මිට මාස හයකට කලින් මම ගත්ත නිකොන් D3300 කැමරාවක්. ඇත්තටම කියනවනම් එළකිරියේ රිවිව් බලල තමයි ගත්තේ. ඉතින් පහුගිය මාස හය පුරා සරින් සැරේ ගත්ත ෆොටෝස් ටිකක් මෙතන දැම්මා. කැමරාව ගැන නම් මම උපරිමයෙන් සැහීමකට පත් වෙනවා. මම එඩිට් කරන්නේ adobe photoshop express නොමිලේ දෙන එකෙන්.
එඩිට්. කිට් ලෙන්ස් ඒක සහ 70-200 ලෙන්ස් ඒක පමණි.
එඩිට්. කිට් ලෙන්ස් ඒක සහ 70-200 ලෙන්ස් ඒක පමණි.
Last edited:
keep it up

