.එක වෙලාවක කිව්වා SNR වැඩියිලු.තව වෙලාවක අඩුයිලු එක එක මගුල්
.හරියටම මාසයක් ගියා. අන්තිමට ගෙදරට ආපු එකෙක්ගේ number එකක් එල්ලගෙන උට වද දීල කරගත්ත උටත් call 5කට වඩා ගන්න ඇති
.දැන් speed එක අඩු කරලා තියෙන්නෙ 16mbps එක 14mbps වලට.දැන් නම් ok.
.මගෙත් ඔහොම වෙලා උන් 5පාරක් විතර අවා loop මාරු කළා splitter මාරු කරා cable මාරු කළා. එපා වුනා .ඔක්කොම කරලත් disconnect වෙනවා.එක වෙලාවක කිව්වා SNR වැඩියිලු.තව වෙලාවක අඩුයිලු එක එක මගුල්
.හරියටම මාසයක් ගියා. අන්තිමට ගෙදරට ආපු එකෙක්ගේ number එකක් එල්ලගෙන උට වද දීල කරගත්ත උටත් call 5කට වඩා ගන්න ඇති
.දැන් speed එක අඩු කරලා තියෙන්නෙ 16mbps එක 14mbps වලට.දැන් නම් ok.
.

.මොකද දැන් slt එකේ loopවැඩ කරන්නේ වෙනම උන් ටිකක්, internet හදන්න එන්නේ වෙනම උන් ටිකක්, phone හදන්න එන්නේ වෙනම උන් ටිකක්. underground cable හදන්නේ වෙනම උන් ටිකක්.එකෙක් ගෙදරට ආවහම ඔය වැරැද්ද ඕකුන් මාරු කර කර ඉන්න එක කරන්නේ
.අන්තිමට එකෙක්වත් හදන්නේ නැ. මතක ඇතුව එන එකාගේ number එක ඉල්ලගනින් අඩුමගානේ සම්පුර්ණ නමවත් අහගනින්
. මොකද එක එක දවසට එක එකා එන්නේ උන් හිතෙන හිතෙන මගුල් කරනවා.නම අහගත්තහම උබලගේ town එකේ තියන slt එකට කතා කරලා number එක ඉල්ලගෙන වැඩේ කරගන්න පුළුවන්.LAN phone එකේ චර චර සද්දයක් එනවනම් ඔය 3කට්ටියම එනවා 
.fiber line ඇදලනම් ඒක ගන්න එක ලේසියි ඕක හදනවට වඩා.සමහරවිට loop එකක් දාල speed අඩු කරහම හරියයි it depends 
මගෙත් ඔහොම වෙලා උන් 5පාරක් විතර අවා loop මාරු කළා splitter මාරු කරා cable මාරු කළා. එපා වුනා .ඔක්කොම කරලත් disconnect වෙනවා.එක වෙලාවක කිව්වා SNR වැඩියිලු.තව වෙලාවක අඩුයිලු එක එක මගුල්
.හරියටම මාසයක් ගියා. අන්තිමට ගෙදරට ආපු එකෙක්ගේ number එකක් එල්ලගෙන උට වද දීල කරගත්ත උටත් call 5කට වඩා ගන්න ඇති
.දැන් speed එක අඩු කරලා තියෙන්නෙ 16mbps එක 14mbps වලට.දැන් නම් ok.
.