‪Breaking News‬ කොස්ගම

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    බලන්න නම් පැත්ත පලාතකහ් යන්න එපා ස්නයිපර් බුලට් එහෙම පිපුරුවොත් පට්ට දුරක් එනවා ...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අපේ නැන්දලා ඉන්නේ අවිස්සාවේල්ලේ, මුළු පැත්තම දෙදරනවලු.. මාම වැඩ කරන්නේ SIS එකේ .. ආයුධ ගබඩාව පොලව යටින් ගොඩක් දුර තියෙන නිසා පුළුවන් තරං කෑම්ප් එකෙන් ඈතට යන්නයි කියල දන්නා දන්නා අය දැනුවත් කරන්න කිව්වා ..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,999
    46,368
    113
    අපේ නැන්දලා ඉන්නේ අවිස්සාවේල්ලේ, මුළු පැත්තම දෙදරනවලු.. මාම වැඩ කරන්නේ SIS එකේ .. ආයුධ ගබඩාව පොලව යටින් ගොඩක් දුර තියෙන නිසා පුළුවන් තරං කෑම්ප් එකෙන් ඈතට යන්නයි කියල දන්නා දන්නා අය දැනුවත් කරන්න කිව්වා ..

    :sorry::sorry::sorry::sorry:
     
    kas333

    Junior member
  • Apr 25, 2007
    209
    12
    18
    kelin belutho man inne 7-8km walin eha
    inna be ban gewal wala.....

    ethana aya kohomada inne ane manda... ban.....
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Update:
    අපේ නැන්ද ඉන්නෙ අඟුරුවැල්ලෙ.. සද්දෙට බයයි කියල කතා කරා. :sorry::sorry:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,704
    2,498
    113
    Bevery Hills-90210
    Update:
    අපේ නැන්ද ඉන්නෙ අඟුරුවැල්ලෙ.. සද්දෙට බයයි කියල කතා කරා. :sorry::sorry:

    බොරු කියන්න එපා බන්.. උබලගෙ නැන්දා බයවෙලා.. මම දැන් ගෙදරට කෝල් එකක් දාලා ඇහුවා රුවන්වැල්ලේ කිසිම සද්ධයක් නැහැ ලු... අවිස්සාවේලේ පොඩියට ඇහුනලු අකුණූ ගහනවා වගේ...
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    බොරු කියන්න එපා බන්.. උබලගෙ නැන්දා බයවෙලා.. මම දැන් ගෙදරට කෝල් එකක් දාලා ඇහුවා රුවන්වැල්ලේ කිසිම සද්ධයක් නැහැ ලු... අවිස්සාවේලේ පොඩියට ඇහුනලු අකුණූ ගහනවා වගේ...

    නැන්දා ta kan ඇහෙන්නේ නැතුව ඇති ...... අපිටth ඇහෙන්නේ .........