා එකනං ඇත්ත මාත් දැක්ක V8 එකක් එක්ක එකට පික් අප් කරල යනව... ඔය තරම් පික් අප් තියෙන වාහනයක් දැක්කමයි.. V8 එකාට කින්ඩිය වහගන්න ඕන කමටම රතු ලයිට් එකේදී නතර කරන් නැතුවම ගියා.. :lol::lol:
     
    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    සචියා එකනං ඇත්ත මාත් දැක්ක V8 එකක් එක්ක එකට පික් අප් කරල යනව... ඔය තරම් පික් අප් තියෙන වාහනයක් දැක්කමයි.. V8 එකාට කින්ඩිය වහගන්න ඕන කමටම රතු ලයිට් එකේදී නතර කරන් නැතුවම ගියා.. :lol::lol:

    hahahaaa lol scene eka :rofl::rofl::rofl:
    ado tesla kohomata thiyeida? :shocked:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    වාහනේ හොදයි මචන්...ගන්නවා නම් 2014 වගේ එකක් ගන්න...Grades තියෙනවා මේවගේ...AZEO සහ ZEO කියලා models දෙකක් එනවා...AZEO එකේ 180KM යන්න පුළුවන්..අනිත් එකේ 260KM පුළුවන්..2015/2016 models ලංකාවට ගෙනෙල්ලා නෑ තාම tax හින්දා..

    වාහනේ සැප පහසුව හොදයි.ඇතුලේ යනකොට කිසිම සද්දයක් දැනෙන්නේ නෑ ..seat එහෙම පට්ටම comfortable.ලංකාවේ ගෙදරදී 220V power line නිසා 4.5hrs වලින් ෆුල් චාර්ජ් වෙනවා..චර්ජින් පොයින්ට් වලින් නම් 20-40 mins වගේ යනවා..චාර්ජින් පොයින්ට් වල unit එකක් රු 50යි ...ෆුල් චාර්ජ් වෙන්න සාමාන්‍යයෙන් unit 20 ක් යනවා...

    එක චාර්ජ් එකකින් AC දාලා 150KM මම ගිහිල්ලා තියෙනවා..එකෙන් 40km විතර කඳුකරයට ...වාහනේ start කරලා 30Kmph වගේ වෙනකන් බොරුවට fan එකක් වැඩ කරනවා.මොකද ඉදිරියෙන් ඉන්න මිනිස්සුන්ට වාහනේ එනවා කියලා සද්දයක් දැනෙන්න..ඊට පස්සේ එකත් නෑ...වාහනේ යනකොට driving කරන විධිහ අනුව තමයි යන දුර තීරණය වෙන්නේ..ස්පීඩ් එකේ ගිහිල්ලා ටිකක් තදට brake ගහනකොට බැටරිය චාර්ජ් වෙනවා.පල්ලම් වල යනකොට brake එකෙන් යනකොට චාර්ජ් වෙනවා...සාමාන්යෙන් වාහනේ යන්න ideal speed එක 30-60 තමයි...ඊට වඩා යනකොට බැටරිය ගොඩක් පාවිච්චි වෙනවා...

    gear එකේ 1,2.3 කියලා නෑ .Drive ""D " එකට දාලා යෑමක් තියෙන්නේ..පට්ටම pickup තියෙනවා.70kwh සහ 80kwh මෝටර් දෙකක් එනවා...ඔය දෙකේම pickup නම් පට්ටම පට්ට..
    වාහනේ ගන්නවා නම් ගෙදරට 20 ඇම්පියර් plug පොයින්ට් එකක් හදා ගන්න වෙනම ෆියුස් දාලා..ඊට අමතරව 10-20m වගේ දිග extension cable එකක් හදා ගන්න..හදිසියේ කොහෙහරි ගමනක් යනකොට ඉන්න තැනකින් චාර්ජ් කරගන්න...දැනට ලංකාවේ උතුරු පළාත් වල හැරෙන්න ගොඩක් තැන වල චර්ජින් පොයින්ට් තියෙනවා...

    You are a leaf owner ? How much is the Electricity bill ?
    :confused:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    You are a leaf owner ? How much is the Electricity bill ?
    :confused:

    my brother has one mcn..මගේ ගාව පෙට්‍රල් එකක් තියෙන්නේ....බිල් එක ලොකුවට එන්නේ නැ ..එක චාර්ජ් එකක් සති දෙකකට වගේ ඇති බන්...දුර යන්නේ නෑ එයා...colombo විතරයි..කොහොමත් ෆුල් චාර්ජ් එකට unit 20යි යන්නේ....ගෙදර එන rates වෙනස් වෙනවනේ..ගෙදර පාවිච්චිය අනුව ගණන් වෙනස් වෙනවනේ...සාමාන්‍යයෙන් රු 30 කට හදලා බලන්න...
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    my brother has one mcn..මගේ ගාව පෙට්‍රල් එකක් තියෙන්නේ....බිල් එක ලොකුවට එන්නේ නැ ..එක චාර්ජ් එකක් සති දෙකකට වගේ ඇති බන්...දුර යන්නේ නෑ එයා...colombo විතරයි..කොහොමත් ෆුල් චාර්ජ් එකට unit 20යි යන්නේ....ගෙදර එන rates වෙනස් වෙනවනේ..ගෙදර පාවිච්චිය අනුව ගණන් වෙනස් වෙනවනේ...සාමාන්‍යයෙන් රු 30 කට හදලා බලන්න...

    ela. Thanx
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    881
    113
    Thama math hoyanooo....
    joystick ekak wage R | N | D thama

    20120702_150524.jpg

    owa monawada ban. mehe bus wala button thunak thiyenne. gear pollak na..
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,698
    8,488
    113
    In Your Heart
    Leaf එකේ හොඳ නරක කතා කරන්න දැන් බෑනේ බන්.ගන්න බැරි තරම් ගානට tax.
    කලින් තිබ්බේ leaf එකට 1 lack tax එකක්. ඒ කාලේ 23 වගේ වෙනකොට වාහනයක් ගෙන්න ගන්න පුළුවන්.
    ඒක යහපාලනය ආවට පස්සේ tax එක 25 lacks උණා. ඊට පස්සේ leaf කව්රුත් ගෙනාවෙත් නෑ. තිබ්බ ඒවා මිනිස්සු ගත්තෙත් නෑ. පාටලී ඇමතිතුමා කිව්වා වගේ electric vehicles වලට සහන ලැබුනෙත් නෑ.
    අලුත් tax එක අනුව ඒකෙන් 5-8 lacks වගේ අඩු වෙලා. Still leaf එක ගොඩක් ගණන් ඒ කාලේ හැටියට.
    e kale tax eka 5% thibbe anika yen eka godak aduwata thibune . ekai leaf eka 25 wage giye dan a ganata kohomath yanne na .. rupiyala dan chater ma wela thiyenne . mahindage anduwa kale leaf eka 50ta thamai awe passe ne adu kale
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    oke price eka danne nadda hariyatama ?

    රුපියල් 35 ලක්ෂ සිට රුපියල් 45ලක්ෂය වැනි මිල පරාසයක් තුල පවතී..
    (පාවිච්චි කල ආනයනික වහනයක් ශ්‍රී ලංකාවේ ලියා පදිංචි නොකල)