.:: F.R.I.E.N.D.S Complete Series ::.

BadGirlPerk

Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    කියන්න තියෙන්නේ F.R.I.E.N.D.S නොබලපු දෑස මක්කෙටද කියලා තමයි :P.
    Tv Series බලන උන් මේක බලල නැත්තම් වැඩකුත් නැහැ. තාම බලපු නැති අයට දැනගන්නයි මේක දැම්මේ. Torrent එකක් දැම්මා Season දහයම තියෙන. කැමති Episode Select කරගෙන Download කරලා බලන්න. Episode එකක් 140mb (20 Min) විතර වෙන්නේ


    NxLAfM4.jpg





    j6frA4LglB.jpg


    4Vw5vNAECt.jpg










    Ljxlx6C.jpg

     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    One of my favourites :love:
    mun dan hena wayasai. :(

    Joey inna Episodes TV series ekath patta..:D
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    seinfeld > friends

    brooklyn nine nine එක බලන්න ගත්ත ලගදි නම්..
    බලපන් බැලුවෙ නැති උන් ඉන්නව නම් සුපිරි
     

    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    Post කරපු ගොඩක් අයට රෙප් දුන්නා අදට රෙප් ඉවරයි. අනිත් හැමෝටම රෙප් හම්බුන ගමන් දෙන්නම්. එකෙක් හරි මේ Thread එක දැකලා F.R.I.E.N.D.S බලන්න පටන්ගත්තනම් එක තමයි මටත් වෙන්න ඕනේ. :D