::::Cool Ebay Gadgets III::::

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo::oo: අනිවා ඉතින් අපේ උන් ආව ඒවා ආවේ නෑ කියලා රිෆන්ඩ් ගන්නවනේ..... :angry::angry:

    මං කිව්වෙ ඉස්සර බඩු ලොට් එකක් දාමු කිව්වෙ ඔය සෙලර්ගෙන් තමා. මං පහුවෙලා ආපුවටත් උන්ව කන්ටැක්ට් කරල සල්ලි දීල තියනව. අපරාදෙ. :sorry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Air Mouse ගෙනාපු අය ඉන්නවද

    WindowsXP වලට වැඩකරන
    Keyboard එකත් පොඩියට තියෙන
    Left click, R.click ලේසියෙන් කරගන්න පුලුවන් AirMouse එකක් ගෙනාපු කෙනෙක් ඉන්නවද
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    mamath kalin aran tiyena oya seller gen..dan lankawata Ship karanne ne oya seller

    මම දැන් සති දෙකකට කලින් Ultra FIT 32GB Flash Drives දෙකකුත් මුගෙන් ගත්ත..පට්ට ඉක්මනටම එවනව හැබැයි..

    උඹ කිව්වා වගේ දැන් උන් ලංකාවට ෂිප් කරන්නෙත් නැහැ වගේ.. :baffled:

    මම තව පෙන් එකක් ගත්ත courtesytrading (http://www.ebay.com/usr/courtesytrading?_trksid=p2057872.m2749.l2754) එකෙන්..

    දෙගොල්ලොම එකම කට්ටිය මම හිතන්නේ..courtesytrading එකෙන් ගත්ත එක නම් ගිය සඳුදා ආව..කොහොමත් සතියෙන් වගේ බඩු එනවා.. :yes:
     
    Last edited:
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    me dawas wala lankawe post eke warjana seen ekak thiyenawa.
    badu late unoth ponnayo wage refund illala ke gahannepa lankawata ship karana eka nawaththai honda sellers lath
    e nisa late unoth poddak gihin hari balapan custom eke.
    ponna hethikare yahapalane dagena strike
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    කලු පූසා;20283169 said:
    me dawas wala lankawe post eke warjana seen ekak thiyenawa.
    badu late unoth ponnayo wage refund illala ke gahannepa lankawata ship karana eka nawaththai honda sellers lath
    e nisa late unoth poddak gihin hari balapan custom eke.
    ponna hethikare yahapalane dagena strike

    :(
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම Samsung 850 EVO 250 GB SSD එකක් ගන්න ඉන්නේ..මේ දැන් උනත් ගන්න පුළුවන්..රෙකමන්ඩ් කරන සෙලර් කෙනෙක් ඉන්නවද? (මීට කලින් SSD එකක් eBay එකෙන් ගෙන්නපු කෙනෙක් ඉන්නවා නම් හොඳයි)

    මට හැබැයි මේකත් එක්කම 8 GB DDR 4 RAM එකකුත් ගන්න ඕනේ..

    මම බැලුවේ Amazon (USA) හරි NewEgg එකෙන් හරි Kapruka එක හරහා ගෙන්නගන්නවද කියල..රුපියල් 2000-3000 ක් තමයි වැඩි වෙන්නේ..මොනවා උනත් ඇමරිකාවෙන්ම ගන්න බඩු නේ..එහෙට මොනා උනත් quality බඩු යනවා ඇතිනේ අනිවාර්යෙන්ම..

    උඹල මොකෝ කියන්නේ?
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,537
    902
    113
    Mawanella Town

    SSD nam gennapu EK kenak innawa man bookmarked dala tibba hebai dawas 8i awe lu ona nam ganna maru bn :rolleyes:

    http://www.ebay.com/itm/131451710160
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,537
    902
    113
    Mawanella Town
    මම දැන් සති දෙකකට කලින් Ultra FIT 32GB Flash Drives දෙකකුත් මුගෙන් ගත්ත..පට්ට ඉක්මනටම එවනව හැබැයි..

    උඹ කිව්වා වගේ දැන් උන් ලංකාවට ෂිප් කරන්නෙත් නැහැ වගේ.. :baffled:

    මම තව පෙන් එකක් ගත්ත courtesytrading (http://www.ebay.com/usr/courtesytrading?_trksid=p2057872.m2749.l2754) එකෙන්..

    දෙගොල්ලොම එකම කට්ටිය මම හිතන්නේ..courtesytrading එකෙන් ගත්ත එක නම් ගිය සඳුදා ආව..කොහොමත් සතියෙන් වගේ බඩු එනවා.. :yes:

    courtesytrading nam maru seller kenak man pen set ekkama aran tiyenawa. :lol: denata nam tikak ganak wela e nisa man wena seller hoyanna wela. :rolleyes: OTG With Usb Pen 2k order damma awama link dammu :yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    SSD nam gennapu EK kenak innawa man bookmarked dala tibba hebai dawas 8i awe lu ona nam ganna maru bn :rolleyes:

    http://www.ebay.com/itm/131451710160

    අප්පේ..බලමු..අද හෙටම ගන්න ඕනේ බන්..

    courtesytrading nam maru seller kenak man pen set ekkama aran tiyenawa. :lol: denata nam tikak ganak wela e nisa man wena seller hoyanna wela. :rolleyes: OTG With Usb Pen 2k order damma awama link dammu :yes:

    මොකක්ද බන් උඹ මේ කියල තියෙන්නේ? තේරෙන්නේම නැහැනේ කියල තියෙන එක :confused:
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    කලු පූසා;20283169 said:
    me dawas wala lankawe post eke warjana seen ekak thiyenawa.
    badu late unoth ponnayo wage refund illala ke gahannepa lankawata ship karana eka nawaththai honda sellers lath
    e nisa late unoth poddak gihin hari balapan custom eke.
    ponna hethikare yahapalane dagena strike
    ayyo salli ehemada damn mage item 1k thama aawe ne
    kauruhari dannawada tracking number eken item eka lanwata ewillada kiyala balaganna puluwan widihak?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    me seller wa select karala items for sale giyapu gamanma no items kiyala penwanawa. ekai ehema kiwe?

    මෙහෙම එන්නේ නැද්ද බන්? :baffled:

    Link: http://stores.ebay.com/courtesytrading

    courtesytrading.png