‪Breaking News‬ කොස්ගම

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,028
    46,420
    113
    පවු බන් හිටපු කොල්ලො ටික

    Ravi Jay.jpg
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    අසූ අටේ ටයරුයි අපි ගිනි තිබ්බේ
    හැත්තෑවෙදී යාපනයයි ගිනි තිබ්බේ
    කොස්ගම මොකට අපි ළග ඉන්නව ලෙබ්බේ
    නැති යුද්දෙකට ආයුධ ඇයි මේ ලබ්බේ

    -ආරක්ෂාව නොදන්න ඇමති
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    බලන්න නම් පැත්ත පලාතකහ් යන්න එපා ස්නයිපර් බුලට් එහෙම පිපුරුවොත් පට්ට දුරක් එනවා ...

    රෙප් කැපුවට මටනම් ගානක්වත් නෑ
    ඔබට සතුටුයිද දැන්