තේරුම--උදව්

powers

Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    සුවහස් කියන එකම තමයි සුහස් කියන එකෙන් අර්ථ ගැන්වෙන්නේ.
    දීර්ඝ කාලයක් කියන අදහසත් ගන්න පුළුවන්,අලුත් පරිසරයකට ඉක්මනින්ම හුරු වීමේ හැකියාව ගැනත් අර්ථවත් වෙනවා මම හිතන විදියට :yes::yes:
     
    soldierthilina

    Active member
  • Feb 21, 2011
    276
    31
    28
    සුවහස් කියන එකම තමයි සුහස් කියන එකෙන් අර්ථ ගැන්වෙන්නේ.
    දීර්ඝ කාලයක් කියන අදහසත් ගන්න පුළුවන්,අලුත් පරිසරයකට ඉක්මනින්ම හුරු වීමේ හැකියාව ගැනත් අර්ථවත් වෙනවා මම හිතන විදියට :yes::yes:

    :yes::yes:;) Thank you macho
     
    soldierthilina

    Active member
  • Feb 21, 2011
    276
    31
    28
    ජිංතක ජිල්ලබකිට;20231390 said:
    සුහස් = සු+හස් =සු+හසරැල් = බොහෝ හසරැල්

    නිතරම සතුටින් සිනාවෙන් ඉන්න පොරක් කියන එක යකෝ

    :D;) thank you macho :D