~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මගේ Redmi Note 3 එක ලෙඩ දෙන්න ගත්තනේ. Phone එක ON එකේ තියෙද්දි charge එකට ගැහැවට charge වෙන්නේ නැහැ. කම්පියුටරයට ගැහැවත් charge වෙන්නෙත් නෑ mass storage එකක් විදියට detect වෙන්නෙත් නැහැ. කේබල් මාරු කලාටත් හරියන් නෑ.
    phone එක off කරලා charge එකට ගැහැවම charge වෙනවා. ඒත් පට්ට slow. එහෙන්මම ON කලාම දිගටම charge වෙනවා. ඒත් charging එක slow. එහෙම charge වුණත් phone එක ON කලාම බැට්රිය ඉක්මනටම බහිනවා.

    පස්සේ charging port එක ලුණු බැදිලා වගේ තියෙන හින්දා ටිකක් සුද්ද කලා. ඊට පස්සේ phone එක ON එකේ තියෙද්දි charge එකට ගැහුවම charge වෙනවා. ඒත් කම්පියුටරයට connect වෙන් නෑ. charge වෙනවා. දැන් නම් Charging එක slow නැහැ. තාම ON කරලා බලන්න බැරි වුණා.

    මොකක්ද බං මේ වෙලා තියෙන්නේ. Phone එකේ ඇතුලේ ලෙඩක් ද කියලා Check කරගන්නේ කොහොමද?

    මේ ලෙඩේ තාම හරිගියේ නෑ. යන්තම් slow එකේ චාර්ජ් වෙනවා. ඒත් බැට්රිය ඉක්මනට බහිනවා.

    මේ චාර්ජ් වෙන කොට Ampere App එකෙන් ගත්ත charging current විස්තරය. මේකේ සමහර වෙලාවට මිලි ඇම්පියර් 4800 ගනක් යනවා. ඒක කොහොමත්ම වෙන්න බෑ. ඇම්පියර් 4 ක් කොහොමත් චාර්ජරයෙන් ගන්න බෑ.
    2rnc0gk.png
    fp6xaw.png
    2j6xc7.png

    Phone එක ON එකේ තියෙන කොට චාර්ජරය කනේක් කලාට චාර්ජින් LED එක පත්තුවෙන්නේ නැ. චාර්ජ් වෙනවා කියලා බැටරි අයිකන් එකේ indicate වෙන්නෙත් නෑ. ඒත් මේ App එක ON කරලා චාර්ජරය කනෙක්ට් කලාම චාර්ජින් වෝල්ටේජ් එක පෙන්නනවා. ඒත් චාර්ජ් වෙන්නේ නැහැ.
    15s7fa8.png

    මේ චාර්ජරය කනෙක් කරන්නේ නැති වෙලාවට.
    9u0voh.png

    මොකක්ද බං මේ වෙලා තියෙන්නේ??? මම කොකටත් කියලා මේකක් order කලා. මේක දැම්මොත් හරියයිද?
    HTB10fQMLVXXXXX7aXXXq6xXFXXX5.jpg

    (
    New repair USB Charging board PCB charge flex cable for XIAOMI Redmi Hongmi note 3) මේක දැම්මොත් හරියයිද??
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    We just announced a partnership with Microsoft that we will have Mi phones and tablets shipped with Microsoft Office and Skype for seamless productivity on-the-go. Which Office app are you excited to use on your Mi phone?
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    මේ ලෙඩේ තාම හරිගියේ නෑ. යන්තම් slow එකේ චාර්ජ් වෙනවා. ඒත් බැට්රිය ඉක්මනට බහිනවා.

    මේ චාර්ජ් වෙන කොට Ampere App එකෙන් ගත්ත charging current විස්තරය. මේකේ සමහර වෙලාවට මිලි ඇම්පියර් 4800 ගනක් යනවා. ඒක කොහොමත්ම වෙන්න බෑ. ඇම්පියර් 4 ක් කොහොමත් චාර්ජරයෙන් ගන්න බෑ.
    2rnc0gk.png
    fp6xaw.png
    2j6xc7.png

    Phone එක ON එකේ තියෙන කොට චාර්ජරය කනේක් කලාට චාර්ජින් LED එක පත්තුවෙන්නේ නැ. චාර්ජ් වෙනවා කියලා බැටරි අයිකන් එකේ indicate වෙන්නෙත් නෑ. ඒත් මේ App එක ON කරලා චාර්ජරය කනෙක්ට් කලාම චාර්ජින් වෝල්ටේජ් එක පෙන්නනවා. ඒත් චාර්ජ් වෙන්නේ නැහැ.
    15s7fa8.png

    මේ චාර්ජරය කනෙක් කරන්නේ නැති වෙලාවට.
    9u0voh.png

    මොකක්ද බං මේ වෙලා තියෙන්නේ??? මම කොකටත් කියලා මේකක් order කලා. මේක දැම්මොත් හරියයිද?
    HTB10fQMLVXXXXX7aXXXq6xXFXXX5.jpg

    (
    New repair USB Charging board PCB charge flex cable for XIAOMI Redmi Hongmi note 3) මේක දැම්මොත් හරියයිද??

    rom ekek ghla balapm....rom eke bug awama ohma wenwa..mage redmi2 eke ohma magulak aaawa..pattata rath wenwa..passe rom eka maaru kaala awlk na..dan
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    rom ekek ghla balapm....rom eke bug awama ohma wenwa..mage redmi2 eke ohma magulak aaawa..pattata rath wenwa..passe rom eka maaru kaala awlk na..dan

    Reset කරල නම් බැලුවා.ඒත් හරි ගියේ නෑ. ROM ගහන වැඩේනම් තේරෙන්නේ නෑ.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    අඩේ දැන් කෝමද ?බයයි වගේ බන් ගන්න දැන්

    නෑ බං මේක phone එකේ manufacturing fault එකක් නෙවේ වගේ. Charging port එකට වතුර හරි මොනවා හරි ගිහිල්ලා තියෙනවා. car Battery වල terminal වල බැදෙනවා වගේ ලුණු බැදිලා තිබුණා.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    නෑ බං මේක phone එකේ manufacturing fault එකක් නෙවේ වගේ. Charging port එකට වතුර හරි මොනවා හරි ගිහිල්ලා තියෙනවා. car Battery වල terminal වල බැදෙනවා වගේ ලුණු බැදිලා තිබුණා.

    Shop එකකට දීලා service කරගන්න බැරිද බන්...?

    Dialcom එකෙන් පුලුවන්ද දන්නේ නෑ repair කරන්න...
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Shop එකකට දීලා service කරගන්න බැරිද බන්...?

    Dialcom එකෙන් පුලුවන්ද දන්නේ නෑ repair කරන්න...

    මම DialComm කථා කළා. උන් ගාව ඔය Charging Board එක නෑ කිව්වා. එ්කේ අවුලක් නම් බඩු එන්න මාස 02 ක් යනවා කිව්වා. එ්ක හින්දා මම කොකටත් කියලා aliexpress එකෙන් Board එකක් order කලා. එ්ක අාපුවාම එ්කත් අරෙගන ගිහිල්ලා බලනවා.
     
    randika078

    Well-known member
  • Jan 27, 2008
    570
    300
    63
    ශ්‍රී ලංකාවෙ

    tax kohomada?link?

    http://fantacy.aliexpress.com/store/609089?spm=2114.13010308.0.67.F1sb9M

    http://www.aliexpress.com/item/Original-Redmi-3-Pro-Prime-Full-network-3G-32G-Snapdragon-616-fringerprint-ID-Metal-body/32651208733.html?spm=2114.13010308.0.73.F1sb9M

    mn gaththe dewani (Dremi) ekagen.. unge pkg eka thama awla..sure custom ahu wenawa.. anith ekagen mage yaluwek gennuwa uta awa badu ikmanin kisi awlak nathuwa.. tax gewwe na.. un mawa TRC yawanna giya..mn kiwwa ehema karanna epa mata hadisi wada wagayakuth tiyenawa kiyala shape karagaththa.. :D
     
    Last edited:
    • Like
    Reactions: Rockey_ssr

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    http://fantacy.aliexpress.com/store/609089?spm=2114.13010308.0.67.F1sb9M

    http://www.aliexpress.com/item/Original-Redmi-3-Pro-Prime-Full-network-3G-32G-Snapdragon-616-fringerprint-ID-Metal-body/32651208733.html?spm=2114.13010308.0.73.F1sb9M

    mn gaththe dewani (Dremi) ekagen.. unge pkg eka thama awla..sure custom ahu wenawa.. anith ekagen mage yaluwek gennuwa uta awa badu ikmanin kisi awlak nathuwa.. tax gewwe na.. un mawa TRC yawanna giya..mn kiwwa ehema karanna epa mata hadisi wada wagayakuth tiyenawa kiyala shape karagaththa.. :D

    me note 3 pro da ?
     
    Status
    Not open for further replies.