ko SLT speed test eka ?![]()

ko SLT speed test eka ?![]()

Machan voice connection eka free dene ekata monthly rental ekak watenwa neda?
Coverage Map ekak nadda bun mun gawa. Uba gannawada? mama ganna baluwe. Dialog 4G da hoda ? SLT 4G da ?![]()
1490 package eka new vat ekath ekkka total keeyak gewanna onada monthly??

Coverage Map ekak nadda bun mun gawa. Uba gannawada? mama ganna baluwe. Dialog 4G da hoda ? SLT 4G da ?![]()
habai aranchiyak thiyenawa one month walin dialog 4G speed eka wedi karanawa kiyala unge BBG (Bay of Bengal Gateway) centre eka open karapu nisa langadi
ehema unoth nam goda ithin
dialog router eka onama thanaka geniyanna puluwan ithin anik ewa wage nemei signal thiyena nisa 
mamath dialog ban...dan tikak speed slow wela wage ban dialoghabai aranchiyak thiyenawa one month walin dialog 4G speed eka wedi karanawa kiyala unge BBG (Bay of Bengal Gateway) centre eka open karapu nisa langadi
ehema unoth nam goda ithin
dialog router eka onama thanaka geniyanna puluwan ithin anik ewa wage nemei signal thiyena nisa
![]()

DooA තමයි මට මේ ලින්ක් එක දුන්නේ. ඊයේ මන් router එකක් ගත්තා. විනාඩියක් යන්නත් කලින් මට වැඩේ කරලා දුන්න.අද වෙද්දී line එක active කරලා දුන්න.කියල තියන විදියටම විශ්වාසෙන් වගකීමෙන් වැඩේ ගොඩ දාලා දුන්නා ...
ජය ...............

![]()
මචන් ඔය රවුටර් එක නැතුව Outdoor unit එකක් තියෙන රවුටර් එකක් ගන්න බැරිද? සිග්නල් අඩු තැන් වල පාවිච්චි කරන්න.
![]()
මචන් ඔය රවුටර් එක නැතුව Outdoor unit එකක් තියෙන රවුටර් එකක් ගන්න බැරිද? සිග්නල් අඩු තැන් වල පාවිච්චි කරන්න.