Paypal to HNB ගැන වැඩිය දන්නේ නැහැ මන්. (මෙච්චර කල් කරේ exchange කරගත්ත එක )
මගේ පේපැල් එකේ තියෙන 150$ ටික HNB එකට withdraw කරගන්න විදිය කියලා දෙන්න ටිකක්.
Paypal එකට HNB bank account එකයි, Debit card එකයි ලින්ක් කරලා තියෙන්නේ.
USA paypal. Varified
Fees කොහොමද බන්.
මොකාක්ද ලේසිම Debit card එකට ගන්න එකද Bank account එකට transfer කරන එකද
කොච්චර වෙලා යනවද සල්ලි එන්න
ඩොලර් එක කීය ගානේද අපිට හම්බවෙන්නේ
තව මොනා හරි දැනගන්න ඕනි මොනාද මන්. මන් withdraw කරන්නේ 150 $ ට අඩුවෙන්. ඉතින්
මට payoneer පාවිච්චි කරන එක පාඩුද.

හෙල්ප් මී

මිට වඩා හොදයි පෙප්ල් ලිමිට් වෙනවා එක.එහෙම උනොත් මාස ගානක් ඉදලා හරි අයේ ඒ සල්ලි ගන්න පුළුවන්. 