කවුද බන් මට ලුමියා එකක් හොදයි කිව්ව එකා. මාත් ගත්ත 1020 එකක් පෙරුම් පුරල පුරල. මේවට සිරාවටම Smart Phone කියන අපිට ගහන්න ඔ්න. අවුරුදු 2ක් මේක පාවිච්චි කරල මේ කියන්නෙ.
කෙල්ලෙක්ට වගේ නම් අවුලක් නෑ. ගේම් ගහන එකෙකුට, පොටෝ ගහන එකෙකුට නම් අවුලක් නෑ.
ඉන්ටර්නෙට් එකේ ඉන්න එකෙක්ට නම් මේ මගුල හරියන්නෙ නෑ. ටැබ් 3ක 4ක වැඩ කරල එකකින් එකක් කොපි කරල අනිකට පේස්ට් කරන්න හදද්දි ඒ ටැබ් එක රීෆ්රෙෂ් වෙලා. එක පාරටම බ්‍රවුසරේ ක්ලෝස් වෙනව බර වැඩි උනොත්. ඊමේල් 4ක් 5ක දාගෙන ස්මූත් වැඩ කරන්නත් බෑ. බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් වැඩ කරන්නෙ නැති හින්ද ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න බෑ. ඩිස්ප්ලේ එක ඔ්ෆ් උනොත් බෑවෙන ෆයිල් එක එතනම හිටල ඒක එතනින් ඉවරයි. ෆිල්ම් එකෙන් බාගයයි. ඉතින් ඩවුන්ලෝඩ් වෙලා ඉවර වෙනකන් ටච් කර කර ඩිස්ප්ලේ එක ඔ්ෆ් නොවී තියා ගන්න ඔ්න. ටොරන්ට් එකක් බා ගන්න බෑ. යකෝ නොකියා C7 Symbion පෝන් ඒ අතින් සුපිරිමයි යකෝ. ඒවයි කල නොහැක්කක් නෑ. මේ වින්ඩෝස් පෝන් හද්ද ප්‍රාතමිකයි... සෙක්... මේ මල රාවට වඩා ඇපල් 100 ගුනේකින් හොදයි. මම ගන්නව බන් 5S එකක් මේ ජරාව විසික් කරල දාල.
IE එකෙන් වැඩ කරන්න අමාරු නම් ඔපෙරා , UC , Surfy බ්‍රවුසර්ස් තියෙනවා ඊට අමතරව සර්ච් කලොත් තවත් තියෙනවා .. ඊමේල් යවන්න නම් අපි බ්‍රවුසර් යුස් කරන්නේ නෑ මොකද ඊමේල් වලට වෙනම ඈප් තියෙනවා වින්ඩෝස් වලින්ම ඇවිල්ලා .. just log වෙන්න විතරයි තියෙන්නේ ..
Email + Accounts Settings ගිහින් setup කරගන්න 

බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් වැඩ කරන්නෙ නැති හින්ද ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න බෑ. ඩිස්ප්ලේ එක ඔ්ෆ් උනොත් බෑවෙන ෆයිල් එක එතනම හිටල ඒක එතනින් ඉවරයි. ෆිල්ම් එකෙන් බාගයයි. ඉතින් ඩවුන්ලෝඩ් වෙලා ඉවර වෙනකන් ටච් කර කර ඩිස්ප්ලේ එක ඔ්ෆ් නොවී තියා ගන්න ඔ්න.
Background ඩවුන්ලොඩ්ස් වලට නම් මන් IE යුස් කරන්නේ නෑ.. මන් යුස් කරන්නේ UC එක..
download වෙන්න දාලා back කලොත් කොහොමත් ඈප් එක close වෙනවා.. එතකොට කොහොමත් run වෙන්නේ නෑ ඈප් එක..
නමුත් එහෙම ඈප් එකක් run වෙන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් බලන්න බැටරි සර්වර් එකේ බැක්ග්‍රවුන්ඩ් run allow කරලද තියෙන්නේ කියලා
ටොරන්ට් එකක් බා ගන්න බෑ. යකෝ නොකියා C7 Symbion පෝන් ඒ අතින් සුපිරිමයි යකෝ. ඒවයි කල නොහැක්කක් නෑ. මේ වින්ඩෝස් පෝන් හද්ද ප්‍රාතමිකයි...
නමුත් එහෙම ඈප් එකක් run වෙන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් බලන්න බැටරි සර්වර් එකේ බැක්ග්‍රවුන්ඩ් run allow කරලද තියෙන්නේ කියලා
ටොරන්ට් එකක් බා ගන්න බෑ. යකෝ නොකියා C7 Symbion පෝන් ඒ අතින් සුපිරිමයි යකෝ. ඒවයි කල නොහැක්කක් නෑ. මේ වින්ඩෝස් පෝන් හද්ද ප්‍රාතමිකයි...
කිසි දෙයක් ගැන හොයන්නේ බලන්නේ නැතුව බොරු review දෙන්න එපා 





ඇපල් , android යුස් කරලා එක පාරටම වින්ඩෝස් වලට ආවම ඒවාගේ තිබ්බ දේවල් ඒ විදිහටම වින්ඩෝස් වල හොයන්න එපා..එහෙම හොයනවා නම් වින්ඩෝස් ගන්නත් එපා.. මොකද එකෙන් උබ සැටිස් වෙන්නේ නෑ ලොවෙත්.. නමුත් වින්ඩෝස් කියන්නේ තව දුරටත් ප්‍රාථමික OS එකක් නෙවේ දැන් win 10 M ඇවිත් තියෙන්නේ advance ෆිචර්ස් ගොඩක් තියෙනවා.. ඇපල් ඈප් port කිරිල්ලෙන් ඇපල් dev ලට වින්ඩෝස් වලටත් දැන් ඈප් හදන්න ෆිචර්ස් වගේ දේවල් ගොඩක් තියෙනවා.. තාම මේවා මිනිස්සු අතරට යන්නේ හෙමින් ඒකයි ඈප් ගැප් එක ගැන ගොඩක් උන් කියන්නේ.. නමුත් මට කවදාවත් ඈප් ගැප් එක ගැන ප්‍රශ්නයක් වෙලා නෑ මොකද මට අවශ්‍ය හැම ඈප් එකක්ම හා නැති ඈප් වලට alternate ඈප් මන් store එකෙන් හොයාගෙන තියෙන නිසා
අවසාන වශයෙන් කියන්නම් තව වින්ඩෝස් ගැන ප්‍රශ්න තිබ්බොත්
windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2 පටන් අරන් තියෙනවා ප්‍රශ්නයක් ආවොත් මේකේ දාන්න. අය ඕන වෙලාවක ලෑස්තියි උදවු කරන්න..
අවසාන වශයෙන් කියන්නම් තව වින්ඩෝස් ගැන ප්‍රශ්න තිබ්බොත්
windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2 පටන් අරන් තියෙනවා ප්‍රශ්නයක් ආවොත් මේකේ දාන්න. අය ඕන වෙලාවක ලෑස්තියි උදවු කරන්න..
Last edited:


