SLT Internet අවුල්ද ?

lapatieka

Active member
  • Jun 8, 2011
    492
    82
    28
    දැන් සතියක විතර ඉදලා ඉන්ටනෙට් කැඩී කැඩී ලැබෙන්නේ. පැය භාගයකට 10-12 වතාවක් ඩිස්කනෙක්ට් වෙනවා

    SLT එකට කිව්වට හදන්නෙත් නැහැ

    :angry::angry::angry::angry::angry:
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    මගෙත් ඔහොම වෙලා උන් 5පාරක් විතර අවා loop මාරු කළා splitter මාරු කරා cable මාරු කළා. එපා වුනා .ඔක්කොම කරලත් disconnect වෙනවා :sorry:.එක වෙලාවක කිව්වා SNR වැඩියිලු.තව වෙලාවක අඩුයිලු එක එක මගුල් :(.හරියටම මාසයක් ගියා. අන්තිමට ගෙදරට ආපු එකෙක්ගේ number එකක් එල්ලගෙන උට වද දීල කරගත්ත උටත් call 5කට වඩා ගන්න ඇති :angry:.දැන් speed එක අඩු කරලා තියෙන්නෙ 16mbps එක 14mbps වලට.දැන් නම් ok.:yes:.
     
    :shocked::shocked:
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha

    disconnect වෙන්නේ SNR අඩු වුනහම.එක call එකකින් වැඩේ හරියයි කියලනම් හිතන්න එපා :sorry:.මොකද දැන් slt එකේ loopවැඩ කරන්නේ වෙනම උන් ටිකක්, internet හදන්න එන්නේ වෙනම උන් ටිකක්, phone හදන්න එන්නේ වෙනම උන් ටිකක්. underground cable හදන්නේ වෙනම උන් ටිකක්.එකෙක් ගෙදරට ආවහම ඔය වැරැද්ද ඕකුන් මාරු කර කර ඉන්න එක කරන්නේ :angry: .අන්තිමට එකෙක්වත් හදන්නේ නැ. මතක ඇතුව එන එකාගේ number එක ඉල්ලගනින් අඩුමගානේ සම්පුර්ණ නමවත් අහගනින් :yes:. මොකද එක එක දවසට එක එකා එන්නේ උන් හිතෙන හිතෙන මගුල් කරනවා.නම අහගත්තහම උබලගේ town එකේ තියන slt එකට කතා කරලා number එක ඉල්ලගෙන වැඩේ කරගන්න පුළුවන්.LAN phone එකේ චර චර සද්දයක් එනවනම් ඔය 3කට්ටියම එනවා :growl::( .fiber line ඇදලනම් ඒක ගන්න එක ලේසියි ඕක හදනවට වඩා.සමහරවිට loop එකක් දාල speed අඩු කරහම හරියයි it depends :yes:
     
    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    මගෙත් ඔහොම වෙලා උන් 5පාරක් විතර අවා loop මාරු කළා splitter මාරු කරා cable මාරු කළා. එපා වුනා .ඔක්කොම කරලත් disconnect වෙනවා :sorry:.එක වෙලාවක කිව්වා SNR වැඩියිලු.තව වෙලාවක අඩුයිලු එක එක මගුල් :(.හරියටම මාසයක් ගියා. අන්තිමට ගෙදරට ආපු එකෙක්ගේ number එකක් එල්ලගෙන උට වද දීල කරගත්ත උටත් call 5කට වඩා ගන්න ඇති :angry:.දැන් speed එක අඩු කරලා තියෙන්නෙ 16mbps එක 14mbps වලට.දැන් නම් ok.:yes:.

    speed eka adukarahama hari giya. :yes: