Vehicle Duty Changed - Reality / යථාර්තය

RageGTR

Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    ee3c5e328366e2457f83ca5c970c2349_XL.jpg

    දැන් ඊයේ පෙරේදා වාහන බදු වෙනස් උනානේ. හරියටම කියනවනං වැඩි උනානේ. ඒ දවස් වල හැමෝම කතා වෙච්ච දෙයක් තමයි වාහන කිපෙක බද්ද වැඩි උනාට තව සෙට් එකක ඕක අඩු වෙලා තියනවා කියන එක....උදාහරනෙකට Leaf එක 1 million වලින් බැස්ස කියල කතාවක් ගියා. එත් මචන්ලා ඕක නෙමෙයි යථාර්තේ. මන් අද උබලට මේ තියන තත්ත්වෙත් එක්ක සපථ කරලා කියන්නන් කිසිම වාහනේක ගාන අඩු වෙන් නෑ ලොවෙත්.:oo: දැන් ඔය අඩු උන කියන වාහන set එක කලින් තිබිච්ච market price එකටම තමයි විකිනෙන්නේ හෙටටත්. කිසිම අඩුවක් වෙන්නේ නැ. හැබැයි ගණන් ගියපුවට කොහොමත් බඩු සෙට් වෙනවා. :sorry:

    වැඩේ වෙන්නේ මෙහෙමයි. තේරෙන සිංහලෙන් පැහැදිලි කරන්න try කරන්නන්. පලයල්ලා රේගුවේ web site එකට, ගිහින් duty change එකට අදාල notice එක බලපන්. pdf එකක් තියෙන්නේ. නැත්තන් මේ ලින්ක් එකෙන් direct ගනින්. දැන් මේකේ පැහැදිලිව තියනවා duty එක ගහන විදිහ.

    වාහනයක් ලංකාවට ආවම රේගුවෙන් බදු ගහන විදිහක් තියනවනේ. දැන් ඉස්සර බදු ගැහුවා valuation එකට අදාලව percentage එකක්. මේ එයේ පෙරේද ආපු විකල්පෙත් (ඝන සෙන්ටිමිටරේට නැත්තන් කිලෝවොට් එකට) එක්ක දැන් විදි දෙකක් තියනව. මේකේ විදිහට රේගුවෙන් වාහනයක් ආවම මුන් මේ විදි දෙකටම බද්ද ගණන් හදනවා. හදල එන වැඩිම එක තමයි තෝරාගන්නේ. :P කොහොමද ආතල් එකේ තරම :D

    උදාහරණයක් දෙන්නන්. Leaf එකම ගමු. මන් උබලට කිව්ව pdf එකේ 11 පිටුව තියනව විස්තරේ. ඔකේ විදිහට 50% duty එක හරි ඔය කිලෝවොට් එකට ගාන වැටෙන Part II එකේ දාල තියන ගානට තමයි duty එක සෙට් වෙන්නේ. දැන් ලංකාවට එන model එක ගත්තම එක වැටෙන්නේ Part II එකේ 50-100 අතර ගොඩට. එතකොට 70*25000 = 1,750,000 LKR වෙන්නේ. හැබැයි කලින් තිබ්බ percentage එකට value උනාම බද්ද වෙන්නේ 2,695,000 LKR.

    ඉතින් හරි අපුරුවට රේගුවෙන් දාල තියන notice එකේ විදිහට (50% OR Part II - ඔකේ OR එක පට්ට වැදගත් මචන්ලා. තේරෙනවනේ මන් කියන සිද්දිය? :P) රේගුව දෙය්යනේ කියල apply කරන්නේ බද්ද වැඩිපුර සෙට් වෙන value එක. ඒ කියන්නේ Leaf එකට අද වෙද්දීත් වදින 50% percentage එක. දැන් මීටර් නේ වැඩේ :D ඔය විදිහටම තමා අනිත් වාහන වලට tax එක වැඩි උනෙත්. engine cubic centimeter ගානට ගණන් බලපුවම Hybrid එකක් ගත්තොත් capacity එක 2000 ට අඩු, ඝන මීටරේට 4,500 ගානේ බද්ද වැටෙනවා. අපි හිතමු 1900cc කියල. 1900*4500 = 8,550,000 LKR. මේක ඉතින් ඉස්සර ගහපු 90% percentage එකත් එක්ක බලද්දී පට්ටම වැඩියි. ඉතින් දෙයියනේ කියල අපේ රේගුව වැඩි ගාන තමයි ඔකෙදිත් apply කරන්නේ.

    ඕක තමයි තිත්ත උනත් ඇත්ත කතාව...... ඔබට සතුටුයිද දැන් :baffled:
     
    Last edited:

    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    2000 CC wedi ewata kohomada charge wenne, me system ekamada

    pdf එක බපලන්. 2000cc උඩ Hybrid නං එක්කෝ 150% නැත්තන් 5000 ගානේ. නැත්තන් 220% හරි 6000 ගානේ. ඉතින් බන් ලොවෙත් ඝන මීටරේට වදින ගාන වැඩියි.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    e hutta mata terenne ban mekata kiyak wadidia

    nissan 370z

    3.7L

    racing car walata aiti wenne man hitanne

    34060887-2-1333-SD-3.jpg
     
    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    e hutta mata terenne ban mekata kiyak wadidia
    nissan 370z
    3.7L
    racing car walata aiti wenne man hitanne

    එක්කෝ වාහනේ වටිනාකමෙන් 250% යි. නැත්තන් 3700*7500=27,750,000 /= (ඔය දෙකෙන් ගාන වැඩි පුර එන එක බද්ද විදිහට ගනින්) ;)
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එක්කෝ වාහනේ වටිනාකමෙන් 250% යි. නැත්තන් 3700*7500=27,750,000 /= (ඔය දෙකෙන් ගාන වැඩි පුර එන එක බද්ද විදිහට ගනින්) ;)

    wahane original gana, brand new $29,990

    ekiyane 43k wage,

    with tax 27,750,000 + 43 = ammo ekiyanne original price eka wage 6,7h gunyak tax :lol::lol::lol:

    i8 ekak ganna tibba me ganata issara :sorry:

    tax wedi karanna kalin tibbe 7M :(
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    pdf එක බපලන්. 2000cc උඩ Hybrid නං එක්කෝ 150% නැත්තන් 5000 ගානේ. නැත්තන් 220% හරි 6000 ගානේ. ඉතින් බන් ලොවෙත් ඝන මීටරේට වදින ගාන වැඩියි.

    ado etakota japan recondition ewai brand new ewatai ekama tax ekak da wadinne, car sale karayo anataine,
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    ee3c5e328366e2457f83ca5c970c2349_XL.jpg

    දැන් ඊයේ පෙරේදා වාහන බදු වෙනස් උනානේ. හරියටම කියනවනං වැඩි උනානේ. ඒ දවස් වල හැමෝම කතා වෙච්ච දෙයක් තමයි වාහන කිපෙක බද්ද වැඩි උනාට තව සෙට් එකක ඕක අඩු වෙලා තියනවා කියන එක....උදාහරනෙකට Leaf එක 1 million වලින් බැස්ස කියල කතාවක් ගියා. එත් මචන්ලා ඕක නෙමෙයි යථාර්තේ. මන් අද උබලට මේ තියන තත්ත්වෙත් එක්ක සපථ කරලා කියන්නන් කිසිම වාහනේක ගාන අඩු වෙන් නෑ ලොවෙත්.:oo: දැන් ඔය අඩු උන කියන වාහන set එක කලින් තිබිච්ච market price එකටම තමයි විකිනෙන්නේ හෙටටත්. කිසිම අඩුවක් වෙන්නේ නැ. හැබැයි ගණන් ගියපුවට කොහොමත් බඩු සෙට් වෙනවා. :sorry:

    වැඩේ වෙන්නේ මෙහෙමයි. තේරෙන සිංහලෙන් පැහැදිලි කරන්න try කරන්නන්. පලයල්ලා රේගුවේ web site එකට, ගිහින් duty change එකට අදාල notice එක බලපන්. pdf එකක් තියෙන්නේ. නැත්තන් මේ ලින්ක් එකෙන් direct ගනින්. දැන් මේකේ පැහැදිලිව තියනවා duty එක ගහන විදිහ.

    වාහනයක් ලංකාවට ආවම රේගුවෙන් බදු ගහන විදිහක් තියනවනේ. දැන් ඉස්සර බදු ගැහුවා valuation එකට අදාලව percentage එකක්. මේ එයේ පෙරේද ආපු විකල්පෙත් (ඝන සෙන්ටිමිටරේට නැත්තන් කිලෝවොට් එකට) එක්ක දැන් විදි දෙකක් තියනව. මේකේ විදිහට රේගුවෙන් වාහනයක් ආවම මුන් මේ විදි දෙකටම බද්ද ගණන් හදනවා. හදල එන වැඩිම එක තමයි තෝරාගන්නේ. :P කොහොමද ආතල් එකේ තරම :D

    උදාහරණයක් දෙන්නන්. Leaf එකම ගමු. මන් උබලට කිව්ව pdf එකේ 11 පිටුව තියනව විස්තරේ. ඔකේ විදිහට 50% duty එක හරි ඔය කිලෝවොට් එකට ගාන වැටෙන Part II එකේ දාල තියන ගානට තමයි duty එක සෙට් වෙන්නේ. දැන් ලංකාවට එන model එක ගත්තම එක වැටෙන්නේ Part II එකේ 50-100 අතර ගොඩට. එතකොට 70*25000 = 1,750,000 LKR වෙන්නේ. හැබැයි කලින් තිබ්බ percentage එකට value උනාම බද්ද වෙන්නේ 2,695,000 LKR.

    ඉතින් හරි අපුරුවට රේගුවෙන් දාල තියන notice එකේ විදිහට (50% OR Part II - ඔකේ OR එක පට්ට වැදගත් මචන්ලා. තේරෙනවනේ මන් කියන සිද්දිය? :P) රේගුව දෙය්යනේ කියල apply කරන්නේ බද්ද වැඩිපුර සෙට් වෙන value එක. ඒ කියන්නේ Leaf එකට අද වෙද්දීත් වදින 50% percentage එක. දැන් මීටර් නේ වැඩේ :D ඔය විදිහටම තමා අනිත් වාහන වලට tax එක වැඩි උනෙත්. engine cubic centimeter ගානට ගණන් බලපුවම Hybrid එකක් ගත්තොත් capacity එක 2000 ට අඩු, ඝන මීටරේට 4,500 ගානේ බද්ද වැටෙනවා. අපි හිතමු 1900cc කියල. 1900*4500 = 8,550,000 LKR. මේක ඉතින් ඉස්සර ගහපු 90% percentage එකත් එක්ක බලද්දී පට්ටම වැඩියි. ඉතින් දෙයියනේ කියල අපේ රේගුව වැඩි ගාන තමයි ඔකෙදිත් apply කරන්නේ.

    ඕක තමයි තිත්ත උනත් ඇත්ත කතාව...... ඔබට සතුටුයිද දැන් :baffled:

    oka thama danaganna oni une mata... CC gana or % ekada? dekama hdala wadi eka charge karanawada kiala... Thanks :yes::yes::yes:
     
    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    Man CM lagen ahuwa un hariyata uttharayak denneth ne circular eka awe ne kiyanwa thama anemanda :dull::dull:

    මේකනේ බං සිද්දිය. මේ අලුත් tax scheme එක ගිය මාසේ 27 ඉදන් effective. මොන වාහනේ ගෙන්නුවත් duty වදින line එකක් යන්නේ... company එකෙන් ගානක් bare කරොත් ඇරෙන්න dutyයන් කොහොමත් වදියි.
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    මේකනේ බං සිද්දිය. මේ අලුත් tax scheme එක ගිය මාසේ 27 ඉදන් effective. මොන වාහනේ ගෙන්නුවත් duty වදින line එකක් යන්නේ... company එකෙන් ගානක් bare කරොත් ඇරෙන්න dutyයන් කොහොමත් වදියි.

    Thanks machan info walata, next week wage weddi hariyata dana ganna puluwan wei :dull:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    E etakota PDF eke tiyana widihata 3 years walata wada old ewatat ekama tax ekane wadinne, hybrid under 1500cc,

    etakota apita 3 years walata wada old ewa genna puluwanda
     
    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    E etakota PDF eke tiyana widihata 3 years walata wada old ewatat ekama tax ekane wadinne, hybrid under 1500cc,

    etakota apita 3 years walata wada old ewa genna puluwanda

    ගන්න පුළුවන් special schema වලට(Foreign earnings,Gift). එහෙම නැත්තන් රේගුවෙන් දීල තියන age limit එකට වඩා පරණ ඒවා ගෙන්නන්න බැ. දැන් තියන විදිහට ගෙන්නලා වැඩක් නැ. ඔක්කොටම එකම බද්දක් වදින්නේ. ඒක උනේ ගිය අවුරුද්දේ අන්තිමට ගෙනාපු අනිත් scheme එක හින්ද :P එකෙන් ඔය අලුත් පරණ වාහන කියල වෙන වෙනම වටිනාකම තක්සේරු කරන්න තිබ්බ ක්‍ෂය වීමේ බදු ක්‍රමේ (depreciation table එක) අයින් කරලා ඔක්කොම වාහන වලට පොදුවේ වටිනාකමක් එකතු කරා. එතකොට මේ අද තියන FOB වටිනාකම ඇවිල්ල වාහන model එකෙන් model එකට නිෂ්පාදන අගය මත තීරණේ වෙන එකක් (ඇත්ත තත්වේ බන් මුන් ඇවිත් එකත් උන්ට හිතුමනාපෙට එකතු කරපු වටිනාකමක්. ඇත්තටම ගොඩක් වාහන වල නිෂ්පාදන වටිනාකම ඔය අද මුන් තක්සේරු කරන්න ගන්න වටිනාකමට වඩා අඩුයි :sorry:) කොහොමින් කොහොම හරි උබ එකම model එකේ අවුරුදු 3,4 පරණ එකක් ගෙනාවත් එකයි, අලුත්ම භාණ්ඩයක් බස්සුවත් එකයි. මේ යන විදිහට සොරි ඩොට් කොම් :D