අනිවා ඉතින් අපේ උන් ආව ඒවා ආවේ නෑ කියලා රිෆන්ඩ් ගන්නවනේ.....
![]()
මං කිව්වෙ ඉස්සර බඩු ලොට් එකක් දාමු කිව්වෙ ඔය සෙලර්ගෙන් තමා. මං පහුවෙලා ආපුවටත් උන්ව කන්ටැක්ට් කරල සල්ලි දීල තියනව. අපරාදෙ.

අනිවා ඉතින් අපේ උන් ආව ඒවා ආවේ නෑ කියලා රිෆන්ඩ් ගන්නවනේ.....
![]()

ow ban kalin free shipping kale,passe shipping walata charge kala..dan shipping nawattalama dala

mamath kalin aran tiyena oya seller gen..dan lankawata Ship karanne ne oya seller

USB 3 32gb flash 1ganna seller kenek neddo
Hong Kong seller items ewara welada yaluwane
seller ge items nelune bn

කලු පූසා;20283169 said:me dawas wala lankawe post eke warjana seen ekak thiyenawa.
badu late unoth ponnayo wage refund illala ke gahannepa lankawata ship karana eka nawaththai honda sellers lath
e nisa late unoth poddak gihin hari balapan custom eke.
ponna hethikare yahapalane dagena strike

මම Samsung 850 EVO 250 GB SSD එකක් ගන්න ඉන්නේ..මේ දැන් උනත් ගන්න පුළුවන්..රෙකමන්ඩ් කරන සෙලර් කෙනෙක් ඉන්නවද? (මීට කලින් SSD එකක් eBay එකෙන් ගෙන්නපු කෙනෙක් ඉන්නවා නම් හොඳයි)
මට හැබැයි මේකත් එක්කම 8 GB DDR 4 RAM එකකුත් ගන්න ඕනේ..
මම බැලුවේ Amazon (USA) හරි NewEgg එකෙන් හරි Kapruka එක හරහා ගෙන්නගන්නවද කියල..රුපියල් 2000-3000 ක් තමයි වැඩි වෙන්නේ..මොනවා උනත් ඇමරිකාවෙන්ම ගන්න බඩු නේ..එහෙට මොනා උනත් quality බඩු යනවා ඇතිනේ අනිවාර්යෙන්ම..
උඹල මොකෝ කියන්නේ?

මම දැන් සති දෙකකට කලින් Ultra FIT 32GB Flash Drives දෙකකුත් මුගෙන් ගත්ත..පට්ට ඉක්මනටම එවනව හැබැයි..
උඹ කිව්වා වගේ දැන් උන් ලංකාවට ෂිප් කරන්නෙත් නැහැ වගේ..
මම තව පෙන් එකක් ගත්ත courtesytrading (http://www.ebay.com/usr/courtesytrading?_trksid=p2057872.m2749.l2754) එකෙන්..
දෙගොල්ලොම එකම කට්ටිය මම හිතන්නේ..courtesytrading එකෙන් ගත්ත එක නම් ගිය සඳුදා ආව..කොහොමත් සතියෙන් වගේ බඩු එනවා..![]()
denata nam tikak ganak wela e nisa man wena seller hoyanna wela.
OTG With Usb Pen 2k order damma awama link dammu 
SSD nam gennapu EK kenak innawa man bookmarked dala tibba hebai dawas 8i awe lu ona nam ganna maru bn
http://www.ebay.com/itm/131451710160
courtesytrading nam maru seller kenak man pen set ekkama aran tiyenawa.denata nam tikak ganak wela e nisa man wena seller hoyanna wela.
OTG With Usb Pen 2k order damma awama link dammu
![]()

ayyo salli ehemada damn mage item 1k thama aawe neකලු පූසා;20283169 said:me dawas wala lankawe post eke warjana seen ekak thiyenawa.
badu late unoth ponnayo wage refund illala ke gahannepa lankawata ship karana eka nawaththai honda sellers lath
e nisa late unoth poddak gihin hari balapan custom eke.
ponna hethikare yahapalane dagena strike
me seller wa select karala items for sale giyapu gamanma no items kiyala penwanawa. ekai ehema kiwe?
එහෙම පෙන්නනවද? මට අවුලක් නැතුව පෙන්නනවනේ![]()
![]()
me seller wa select karala items for sale giyapu gamanma no items kiyala penwanawa. ekai ehema kiwe?