ටැක්ස් වැඩි කරා කිව්වම හිගන්නොත් Car ගන්න හිටිය කියල අඬනවා කියල කින්ඩි දැම්ම කට්ටියක්.fuck..ගේ හදන එක පටන් ගත්තා විතරයි.. මහ හු*** ආණ්ඩුවක් මේකනම්

fuck..ගේ හදන එක පටන් ගත්තා විතරයි.. මහ හු*** ආණ්ඩුවක් මේකනම්


ටැක්ස් වැඩි කරා කිව්වම හිගන්නොත් Car ගන්න හිටිය කියල අඬනවා කියල කින්ඩි දැම්ම කට්ටියක්.
හිඟන්නොත් ගෙවල් හදනවා කියල දැන් අඬයි කියනවා තව ටිකකිං මුන්![]()


ගිය දවස් ටිකේ මුන්ට වැඩි කරන්න දෙන්නේ නෑ කියලා හාඩ්වෙයාර් ගොඩක සංස්ථා, ටෝකියෝ වගේ ඒවා තිබ්බේ නෑ බං.. උන් බොරු කිව්වද මංදා.. තිබ්බේ රැම්කෝ, සුමාත්රා කියලා වගේ ඒවා..කම්බිනම් වැට් වැඩි උන ගමන් වැඩි කලා.. අනේ මංදා ඕයි..මදැයි හිඟා කාලා කාලා ගෙයක් හදන්න ගත්තා..ටැක්ස් වැඩි කරා කිව්වම හිගන්නොත් Car ගන්න හිටිය කියල අඬනවා කියල කින්ඩි දැම්ම කට්ටියක්.
හිඟන්නොත් ගෙවල් හදනවා කියල දැන් අඬයි කියනවා තව ටිකකිං මුන්![]()

එහෙම ගත්තත් ඉස්සරට වඩා වැඩියි බං..ආ..සුරා අයියේ..කාලෙකින් දැක්කේ..ඒජන්සියකින් වගේ ගන්න බැරිවෙයිද අඩුවට....![]()

ගිය දවස් ටිකේ මුන්ට වැඩි කරන්න දෙන්නේ නෑ කියලා හාඩ්වෙයාර් ගොඩක සංස්ථා, ටෝකියෝ වගේ ඒවා තිබ්බේ නෑ බං.. උන් බොරු කිව්වද මංදා.. තිබ්බේ රැම්කෝ, සුමාත්රා කියලා වගේ ඒවා..කම්බිනම් වැට් වැඩි උන ගමන් වැඩි කලා.. අනේ මංදා ඕයි..මදැයි හිඟා කාලා කාලා ගෙයක් හදන්න ගත්තා..
මුන්ට ඡන්දේ දුන්නට මෙහෙම ඇරලා මදි අපිට..
එහෙම ගත්තත් ඉස්සරට වඩා වැඩියි බං..![]()



මෙහෙ
9*5*4 ගැඩොලක් 25ක් වෙනවා..1000 =>25000ක් යනවා
කියූබ් 1 එක වැලි ලොරියක් 13500
කොන්කිර්ට් ගල් කියුබ් එකක් 6500
උබලයි පැත්තේ කොහොමද ගණන් මචන්![]()