Need Helps from Elakiri English Experts

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,238
    2,907
    113
    මචංල පොඩි වාක්‍යක් තියනව English වලට පොඩි translate පාරක් දාල දෙනවද?

    "මෙම විද්‍යාලයේ අධ්‍යාපනය, විනය හා බාහිර කටයුතු ඉතා ඉහල මට්ටකම තිබෙන නිසා දරුවන් දෙදෙනාම එකම පාසලක අධ්‍යාපන කටයුතු වල නිරත කරවීම අපගේ ඒකායන බලාපොරොත්තුව වේ. එය ඔවුනගේ යහපත් මානසිකවයටද හේතුවක් වන බව අප තරයේ විශ්වාස කරමු"

    දන්න කෙනෙක් ඉන්නව නම් help කරපන් මචංල
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675

    Due to the education , discipline and Extra curricular activities are in a higher standard, we wish to send both our children to the same school. Also it will create a positive mental impact in them.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,907
    113
    Due to the education , discipline and Extra curricular activities are in a higher standard, we wish to send both our children to the same school. Also it will create a positive mental impact in them.
    thanks
     
    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    672
    357
    63
    Next to your home
    මචංල පොඩි වාක්‍යක් තියනව English වලට පොඩි translate පාරක් දාල දෙනවද?

    "මෙම විද්‍යාලයේ අධ්‍යාපනය, විනය හා බාහිර කටයුතු ඉතා ඉහල මට්ටකම තිබෙන නිසා දරුවන් දෙදෙනාම එකම පාසලක අධ්‍යාපන කටයුතු වල නිරත කරවීම අපගේ ඒකායන බලාපොරොත්තුව වේ. එය ඔවුනගේ යහපත් මානසිකවයටද හේතුවක් වන බව අප තරයේ විශ්වාස කරමු"

    දන්න කෙනෙක් ඉන්නව නම් help කරපන් මචංල

    This school is well reputed for its good Education, Discipline and Extra Curricular Activities. This is the main reason why we have decided to let both our kids attend this school. We also believe that it would greatly help them to have a good mentality.
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    243
    43
    ළමයෙක් ඉස්කෝලෙට දාන්න වගේ. මෙහෙම එකක් ලියන්න තියෙන්නේ කොහෙද ?