මචංලා උපදෙසක් ඔනේ. please HELP me

Avatar911

Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන
    මචංලා උපදෙසක් ඔනේ. please HELP me

    මේකයි මචං කතාව. මේ මගේ ෆේක් එකවුන්ට් එක. මන් එළකිරියේ ටිකක් විතර ජනප්‍රිය මෙම්බර් කෙනෙක්. ඒත් මගේ ගැටළුව කියන්න මන් ෆේක් එකෙන් ආවෙ.

    මේකයි මචං කතන්දරේ. මම මචං එ ලෙවල් දෙපාරක් ෆේල් වෙනවා විෂයන් තුනම. කළේ ගණිත අංශයෙන්. එ ලෙවල් ෆේල් නිසා ගෙදරින් එච්චර පිළිගැනීමක් ලැබුනේ නැහැ. පස්සේ මම තොරතුරු තාක්ෂණ අංශයෙන් කොර්ස් එකක් කරනවා .ඒකත් අසාර්ථකයි මචං .ඊට පස්සේ පියාගේ මාර්ගයෙන් විදේශ ගත උනා. ගිහින් අවුරුදු දෙකකට කීට්ටු කාලයක් හිටියා රැකියාවක් කරමින් .හිටියේ පියා සමගමයි. මම හම්බ කරපු එව්වයෙන් පිස්සු කෙලපු එකෙක් නෙමෙ මචං. මන් පුළුවන් හැම සතේම ගෙදර එව්වා. මම සිගරට් අරක්කු ගෑනු සීන් වලට නැහැ ,ඒ වගේම ෆෝන් කාර්ඩ් එකක්වත් දාන්නේ නැහැ,ඒ වගේම ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් නැහැ . හැබැයි එකම නරක පුරුද්ද ෆේස්බුක් එකට ඇඩික්ට් විම(ඇඩික්ට් වීම කොච්චරද කිව්වොත් මම අපේ ඉස්කොලේ කාලේ හිටිය එවුන් ගැන ඕනවට වඩා සර්ච් කර කර හෙව්වා. ඒක වැරදි කියලා තෙරුනාත් ඒක අත ඇරගන්න බැරි උනා.මොකද මම එහෙම කලේ මට ඒ කාලේ හිනා වෙච්ච එවුන් ඉන්නෙ කොහොමද කියලා බලන්න) ඉතිං රට ඉන්න කාලේ අපේ තාත්තා මර නිතරම ඇනුම් පද කිව්ව මම විභාග අසමත් වෙච්ච එක ගැනයි .කොර්ස් එක අසාර්ථක වෙච්ච එක ගැනයි. ඒ වගේම එයාගේ ඇනුම්පද වල තර්කය උනේ මම කිසි දෙයක් තනියම කරගෙන නැහැ කියන එක. මොකද ජොබ් එක හොයලා දුන්නෙත් එයානේ. ඉතිං මචං එහෙම ඉද්දි මම හිතුවා රට ඉන්නකන් සල්ලි කීයක් හරි එක්කහු කරන් තනියම දෙයක් ලංකාවට ඇවිත් කරන්න. එත් මට ඉතුරු කරගන්න හම්බ උනේ නැහැ මචංලා. මොකද තාත්තාගෙ රස්සාව එකපාරටම එහෙ ඉද්දි නැති උනා. ඊට පස්සෙ එයාගෙ වියදමුයි ගෙදර ගැනයි බැලුවෙ මම. ලංකාවට එවපු සල්ලි වලින් සහෝදරයාගෙ ඉගෙනීම් කටයුතු වලටයි ගෙදර හදන එව්වාටයි වියදම් කරපු එක තමා උනේ .මම රට ඉද්දි කියලා මට කියලා හරියට ඇඳුමක් අරගෙනවත් නැහැ මචං .එහෙම කැප කිරීමකින් තමා මම සල්ලි හම්බ කරලා එව්වේ. මගෙත් පොඩි පොඩි වැරදි නැතුවාම නෙමෙ. එත් අපෙ තාත්තා නිතරම කියන්නේ මම මොනවද කරේ ?? කිසිම දෙයක් කරලා නැහැ නේ කියන දේ .ඉතිං මට ලංකාවට එන්න උනා හදිසියෙම.තාත්තත් ආව. මෙහාට ඇවිල්ලත් එයාගෙ තර්කය අරකමයි, ඉතිං මචං මට තනියම කිසි දෙයක් කරගන්න පදනම දාගන්න වුනේ නැහැ කියලා එයා දන්නවා .අනික තනියම දෙයක් කරන්න කියලා උපදෙසක් එයාගෙන් අහද්දි මොනවම හරි කියලා කපලා දානවා .එයාගෙන් අහන්නේ නැතුව වෙන තැනකින් අහලා කරගන්න හැදුවෝත් ඒකටත් බනිනවා එයාගෙන් ඇහැව්වෙ නැත්තෙ ඇයි කියලා. මේ කාරණාවල් නිසා මට අපෙ හදපු ගෙදරයි අනෙක් හැම දේවලුයි එපා වෙලා තියෙන්නේ .කිසිම වැඩක් කරන්න හිතක් නැහැ .කෙලින්ම කියනවානම් එලියටවත් බහින්න හිතෙන්නේ නැහැ හිතේ සතුටින්. මන් මොකක්ද බන් කරන්නේ ?? ලංකාවේ දෙයක් කරලා ගොඩ එන්න නම් ආයෙ ඒ ලෙවල් කරලාම යන්න ඕනේ. ප්‍රයිවට් කොරසස් කරනවානම් සල්ලි ඕනේ .එහමයි කියලා වියදම් කරන්න සල්ලියක් මට ඇත්තෙත් නැහැ දැන් . අනික මගේ වයස අවුරුදු 25 කට කිට්ටුයි .මට උපදෙසක් දීපල්ලා මචං .මන් මොකක්ද කරන්න ඕනේ. මට ජීවිතේම එපා වෙලා තියෙන්නේ.

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මචන් උබ රස්සාව කලේ මොනවද? අයිත රට යන්න බැරිද ඉතින්?
     
    Avatar911

    Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන
    මචන් උබ රස්සාව කලේ මොනවද? අයිත රට යන්න බැරිද ඉතින්?

    මම මචං වැඩ කලේ කාර්ගෝ කම්පැණි එකක.මැදපෙරදිග රටක් මචං. මම ඒ හිටපු ජොබ් එකෙන් අයින් වුණා. ඇත්තම කිව්වොත් අයින් කලා .හේතුව අපේ තාත්තාගෙ ක්‍රියා කලාපය මචං .එතනට අලුත් ලොක්කෙක් ආවා .ඌ එන්න කලින් තාත්තා තමා හැන්ඩ්ල් කරේ. අළුත් එකා අපෙ තාත්තාගෙන් හැම එකම ඉගෙන ගෙන එයාට කැපුවා. ඉතිං ඒකට ගේම දෙන්න කියලා හිතාගෙන එයත් ලොක්කාව එලවන්න ට්‍රයි කලා. ඒකට මගෙනුත් හෙල්ප් ගත්තා. මම ඉතිං තාත්තා නිසා හෙල්ප් කලා. ඉතිං ලොක්කා හිතුවා තාත්තා වගේම මමත් කරදරය්ක් කියලා. ඒක නිසා මාවත් එලෙව්වා. ලොක්කාව එලවන්න මට කිසිස් උවමනාවක් තිබ්බෙ නැහැ. මොකද මට පඩියක් හම්බ වෙනවා ආතල් එකෙ ඉන්න පුළුවන් නිසා. එත් තාත්තා නිසාම මම හෙල්ප් කලේ. මොකද එයානේ මාව ගත්තෙ. ඉතිං මම හිර වුණා වගෙ එතන .ආයෙත් යන්න ටිකක් කල් ඉන්න වෙනවා. ඒ වගේම හොඳ job එකක් හොයාගන්න තවත් කල් යනවා බන්. අනෙ මන්දා මම මානසිකව වැටිලා ඉන්නේ මේ ප්‍රශ්න නිසා .මොකද මචං මම රට ගිහින් හොඳ පඩියක් අරගත්ත එකට ගොඩාක් අපෙ එවුන් ඉරිසියා කලා .විශේෂයෙන් ඉස්කොලෙ ඒ ලෙවල් කාලේ එවුන් .ඉස්කොලේ ඒ ලෙවල් කාලේ මම හොඳට ඉගෙන ගෙන ආවා .ඒත් කෙල්ලෙක් ගැන හිතන්න ගිහිල්ලයි අනෙක් උන්ගෙ කැපිලි සීන් නිසා මම මේ වගේම මානසිකව වැටිකා ඔක්කෝම කඩාකප්පල් උනා. ඉතිං මෙ දේවලුත් නිතරම මතක් වෙනවා බන් .මට නිකන් පිස්සු වගෙ .
     
    මචන් ඉරිසියා කාරයෝ කොහෙත් ඉන්නවා උන් ගැන හිත හිත හිටියොත් වෙන වැඩක් කරගන්න වෙන් නෑ.. හොදම දේ ආයිත් ඒ ජොබ් එකට ට්‍රයි කරන එක.. මෙහෙ කාර්ගෝ පැත්ත ගැනත් බැලුවනම් හරි :yes:
     
    Avatar911

    Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන
    Lankawe cargo ekata try karapan. Experience thiyanawane.
    ඔව් බන් උඹ හරි. එත් මෙහෙ මචං එහෙදි ගත්ත සැලරීස් ගන්න වෙන්නේ නැහැ නේ ?? මම කතා කරපු ඔක්කොන්ගෙම මගෙ වියදම් කවර් කරන්න හරියන සැලරීස් නෙමේ මචං තියෙන්නේ. මන් මේ ලොකු කමක් කියනවා කියලා හිතන්න එපා. සමහරක් විට මම වැරදි වෙන්න පුළුවන් මෙහෙම සිතිවිල්ලක ඉන්න එක. මම මචං එහෙදි රියාල් 5000 ක් ගත්තා .මෙහෙදි ඒ ගානෙන් බාගයක් වත් ගන්න බැහැ නේ බන් . අනික් කාරනේ තමා මචං මට කෙළවෙනකන් මට හිනා වෙන්න බලන් ඉන්න එවුන් ඉන්නවා .මන් එහෙ ජොබ් කරලා ඇවිත් මෙහෙ ජොබ් කරනවා කියන්නේ උන්ට රජ මඟුල් .මගෙ ඉගෙනීමට කෙලවපු උන්ගෙන් කිහිප දෙනෙක් ෆිසිකල් සයන්ස් වලට කැම්පස් වලට ගියා .උන්ගෙන් කිහිප දෙනෙක් මගෙන් ජොබ් ගැනත් ඇහැව්වා .උන් උනාත් ඉන්නේ කෙලවෙනකන් කියලා කතාවෙන් තෙරෙනවා මචං .මොකද උන් කැම්පස් ගිහ්නුත් මන් ගන්න පඩියකට ජොබක් කරන්නේ නැහැ නේ(මන් කැම්පස් අවතක්සෙරු කලේ නැහැ .මන් මෙ කිව්වෙ මගෙ යාළුවො ගැන ).ඉතිං මන් ඉන්නෙ දැන් මෙ ඔක්කෝම හිත හිත පට්ට අවුලෙන් මචන් ,මට හිතෙනවා වෙලාවකට මනො වෛද්‍ය වරයෙක් හම්බ වෙන්න. අනෙ මන්දා
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    Apo oya wage gobilanwa ganan ganna epa ban. Math maths kale. Langadi matai mage yaluwektai set una ape class eke indan moratuwata giyapu ekek. Uu hithan inne uta wada dial ekak na kiyala. LoL. Lankawane ban. Eka eka *uttalawa ganan ganna epa. Ube wade kara ganin. Why do you even give a shit about others. :dull:
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මේකයි මචං කතාව. මේ මගේ ෆේක් එකවුන්ට් එක. මන් එළකිරියේ ටිකක් විතර ජනප්‍රිය මෙම්බර් කෙනෙක්. ඒත් මගේ ගැටළුව කියන්න මන් ෆේක් එකෙන් ආවෙ.

    මේකයි මචං කතන්දරේ. මම මචං එ ලෙවල් දෙපාරක් ෆේල් වෙනවා විෂයන් තුනම. කළේ ගණිත අංශයෙන්. එ ලෙවල් ෆේල් නිසා ගෙදරින් එච්චර පිළිගැනීමක් ලැබුනේ නැහැ. පස්සේ මම තොරතුරු තාක්ෂණ අංශයෙන් කොර්ස් එකක් කරනවා .ඒකත් අසාර්ථකයි මචං .ඊට පස්සේ පියාගේ මාර්ගයෙන් විදේශ ගත උනා. ගිහින් අවුරුදු දෙකකට කීට්ටු කාලයක් හිටියා රැකියාවක් කරමින් .හිටියේ පියා සමගමයි. මම හම්බ කරපු එව්වයෙන් පිස්සු කෙලපු එකෙක් නෙමෙ මචං. මන් පුළුවන් හැම සතේම ගෙදර එව්වා. මම සිගරට් අරක්කු ගෑනු සීන් වලට නැහැ ,ඒ වගේම ෆෝන් කාර්ඩ් එකක්වත් දාන්නේ නැහැ,ඒ වගේම ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් නැහැ . හැබැයි එකම නරක පුරුද්ද ෆේස්බුක් එකට ඇඩික්ට් විම(ඇඩික්ට් වීම කොච්චරද කිව්වොත් මම අපේ ඉස්කොලේ කාලේ හිටිය එවුන් ගැන ඕනවට වඩා සර්ච් කර කර හෙව්වා. ඒක වැරදි කියලා තෙරුනාත් ඒක අත ඇරගන්න බැරි උනා.මොකද මම එහෙම කලේ මට ඒ කාලේ හිනා වෙච්ච එවුන් ඉන්නෙ කොහොමද කියලා බලන්න) ඉතිං රට ඉන්න කාලේ අපේ තාත්තා මර නිතරම ඇනුම් පද කිව්ව මම විභාග අසමත් වෙච්ච එක ගැනයි .කොර්ස් එක අසාර්ථක වෙච්ච එක ගැනයි. ඒ වගේම එයාගේ ඇනුම්පද වල තර්කය උනේ මම කිසි දෙයක් තනියම කරගෙන නැහැ කියන එක. මොකද ජොබ් එක හොයලා දුන්නෙත් එයානේ. ඉතිං මචං එහෙම ඉද්දි මම හිතුවා රට ඉන්නකන් සල්ලි කීයක් හරි එක්කහු කරන් තනියම දෙයක් ලංකාවට ඇවිත් කරන්න. එත් මට ඉතුරු කරගන්න හම්බ උනේ නැහැ මචංලා. මොකද තාත්තාගෙ රස්සාව එකපාරටම එහෙ ඉද්දි නැති උනා. ඊට පස්සෙ එයාගෙ වියදමුයි ගෙදර ගැනයි බැලුවෙ මම. ලංකාවට එවපු සල්ලි වලින් සහෝදරයාගෙ ඉගෙනීම් කටයුතු වලටයි ගෙදර හදන එව්වාටයි වියදම් කරපු එක තමා උනේ .මම රට ඉද්දි කියලා මට කියලා හරියට ඇඳුමක් අරගෙනවත් නැහැ මචං .එහෙම කැප කිරීමකින් තමා මම සල්ලි හම්බ කරලා එව්වේ. මගෙත් පොඩි පොඩි වැරදි නැතුවාම නෙමෙ. එත් අපෙ තාත්තා නිතරම කියන්නේ මම මොනවද කරේ ?? කිසිම දෙයක් කරලා නැහැ නේ කියන දේ .ඉතිං මට ලංකාවට එන්න උනා හදිසියෙම.තාත්තත් ආව. මෙහාට ඇවිල්ලත් එයාගෙ තර්කය අරකමයි, ඉතිං මචං මට තනියම කිසි දෙයක් කරගන්න පදනම දාගන්න වුනේ නැහැ කියලා එයා දන්නවා .අනික තනියම දෙයක් කරන්න කියලා උපදෙසක් එයාගෙන් අහද්දි මොනවම හරි කියලා කපලා දානවා .එයාගෙන් අහන්නේ නැතුව වෙන තැනකින් අහලා කරගන්න හැදුවෝත් ඒකටත් බනිනවා එයාගෙන් ඇහැව්වෙ නැත්තෙ ඇයි කියලා. මේ කාරණාවල් නිසා මට අපෙ හදපු ගෙදරයි අනෙක් හැම දේවලුයි එපා වෙලා තියෙන්නේ .කිසිම වැඩක් කරන්න හිතක් නැහැ .කෙලින්ම කියනවානම් එලියටවත් බහින්න හිතෙන්නේ නැහැ හිතේ සතුටින්. මන් මොකක්ද බන් කරන්නේ ?? ලංකාවේ දෙයක් කරලා ගොඩ එන්න නම් ආයෙ ඒ ලෙවල් කරලාම යන්න ඕනේ. ප්‍රයිවට් කොරසස් කරනවානම් සල්ලි ඕනේ .එහමයි කියලා වියදම් කරන්න සල්ලියක් මට ඇත්තෙත් නැහැ දැන් . අනික මගේ වයස අවුරුදු 25 කට කිට්ටුයි .මට උපදෙසක් දීපල්ලා මචං .මන් මොකක්ද කරන්න ඕනේ. මට ජීවිතේම එපා වෙලා තියෙන්නේ.

    හුකාගන්න ඒපා යෙකා් ... තමන්ට තමන් විතරයි ..තාත්ත ෙනෙමයි ෙමාකා ෙකාම කිව්වත් අපිට ෙමාකද.. යෙකා් හිගා කාලා හරි නැගිටපන් ...හිනා ෙවන්න විතරයි හැම ඒකාම දන්ෙන ..කටු කා ෙගන නැගිටපන් ...අන්තිමට හැම හුත්තම ෙතා ලගට ඒයි.. වැ ෙටන්න ඒපා කීයටවත්
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,353
    113
    Tropical Island Of Sri Lanka

    මාත් සෑහෙන්න අවුලකින් බන් ඉන්නේ..කරන්න වැඩක් හිතෙන්නෙ නෑ..තාම ඉගෙන ගන්නවා..ඒ වුනාට මම ඉස්සර පට්ට ලෙස වැඩ කරපු එකෙක්.. :( දැන් කරන කෝස් එක සම්බන්ධවත් අවුල් තියෙනවා.වෙන එකක් නොකලේ ඇයි හිතෙනවා :(

    ගුඩ් ලක් මචං. :yes:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ලංකාවේ දෙයක් කරලා ගොඩ එන්න නම් ආයෙ ඒ ලෙවල් කරලාම යන්න ඕනේ.

    okata kiyanne dupath manasikathwaya kiyala.. Hoda karanna amarui machan..

    Puluwan unoth
    Nawaloka mudalali
    Siddalepa mudalali
    Jhon Keels Lokka
    gana tikak hoyala balapan..

    Beri dewal kiyanne netiwa puluwan dewal karapan..

    Ammala Thaththlata kawadawath baninna randu wenna epa.. Uba ada husma ganne ea denna nisa..

    Avatar911

    Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන
    හුකාගන්න ඒපා යෙකා් ... තමන්ට තමන් විතරයි ..තාත්ත ෙනෙමයි ෙමාකා ෙකාම කිව්වත් අපිට ෙමාකද.. යෙකා් හිගා කාලා හරි නැගිටපන් ...හිනා ෙවන්න විතරයි හැම ඒකාම දන්ෙන ..කටු කා ෙගන නැගිටපන් ...අන්තිමට හැම හුත්තම ෙතා ලගට ඒයි.. වැ ෙටන්න ඒපා කීයටවත්
    අනෙ මන්දා බන් .මට නම් පට්ටම අවුල්. උඹට කියන්න ලංකාවට එද්දි මගෙ අතෙ සතයක් නැහැ බන්. වෙන උන් නම් පිස්සු කෙලලා හරි කියලා හිතන්න පුලුවන් .ඒත් බන් මම එහෙම පිස්සු කෙලිය එකෙක් නෙමේ නේ ? ඒකමයි දුක බන් .කිසිම කික් එකක් නැහැ .
     
    Avatar911

    Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන
    ලංකාවේ දෙයක් කරලා ගොඩ එන්න නම් ආයෙ ඒ ලෙවල් කරලාම යන්න ඕනේ.

    okata kiyanne dupath manasikathwaya kiyala.. Hoda karanna amarui machan..

    Puluwan unoth
    Nawaloka mudalali
    Siddalepa mudalali
    Jhon Keels Lokka
    gana tikak hoyala balapan..

    Beri dewal kiyanne netiwa puluwan dewal karapan..

    Ammala Thaththlata kawadawath baninna randu wenna epa.. Uba ada husma ganne ea denna nisa..

    අම්මට තාත්තට බනිනව නෙමෙ මචං .මට හිතා ගන්න බැරි \ඇයි ඒ ගොල්ලන්ට අපිව තේරුම් ගන්න බැරි කියලා.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    අනෙ මන්දා බන් .මට නම් පට්ටම අවුල්. උඹට කියන්න ලංකාවට එද්දි මගෙ අතෙ සතයක් නැහැ බන්. වෙන උන් නම් පිස්සු කෙලලා හරි කියලා හිතන්න පුලුවන් .ඒත් බන් මම එහෙම පිස්සු කෙලිය එකෙක් නෙමේ නේ ? ඒකමයි දුක බන් .කිසිම කික් එකක් නැහැ .
    ඉතින් බන් උබට කෙල උනේ හොදක් කරන්න ගිහින්නෙ.. බම්බුව ගිය දේවල් ගියා.. අලුතින් පටන් ගනින්.. හැබැයි මහත්තයෝ අනුන්ට ඕන විදියට නෙවෙයි තමන්ට ඔන විදියට වෙනස් වෙයන්.. අපිට මොකටද බන් කාගෙවත් ලබ්බවල් ..
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    අනෙ මන්දා බන් .මට නම් පට්ටම අවුල්. උඹට කියන්න ලංකාවට එද්දි මගෙ අතෙ සතයක් නැහැ බන්. වෙන උන් නම් පිස්සු කෙලලා හරි කියලා හිතන්න පුලුවන් .ඒත් බන් මම එහෙම පිස්සු කෙලිය එකෙක් නෙමේ නේ ? ඒකමයි දුක බන් .කිසිම කික් එකක් නැහැ .
    ආනේ මහත්තයෝ compare කරන එක නවත්තපන් ..මුල ඉදන් පටන් ගනින් ..business පැත්තට සෙට් වෙයන් පුළුවන්නම්.. නැත්නම් ආයි රට ගිහින් මුල ඉදන් පටන් ගනින් ..30 වෙද්දි ගොඩ ගියානම් ඇති බන්...තව අවුරුදු 5කට ප්ලැනක් ගහපන්....
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,840
    6,719
    113
    38
    Galle
    පලවෙනි දේ, AL, IT course එක වගේ දේවල් අසාර්ථක උනේ අය කියල හොයන එක. එක හොයාගෙන එතන මුල හදන්නේ නැතුව, අලුත් එකකට ඇත ගැහුවොත් එකත් හබක්.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    පලවෙනි දේ, AL, IT course එක වගේ දේවල් අසාර්ථක උනේ අය කියල හොයන එක. එක හොයාගෙන එතන මුල හදන්නේ නැතුව, අලුත් එකකට ඇත ගැහුවොත් එකත් හබක්.
    මු ජොබ හොදට ඇදන් ගිහින් තියනවනෙ බන් ..ආයි ඉගෙනගන්න යන එක තේරුමක් නෑ ...මමනම් කියන්නෙ ආයි රට යන එක තමයි හොදම කියල..