කවුද බන් මට ලුමියා එකක් හොදයි කිව්ව එකා. මාත් ගත්ත 1020 එකක් පෙරුම් පුරල පුරල. මේවට සිරාවටම Smart Phone කියන අපිට ගහන්න ඔ්න. අවුරුදු 2ක් මේක පාවිච්චි කරල මේ කියන්නෙ.
කෙල්ලෙක්ට වගේ නම් අවුලක් නෑ. ගේම් ගහන එකෙකුට, පොටෝ ගහන එකෙකුට නම් අවුලක් නෑ.
ඉන්ටර්නෙට් එකේ ඉන්න එකෙක්ට නම් මේ මගුල හරියන්නෙ නෑ. ටැබ් 3ක 4ක වැඩ කරල එකකින් එකක් කොපි කරල අනිකට පේස්ට් කරන්න හදද්දි ඒ ටැබ් එක රීෆ්රෙෂ් වෙලා. එක පාරටම බ්‍රවුසරේ ක්ලෝස් වෙනව බර වැඩි උනොත්. ඊමේල් 4ක් 5ක දාගෙන ස්මූත් වැඩ කරන්නත් බෑ. බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් වැඩ කරන්නෙ නැති හින්ද ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න බෑ. ඩිස්ප්ලේ එක ඔ්ෆ් උනොත් බෑවෙන ෆයිල් එක එතනම හිටල ඒක එතනින් ඉවරයි. ෆිල්ම් එකෙන් බාගයයි. ඉතින් ඩවුන්ලෝඩ් වෙලා ඉවර වෙනකන් ටච් කර කර ඩිස්ප්ලේ එක ඔ්ෆ් නොවී තියා ගන්න ඔ්න. ටොරන්ට් එකක් බා ගන්න බෑ. යකෝ නොකියා C7 Symbion පෝන් ඒ අතින් සුපිරිමයි යකෝ. ඒවයි කල නොහැක්කක් නෑ. මේ වින්ඩෝස් පෝන් හද්ද ප්‍රාතමිකයි... සෙක්... මේ මල රාවට වඩා ඇපල් 100 ගුනේකින් හොදයි. මම ගන්නව බන් 5S එකක් මේ ජරාව විසික් කරල දාල.

Last edited:

mama e phone eken website pawa maintain kara gindara wage. Blogger, wordpress mewa nothing.. Crash wenne mokuth ne. 6 year use kara. Shek. Me jaraw nam epaa wela thiyenne.
FB wage app walin background notification awith wadak ne ban. EDGE browser wka background run wenne nehe. Eke tabs nithara refresh wenawa. Patta praathamikai ban