උබව පුද්ගලිකව දන්නා කවුරුත් මේ ෆෝරම් එකේ නැද්ද ?තමන්ගේ ගෑනිගේ ලිංගික ක්රියාකාරීත්ය්ව ගැන ඔහොම මේ වගේ ප්රසිද්ද තැනක කියන එක හරි නැහැ කියල හිතෙන්නේ නැද්ද? උබව දන්නා කෙනෙක් ඉන්නවනම් ඌ උබගේ ගෑනිවත් දන්නවනම්, ගෑනි දිහා අන්තිමේ ඒ කෙනත් බලන්නේ අමුතු විදිහට නේද?
මම නම් හිතන්නේ තමන්ගේ බිරිඳගේ ලිංගික ජීවිතය ගැන මේ වගේ කියන එක හරි නැහැ කියලයි...නිකමට හිතපන් ගෑනි තැන තැන යාළුවො එක්කල කියා කියා හියොත් උබේ තියෙන්නේ හෙන පුංචි එකක්...දැම්මත් දැනෙන්නේ නැහැ කියල කියනවා කියල...දැන් ඒ යාලුවොත් උබ දැක්කම හිත යටින් හිනා වෙන්න ගන්නවා...උබ දන්නේ නැහැ...එක උබට හරි නැහැ...ඒ වගේ කතාවක්...මගේ හිතට ආපු දෙයක් කිව්වේ...
උබට අවුලක් නැත්තම් මට අවුලකුත් නැහැ...ගෑනි උබෙනේ...මට අදාළ නැනේ.....
![]()
Mekawa aussanna boruwata yako koiuwe



තමන්ගේ ගෑනිගේ ලිංගික ක්රියාකාරීත්ය්ව ගැන ඔහොම මේ වගේ ප්රසිද්ද තැනක කියන එක හරි නැහැ කියල හිතෙන්නේ නැද්ද? උබව දන්නා කෙනෙක් ඉන්නවනම් ඌ උබගේ ගෑනිවත් දන්නවනම්, ගෑනි දිහා අන්තිමේ ඒ කෙනත් බලන්නේ අමුතු විදිහට නේද? 

ගෑනි උබෙනේ...මට අදාළ නැනේ.....

කියා කියා 


