Ela mchn 
Mamath me lagadi 1080p x265 tikak set wela down kala
Eka epiyak 160mb wage shape ne
TFS anyways

Mamath me lagadi 1080p x265 tikak set wela down kala
Eka epiyak 160mb wage shape ne

TFS anyways




TV series nam TV series... season 10 ma eka wage fun![]()



කතාව පොඩිඩක් කියාපිය![]()
oke story eka mokakda ban.
Rachel Green, Ross Geller, Monica Geller, Joey Tribbiani, Chandler Bing and Phoebe Buffay are all friends, living off of one another in the heart of New York City. Over the course of ten years, this average group of buddies goes through massive mayhem, family trouble, past and future romances, fights, laughs, tears and surprises as they learn what it really means to be a friend.
රාකෙල් හරිත, රොස් Geller , මොනිකා Geller , ජෝයි Tribbiani , චැන්ඩ්ලර් Bing සහ හඟවන්නේ Buffay නිව් යෝර්ක් නගරයේ හදවත තුළ එකිනෙකා කපා ජීවත් , සියලු මිතුරන්. වසර දහයක් තුල දී , ඔවුන් එය ඇත්තටම මිතුරෙක් වීමට අදහස් කරන දේ ඉගෙන ලෙස buddies මෙම සාමාන්ය පිරිසක් දැවැන්ත වතුරේ , පවුලේ කරදර , අතීතය සහ අනාගතය romances , සටන්, සිනාසෙන කඳුළු සහ විස්මයන් හරහා යන්නේ නැහැ.

It's been 4 years since i started to watch this, and still watching it for like 10th time and yet cant get enough...
Best of the BEST show ever produced in TV history.
(P.S : Not suitable for action or superhero movie seekers 
)
Can't stop watching it..It's been 4 years since i started to watch this, and still watching it for like 10th time and yet cant get enough...
Best of the BEST show ever produced in TV history.
(P.S : Not suitable for action or superhero movie seekers
)
![]()

මමත් 10 පාරකට වැඩිය බලල ඇති. එපා වෙන්නෙම නැති එකක්. ඕක ඉවර වෙලා අවරුදු 10කටත් වැඩිය ගියාට තවම ඇමෙරිකාවේ උනුත් කතා වෙන්නේ ඕක ගැන.එකේ තියෙන comedy & acting වලට big bang theory , two and a half men වගේ ඒවාට කිට්ටු කරන්නවත් බැහැ.මමත් 10 පාරකට වැඩිය බලල ඇති. එපා වෙන්නෙම නැති එකක්. ඕක ඉවර වෙලා අවරුදු 10කටත් වැඩිය ගියාට තවම ඇමෙරිකාවේ උනුත් කතා වෙන්නේ ඕක ගැන.එකේ තියෙන comedy & acting වලට big bang theory , two and a half men වගේ ඒවාට කිට්ටු කරන්නවත් බැහැ.
මේක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.
chandler ගෙ සමහර කොමඩි කෑලි මතක් වෙද්දි තාම හිනා යනවා බන්.

Fucking A Dude. Seinfeld is Miles Better Than This.
![]()


seinfeld බලන්න ගත්ත ගොඩක් උන් සීසන් one බලල අයින් කරනව පොඩ්ඩක් මන්ද වෙලා යන නිසා.. එක්කො උන්ට ජෝක්ස් තේරෙන්නෙ නෑ..
seinfeld එකේ තියන ජෝක්ස් හිතල හිනාවෙන්න and friends එකේ තියෙන්නෙ අර මිස්ටර් බීන් type එකේ ජෝක්ස්..
friends එක නරකයි කියල නෙවේ කියන්නෙ..
ආයෙ සුපිරිම කොමඩි තමයි..
![]()


සිරාවට මචං , මාත් FRIENDS නරකයි කියන්නෙ නෑ, ඒ උනාට Seinfeld එකේ ජෝක්ස් පට්ට FRIENDS එකට වඩා.

Silicon Valley බැලුවෙ නැද්ද , ඒකත් සුපිරි. හොද ජෝක්ස් ටිකක් තියෙනව.බලපු ඒවායින් හොදම කොමඩි තියෙන්නෙ
Seinfeld > Friends > IT Crowd > Big Bang Theory > Two and Half Men > Brooklyn nine nine > Chuck > Family Guy
තව තියනව ඒත් ඕව තමයි බොක්කටම වැදුනේ![]()
Silicon Valley බැලුවෙ නැද්ද , ඒකත් සුපිරි. හොද ජෝක්ස් ටිකක් තියෙනව.![]()

බැලුව බන් ටිකක් දිගටම බලන්න ටිකක් බෝරින්ග් වගේ නිසා බැලුවෙ නෑ..
බලන්න ඕන..
![]()

