Lumia Windows Phones

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කවුද බන් මට ලුමියා එකක් හොදයි කිව්ව එකා. මාත් ගත්ත 1020 එකක් පෙරුම් පුරල පුරල. මේවට සිරාවටම Smart Phone කියන අපිට ගහන්න ඔ්න. අවුරුදු 2ක් මේක පාවිච්චි කරල මේ කියන්නෙ.

    කෙල්ලෙක්ට වගේ නම් අවුලක් නෑ. ගේම් ගහන එකෙකුට, පොටෝ ගහන එකෙකුට නම් අවුලක් නෑ.

    ඉන්ටර්නෙට් එකේ ඉන්න එකෙක්ට නම් මේ මගුල හරියන්නෙ නෑ. ටැබ් 3ක 4ක වැඩ කරල එකකින් එකක් කොපි කරල අනිකට පේස්ට් කරන්න හදද්දි ඒ ටැබ් එක රීෆ්රෙෂ් වෙලා. එක පාරටම බ්‍රවුසරේ ක්ලෝස් වෙනව බර වැඩි උනොත්. ඊමේල් 4ක් 5ක දාගෙන ස්මූත් වැඩ කරන්නත් බෑ. බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් වැඩ කරන්නෙ නැති හින්ද ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න බෑ. ඩිස්ප්ලේ එක ඔ්ෆ් උනොත් බෑවෙන ෆයිල් එක එතනම හිටල ඒක එතනින් ඉවරයි. ෆිල්ම් එකෙන් බාගයයි. ඉතින් ඩවුන්ලෝඩ් වෙලා ඉවර වෙනකන් ටච් කර කර ඩිස්ප්ලේ එක ඔ්ෆ් නොවී තියා ගන්න ඔ්න. ටොරන්ට් එකක් බා ගන්න බෑ. යකෝ නොකියා C7 Symbion පෝන් ඒ අතින් සුපිරිමයි යකෝ. ඒවයි කල නොහැක්කක් නෑ. මේ වින්ඩෝස් පෝන් හද්ද ප්‍රාතමිකයි... සෙක්... මේ මල රාවට වඩා ඇපල් 100 ගුනේකින් හොදයි. මම ගන්නව බන් 5S එකක් මේ ජරාව විසික් කරල දාල.


    IE එකෙන් වැඩ කරන්න අමාරු නම් ඔපෙරා , UC , Surfy බ්‍රවුසර්ස් තියෙනවා ඊට අමතරව සර්ච් කලොත් තවත් තියෙනවා .. ඊමේල් යවන්න නම් අපි බ්‍රවුසර් යුස් කරන්නේ නෑ මොකද ඊමේල් වලට වෙනම ඈප් තියෙනවා වින්ඩෝස් වලින්ම ඇවිල්ලා .. just log වෙන්න විතරයි තියෙන්නේ ..


    Email + Accounts Settings ගිහින් setup කරගන්න :)

    accts.jpg
    sign-in.jpg






    kXYPcHm.png



    බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් වැඩ කරන්නෙ නැති හින්ද ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න බෑ. ඩිස්ප්ලේ එක ඔ්ෆ් උනොත් බෑවෙන ෆයිල් එක එතනම හිටල ඒක එතනින් ඉවරයි. ෆිල්ම් එකෙන් බාගයයි. ඉතින් ඩවුන්ලෝඩ් වෙලා ඉවර වෙනකන් ටච් කර කර ඩිස්ප්ලේ එක ඔ්ෆ් නොවී තියා ගන්න ඔ්න.
    Background ඩවුන්ලොඩ්ස් වලට නම් මන් IE යුස් කරන්නේ නෑ.. මන් යුස් කරන්නේ UC එක..


    UC-Browser-Download-Options-1024x576.jpg



    download වෙන්න දාලා back කලොත් කොහොමත් ඈප් එක close වෙනවා.. එතකොට කොහොමත් run වෙන්නේ නෑ ඈප් එක.. :D නමුත් එහෙම ඈප් එකක් run වෙන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් බලන්න බැටරි සර්වර් එකේ බැක්ග්‍රවුන්ඩ් run allow කරලද තියෙන්නේ කියලා :)




    Battery_Saver_Screens.png





    ටොරන්ට් එකක් බා ගන්න බෑ. යකෝ නොකියා C7 Symbion පෝන් ඒ අතින් සුපිරිමයි යකෝ. ඒවයි කල නොහැක්කක් නෑ. මේ වින්ඩෝස් පෝන් හද්ද ප්‍රාතමිකයි...


    wpTorrent-Screenshot.jpg



    wpTorrent-for-Windows-Phone-8-1-Allows-Users-to-Copy-Files-to-SDCard-Other-Hubs-442589-3.jpg



    කිසි දෙයක් ගැන හොයන්නේ බලන්නේ නැතුව බොරු review දෙන්න එපා :P:P:P


    ඇපල් , android යුස් කරලා එක පාරටම වින්ඩෝස් වලට ආවම ඒවාගේ තිබ්බ දේවල් ඒ විදිහටම වින්ඩෝස් වල හොයන්න එපා..එහෙම හොයනවා නම් වින්ඩෝස් ගන්නත් එපා.. මොකද එකෙන් උබ සැටිස් වෙන්නේ නෑ ලොවෙත්.. නමුත් වින්ඩෝස් කියන්නේ තව දුරටත් ප්‍රාථමික OS එකක් නෙවේ දැන් win 10 M ඇවිත් තියෙන්නේ advance ෆිචර්ස් ගොඩක් තියෙනවා.. ඇපල් ඈප් port කිරිල්ලෙන් ඇපල් dev ලට වින්ඩෝස් වලටත් දැන් ඈප් හදන්න ෆිචර්ස් වගේ දේවල් ගොඩක් තියෙනවා.. තාම මේවා මිනිස්සු අතරට යන්නේ හෙමින් ඒකයි ඈප් ගැප් එක ගැන ගොඩක් උන් කියන්නේ.. නමුත් මට කවදාවත් ඈප් ගැප් එක ගැන ප්‍රශ්නයක් වෙලා නෑ මොකද මට අවශ්‍ය හැම ඈප් එකක්ම හා නැති ඈප් වලට alternate ඈප් මන් store එකෙන් හොයාගෙන තියෙන නිසා :) :)



    අවසාන වශයෙන් කියන්නම් තව වින්ඩෝස් ගැන ප්‍රශ්න තිබ්බොත්

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2 පටන් අරන් තියෙනවා ප්‍රශ්නයක් ආවොත් මේකේ දාන්න. අය ඕන වෙලාවක ලෑස්තියි උදවු කරන්න.. :)
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,752
    9,449
    113
    windows ගණන් වැඩි ෆෝන් එකක් ගන්න එකනම් අපරාදයක්.15-25 අතර ෆෝන් එකක්නම් windows තමයි.25 ට උඩ ෆෝන් එකක් ගන්නවානම් android තමා.
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    යපිලනම් Xiaomi ෂොන්නයෝ තමා...Redmi Note 3 Pro එකක් තමා පාවිච්චි කරනවා..ලැග් ලුග් අනන් මනං තාම නෑ ෂරිය.....MI 5 එකක්නම් ෂුපිරිම තමා...ෂල්ලි තියනවනම් ඒකක් ගතනම් ෂන්තෝෂ තමා වෙනවා... :rofl::rofl:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,989
    4,011
    113
    Sri Lanka
    Torrent app walin baala thiyenawa. Patta slow enne. EDGE eken enawa full speed. But display off wela tikakin download hitala.
    Background allowed thibunath e awul ehemamai mata nam

    Anik browsers walin weda karanna be. E tharam ewa user friendly nehe.

    Emails app eka phone ekatama enne outlook neh. Eke email hariyanne ne mata nam. Email ekak yewwama eka yanna wenama refresh karanna ona. Nethnam eka yanne hena welawak gihin. E hinda mama nam shape eke edge eken gmail load karala email balanawa :D

    Anika web site 3k 4k edge eke load karala tab 4ka weda karana be kohomata wath. Nitharama refresh wenawa. Maha karadarayak.
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    ඕක තවම Under development level එකේ තියන OS එකක්. APPS ඇත්තෙත් නෑ නේ. ආරංචි හැටියට Nokia Android phones ගහන්න යනවලු. ඔය OS එකට මොකක් වෙයිද දන්නේ නෑ. කෝකටත් Android හරි Apple හරි phone එකකට යන එක තමා තියන තත්වය අනුව වඩාත් සුදුසු.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,989
    4,011
    113
    Sri Lanka
    ඕක තවම Under development level එකේ තියන OS එකක්. APPS ඇත්තෙත් නෑ නේ. ආරංචි හැටියට Nokia Android phones ගහන්න යනවලු. ඔය OS එකට මොකක් වෙයිද දන්නේ නෑ. කෝකටත් Android හරි Apple හරි phone එකකට යන එක තමා තියන තත්වය අනුව වඩාත් සුදුසු.

    Mata nam issara awa Nokia C7 wage phone tharam mewa ekak wath quality nehe ban. Ewaye me ona ekak supiriyata run una. Mara user friendly. Speed. Hema athinma hondai.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් යූස් කරා මචෝ 625 එක පස්සෙ 640 XL එක තිබුනා කිසිම අවුලක් නැහැ
    දැන් LG එකක් තියෙන්නේ වින්ඩොව්ස් ෆෝන් වල බැටරි ලයිෆ් එක හොඳයි උඹ කියන විදියට එහෙම බ්‍රවුසර් එක කෝල්ස් වෙන අවුල් අවේ නැහැ දෙකම 10 වලට අප්ඩේට් කරල තියෙන්නේ :yes::yes:
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඕක තවම Under development level එකේ තියන OS එකක්. APPS ඇත්තෙත් නෑ නේ. ආරංචි හැටියට Nokia Android phones ගහන්න යනවලු. ඔය OS එකට මොකක් වෙයිද දන්නේ නෑ. කෝකටත් Android හරි Apple හරි phone එකකට යන එක තමා තියන තත්වය අනුව වඩාත් සුදුසු.

    Hmmm eta passe hoolla hoolla inna puluwanne
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    Umbata mama ponnaya kiyala benne ne. Mama benne mage phone ekata :D so umbata aithiyak ne mata baninna.

    math ubata banne nahane, man kiyanne ubala boru dana epa. ube nugath kama penawane ekenma. uba phone ganathan nikan idahan eth uba methana boru danawa ne.
     

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    සොහොන;20236243 said:
    Dapu ekata 2g signal thiyana palataka ekek wage phone ekata one tharam apps thiyanawa mage tred eke a - z apps gana wistarath kara nikan pacha kelina epa

    පලයන් බන් යන්න. මම 2 years use කළා. අන්තිමට windows 10 එකත් use කළා.
    උබලා app එකක update එකක් අවාම screenshot දාලා හේනට සමරනවා නේද ? android එකේ නම් උදේ නැගිට්ටලා බලනකොට අනිවා app දෙක තුනක් update වෙලා :rofl: . :rofl: :rofl::rofl:


    උබලට messager update එක ආපුවම කට්ටිය sh දානවා හෙන ශෝව් එක. අපිට ඕවා ආවේ දැන් අවුරුද්දකට විතර කලින් :rofl:
     

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    Torrent app walin baala thiyenawa. Patta slow enne. EDGE eken enawa full speed. But display off wela tikakin download hitala.
    Background allowed thibunath e awul ehemamai mata nam

    Anik browsers walin weda karanna be. E tharam ewa user friendly nehe.

    Emails app eka phone ekatama enne outlook neh. Eke email hariyanne ne mata nam. Email ekak yewwama eka yanna wenama refresh karanna ona. Nethnam eka yanne hena welawak gihin. E hinda mama nam shape eke edge eken gmail load karala email balanawa :D

    Anika web site 3k 4k edge eke load karala tab 4ka weda karana be kohomata wath. Nitharama refresh wenawa. Maha karadarayak.


    outlook app ekata onama email ekak(gmail) add karanana puluwan.. wenama e account manage karanath puluwan.. email yawanakota kisima prasnayak nam wela na..

    g7m9gji.jpg
     
    Last edited: