Toyota Hilux

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,354
    17,275
    113
    Auckland
    IMG_20160212_120106.jpg

    ෆෝන් එකෙන් ගහපු foto එකක් නම් හම්බුනා. මේකෙ පේන්නෙ නෑ හරියට කටු කටු ගතිය :sorry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,354
    17,275
    113
    Auckland
    Machan navara lankawata enny uk model da? Oya wahane lankawata galapenne na kiyanawa neda???? :)

    එහෙම කියනව නේද. අනේ මන්ද අපේ වාහනේ නම් කිසිම අවුලක් තිබුනෙ නෑ. මේකයි ඉතින් පට්ට ගහපු මල ජරාවක් ගත්තොත් නම් කෙල වෙනව එකෙන්ම. මගෙ යාලුවෙක් වැඩ කරපු තැන ලොක්ක ගාව මේව 3ක් තිබිල හැමදාම ලෙඩලු. එකක් හැතැම්ම ලක්ශ 6ක් දුවපු එකක්ලු. ඒ කියන්නෙ ලක්ශ 10ක් කිලෝමිටර් වලින්. ඌ ඒක ලක්ශ 25කට විතර අරන් තියෙන්නෙ. ගල් මරන ඉතින් ලන්කාවෙ ඕනෙ තරම් තියනව ඕනෙ මොඩල් එකකින්. :lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එහෙම කියනව නේද. අනේ මන්ද අපේ වාහනේ නම් කිසිම අවුලක් තිබුනෙ නෑ. මේකයි ඉතින් පට්ට ගහපු මල ජරාවක් ගත්තොත් නම් කෙල වෙනව එකෙන්ම. මගෙ යාලුවෙක් වැඩ කරපු තැන ලොක්ක ගාව මේව 3ක් තිබිල හැමදාම ලෙඩලු. එකක් හැතැම්ම ලක්ශ 6ක් දුවපු එකක්ලු. ඒ කියන්නෙ ලක්ශ 10ක් කිලෝමිටර් වලින්. ඌ ඒක ලක්ශ 25කට විතර අරන් තියෙන්නෙ. ගල් මරන ඉතින් ලන්කාවෙ ඕනෙ තරම් තියනව ඕනෙ මොඩල් එකකින්. :lol:

    අම්මෝ:shocked::shocked: හදපු දවසෙ ඉඳලා පාරෙමයි තිබිල තියෙන්නේ:P එන්ජිමක් ඉතුරුද :baffled:
     
    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    මැට් බ්ලැක් එකත් පට්ට බං හයිලක්ස් එකට දැක්කම හම්මේ එන ගැම්ම කාර් වලින් ගන්න බෑ මහත්තයෝ