කියන්න තියෙන්නේ F.R.I.E.N.D.S නොබලපු දෑස මක්කෙටද කියලා තමයි :P. Tv Series බලන උන් මේක බලල නැත්තම් වැඩකුත් නැහැ. තාම බලපු නැති අයට දැනගන්නයි මේක දැම්මේ. Torrent එකක් දැම්මා Season දහයම තියෙන. කැමති Episode Select කරගෙන Download කරලා බලන්න...