මචංල පොඩි වාක්‍යක් තියනව English වලට පොඩි translate පාරක් දාල දෙනවද?
"මෙම විද්‍යාලයේ අධ්‍යාපනය, විනය හා බාහිර කටයුතු ඉතා ඉහල මට්ටකම තිබෙන නිසා දරුවන් දෙදෙනාම එකම පාසලක අධ්‍යාපන කටයුතු වල නිරත කරවීම අපගේ ඒකායන බලාපොරොත්තුව වේ. එය ඔවුනගේ යහපත් මානසිකවයටද හේතුවක් වන බව අප තරයේ විශ්වාස කරමු"
දන්න කෙනෙක් ඉන්නව නම් help කරපන් මචංල