DialogTV TV 2 දෙකකින් බලන්නේ කොහොමද (Dialog Help)
මචන්ලා ඩයලොග් ටීවී රූපවාහිනි යන්ත්ර දෙකකින් බලන්න හදාගන්නේ කොහොමද? ලොකු උදව්වක්
මචන්ලා ඩයලොග් ටීවී රූපවාහිනි යන්ත්ර දෙකකින් බලන්න හදාගන්නේ කොහොමද? ලොකු උදව්වක්
මචන්ලා ඩයලොග් ටීවී රූපවාහිනි යන්ත්ර දෙකකින් බලන්න හදාගන්නේ කොහොමද? ලොකු උදව්වක්
Splitter ekak wage mokakhari gadget ekak gahala try karala balanna cable walata... mama ehema karala nam na habai. One dish eka unit dekakata bedala signal dila thiyenawa
Ehema karanna recivers dekak oni wenawane bn etkota ewata daana dialog card kohenda
Anika channel 2k khmd blnne

Av splitter ekak ganin netham av cable eka joint ekak daganna video cable ekak aran... hebei godak dura yaddi gana adu cable wala nam lines yanawa
Podi Silva - පොඩි සිල්වා;20235900 said:උබ කොහොම ද ඒක කරේ
එතකොට චැනල් දෙකක් බලන්න පුලුවන් නේ
eka tv ekk AV cable ekakin saha anith tv eka antena wire ekakin connect karanna receiver ekata
අඩෝ මේක ගැන පොඩ්ඩක් කියහන්කො.. ටීවී රූම් එකේ ඉදලා මගේ රූම් එකට අදින්න ඕනේ