බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ත්‍රෙඩ් එකේ ලෝඩ් එක වැඩියි කියලා නිල නිවේදනය ලැබුනේය..
    අවසාන සිහි කැඳවීල ලැබීමට පෙරාතුව ත්‍රෙඩ් එක වසා අලුත් එකකට යා යුතු වන්නේය..

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3 ආරම්භ කර එක කතා වෙනුවෙන් පමනක් පවත්වාගෙන යුතු බව විද්වත් මන්ඩලයේ මතයයි.

    චැට් වෙනුවෙන් වෙනම ත්‍රෙඩ් එකක් හෝ.. මැරීඩ් ක්ලබ් 17 ආරම්භ කල යුතු බවට යොජනාවක් ඉදිරිපත් වී ඇත. සියල්ලන්ගෙම කැමැත්ත අනුව සහ විශේෂයෙන් බේබදු රයිඩරයාගේ මෙවුවා එක අනුව ඉතා ඉක්මනින් යමක් කල යුතු වේ...

    සියල්ලෝම අදහස් ප්‍රකාශ කරත්වා..

    මගේ අදහස අදාල ද දන්නෙ නැහැ..

    මම බේබද්දෙක් නොවන නිසා බීපුවාම වෙන ආතල් සිද්ධි 3 ට එන්ටර් වීමට නොහැකි අතරම,
    මැරීඩ් ක්ලබ් එකේ ඉන්න සමහර දිරවන්නෙ නැති ඩයල් නිසා ඒ අස්සෙ රිංගීමට නොයන නිසාත්

    අද ඉදන් උඹටල බයිට් එක දෙන සහ උඹලව බයිට් කරන කුමාර456 උඹලට ඔන්ලයිට් සෙට් වෙන්නෙ නැති වෙයි..

    ස්තූතියි..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩේ.. මල්කවියා ඉස් බැක්..

    Trollface.png

    කිස් මයි ඈස්... :frown:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ත්‍රෙඩ් එකේ ලෝඩ් එක වැඩියි කියලා නිල නිවේදනය ලැබුනේය..
    අවසාන සිහි කැඳවීල ලැබීමට පෙරාතුව ත්‍රෙඩ් එක වසා අලුත් එකකට යා යුතු වන්නේය..

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3 ආරම්භ කර එක කතා වෙනුවෙන් පමනක් පවත්වාගෙන යුතු බව විද්වත් මන්ඩලයේ මතයයි.

    චැට් වෙනුවෙන් වෙනම ත්‍රෙඩ් එකක් හෝ.. මැරීඩ් ක්ලබ් 17 ආරම්භ කල යුතු බවට යොජනාවක් ඉදිරිපත් වී ඇත. සියල්ලන්ගෙම කැමැත්ත අනුව සහ විශේෂයෙන් බේබදු රයිඩරයාගේ මෙවුවා එක අනුව ඉතා ඉක්මනින් යමක් කල යුතු වේ...

    සියල්ලෝම අදහස් ප්‍රකාශ කරත්වා..

    bebadu sangamaya kiyala aluth ekak hadamu...........
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බොමුද සීතල වතුර වීදුරුවක්....

    මතක ඇතුව දවල් වෙලා බිත්තර දෙක තුනක් බීපන්:yes:

    බිත්තර නෙමෙයි දැන් බොන්න වෙලා තියෙන්නෙ.... මගුලේ ගෑස් ඇවිල්ලද කොහෙද... එහෙම නැත්නම් වෙන ලෙඩක්ද මන්ද... :oo:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    ත්‍රෙඩ් එකේ ලෝඩ් එක වැඩියි කියලා නිල නිවේදනය ලැබුනේය..
    අවසාන සිහි කැඳවීල ලැබීමට පෙරාතුව ත්‍රෙඩ් එක වසා අලුත් එකකට යා යුතු වන්නේය..

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3 ආරම්භ කර එක කතා වෙනුවෙන් පමනක් පවත්වාගෙන යුතු බව විද්වත් මන්ඩලයේ මතයයි.

    චැට් වෙනුවෙන් වෙනම ත්‍රෙඩ් එකක් හෝ.. මැරීඩ් ක්ලබ් 17 ආරම්භ කල යුතු බවට යොජනාවක් ඉදිරිපත් වී ඇත. සියල්ලන්ගෙම කැමැත්ත අනුව සහ විශේෂයෙන් බේබදු රයිඩරයාගේ මෙවුවා එක අනුව ඉතා ඉක්මනින් යමක් කල යුතු වේ...

    සියල්ලෝම අදහස් ප්‍රකාශ කරත්වා..

    bonne nathi hinda e thread ekata enna nam bari wenawa ehema unoth. methnaa inna okkoma married nam married club idea eka shape. but ehemath nane..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ත්‍රෙඩ් එකේ ලෝඩ් එක වැඩියි කියලා නිල නිවේදනය ලැබුනේය..
    අවසාන සිහි කැඳවීල ලැබීමට පෙරාතුව ත්‍රෙඩ් එක වසා අලුත් එකකට යා යුතු වන්නේය..

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3 ආරම්භ කර එක කතා වෙනුවෙන් පමනක් පවත්වාගෙන යුතු බව විද්වත් මන්ඩලයේ මතයයි.

    චැට් වෙනුවෙන් වෙනම ත්‍රෙඩ් එකක් හෝ.. මැරීඩ් ක්ලබ් 17 ආරම්භ කල යුතු බවට යොජනාවක් ඉදිරිපත් වී ඇත. සියල්ලන්ගෙම කැමැත්ත අනුව සහ විශේෂයෙන් බේබදු රයිඩරයාගේ මෙවුවා එක අනුව ඉතා ඉක්මනින් යමක් කල යුතු වේ...

    සියල්ලෝම අදහස් ප්‍රකාශ කරත්වා..

    බේබදු ත්‍රෙඩ් එකක් දපු වෙනම...:yes: මැරීඩ් ක්ලබ් කියන එක අදාල නෑනේ... :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    sim එකත් උඹ ලඟ නම් හූ*තෝ මම ඊයේ රිං කරහම ආන්සර් කරේ නැත්තේ මොකෝ...? :angry:

    :sorry:
    දැක්කේ නෑ මහත්තයෝ..
    මගේ ෆෝන් එක අලුත්ම මොඩල් එකේ නිසා හුරු වෙන්න කල් යයි...
    Spiderpman.sh.png
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ත්‍රෙඩ් එකේ ලෝඩ් එක වැඩියි කියලා නිල නිවේදනය ලැබුනේය..
    අවසාන සිහි කැඳවීල ලැබීමට පෙරාතුව ත්‍රෙඩ් එක වසා අලුත් එකකට යා යුතු වන්නේය..

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3 ආරම්භ කර එක කතා වෙනුවෙන් පමනක් පවත්වාගෙන යුතු බව විද්වත් මන්ඩලයේ මතයයි.

    චැට් වෙනුවෙන් වෙනම ත්‍රෙඩ් එකක් හෝ.. මැරීඩ් ක්ලබ් 17 ආරම්භ කල යුතු බවට යොජනාවක් ඉදිරිපත් වී ඇත. සියල්ලන්ගෙම කැමැත්ත අනුව සහ විශේෂයෙන් බේබදු රයිඩරයාගේ මෙවුවා එක අනුව ඉතා ඉක්මනින් යමක් කල යුතු වේ...

    සියල්ලෝම අදහස් ප්‍රකාශ කරත්වා..
    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3 දැම්මට මචන් හැමදාම ඕකේ කට්ටිය ආතල් කතා කොටන්නේ නැති නිසා සතියෙන් දෙකෙන් යට යයි නෙහ්...........:baffled:
    චැට් එකට මැරීඩ් ක්ලබ් එක පැත්ත නම් අවුලක් නෑ ම්චන් බට් බැදපු නැති අපි අව්ලක් නැද්ද...
    අලුතෙන් ඒකට ත්‍රෙඩ් එකක් දාන එක අව්ල් ද:baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බේබදු ත්‍රෙඩ් එකක් දපු වෙනම...:yes: මැරීඩ් ක්ලබ් කියන එක අදාල නෑනේ... :P

    මමත් ඉන්නේ ඒ අදහසේ...:yes:
    බේබදු ත්‍රෙඩ් එකක් වෙනම සහ බීපුවම වෙන ආතල් සිද්ධි වෙනම ත්‍රෙඩ් දෙකක් විදියට..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හරි..
    බීපුවම වෙන ආතල් සිද්ධි - 03 කථා සඳහා දාන එක ස්ථිරයි..

    1. මැරීඩ් ක්ලබ් එකට යමු.
    2. බේබදු චැට් ත්‍රෙඩ් එකක් පටන් ගමු.

    ඔබේ කැමැත්ත ප්‍රකාශ කරන්න..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හරි..
    බීපුවම වෙන ආතල් සිද්ධි - 03 කථා සඳහා දාන එක ස්ථිරයි..

    1. මැරීඩ් ක්ලබ් එකට යමු.
    2. බේබදු චැට් ත්‍රෙඩ් එකක් පටන් ගමු.

    ඔබේ කැමැත්ත ප්‍රකාශ කරන්න..

    දැන් අපි කියන ඒවා පේන්නෙත් නැහැ වෛශ්‍යාවට...:angry::angry::angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හරි..
    බීපුවම වෙන ආතල් සිද්ධි - 03 කථා සඳහා දාන එක ස්ථිරයි..

    1. මැරීඩ් ක්ලබ් එකට යමු.

    ඔබේ කැමැත්ත ප්‍රකාශ කරන්න..

    2. බේබදු චැට් ත්‍රෙඩ් එකක් පටන් ගමු.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    හරි..
    බීපුවම වෙන ආතල් සිද්ධි - 03 කථා සඳහා දාන එක ස්ථිරයි..

    1. මැරීඩ් ක්ලබ් එකට යමු.
    2. බේබදු චැට් ත්‍රෙඩ් එකක් පටන් ගමු.

    ඔබේ කැමැත්ත ප්‍රකාශ කරන්න..

    One ekak matanam awlak na. Habai danma bandinne nane. Eka hinda option 2 hondai wage.