කොස්ගම කෑම්ප් එක පුපුරනවා..

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    උඹ හිතුවද අහස්කූර වගේ පස්ස පැත්තෙන් පත්තු කරහම ඉස්සරහට යන්න ඕවා හදන්නේ කියලා. එහෙම අවි විදිනයක් නැතුව ඕවගේ ක්‍රියාකාරිත්වය ඒ විදිහට ලැබෙන්නෙ නෑ බං.

    eka thama bn ooth kiwwe
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැන් සද්දේ අඩුද ? දුම එහෙම නැද්ද ? කාලද බීලද ? සැප සනීප කොහොමද ? :sorry:

    දැන් නම් සද්දයක් නෑ මේ පැත්තට දුමක් නම් නෑ කලුවර හින්දා පේන්නෙත් නෑ.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    කොළඹින් යැවූ ත්‍රිවිද හමුදාවේ විශේෂ කණ්ඩායම් කොස්ගමට ලංවීමට උත්සහ ගන්නා බවත් වාහන තදබදය නිසා එය ඉතා අසීරු බවත් ආරක්ෂක ආරංචි කියයි. ගුවන් හමුදාව විසින් ගුවන් ගත කළ බී 200 වර්ගයේ විශේෂ නිරීක්ෂණ යානාව මගින් කඳවුර අවට නිරීක්ෂණය කිරීමට බලාපොරොත්තු වන බවත් ගුවන් හමුදාව කියයි.

    http://www.lankadeepa.lk/index.php/articles/423487
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අද හවස 6 ට විතර අමුතු විදියට අහස ගොරවන සද්දයක් වගේ ඇහුණා..කොස්ගම ඉදලා මෙහෙට දුර ඇති 20km ඇති ඕනේ නම්එහෙම කියලා නෑ පටන් ගත්ත වෙලේ ඉදලා රෑ 8 වෙනකම් විතර මේ පැත්ත දෙදරනවා....7.20 ඉදලා ජනෙල් වීදුරු දෙදරන්නට පටන් ගත්තා එක දිගටම..8 වෙනකොට ලොකු පිපිරීම් ශබ්ද නැතිවෙලා ගියා.දැන් නම් සද්දයක් නෑ...

    කෑම්ප් එකට එහා කොළඹ පැත්තට වෙන්න ෂෙඩ් එකකුත් තියෙනවා...

    w4MYB13.png


    මෙහේ නම් ළිං එහෙම වහලා දැම්මා... කොලොන්නාවට ගැහුවට පස්සේ වගේ වුනොත්...පෙර සූදානම් හොඳයිනේ ....

    මෙහේ කැපුවත් කොළ කට්ටිය නම් කෑම්ප් එකේ සිද්ධියට හේතුවත් හොයාගෙන ඉවරයි.වෙන කවුද ඉතින් මහින්ද මිසක්.:rofl:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,966
    2
    54,674
    113
    ඔය අතරේ අවි ආයුද ටිකක් පන්න ගත්තෙ හෙම නැද්ද දන්නෙ නෑ කවුරුවත්
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අද හවස 6 ට විතර අමුතු විදියට අහස ගොරවන සද්දයක් වගේ ඇහුණා..කොස්ගම ඉදලා මෙහෙට දුර ඇති 20km ඇති ඕනේ නම්එහෙම කියලා නෑ පටන් ගත්ත වෙලේ ඉදලා රෑ 8 වෙනකම් විතර මේ පැත්ත දෙදරනවා....7.20 ඉදලා ජනෙල් වීදුරු දෙදරන්නට පටන් ගත්තා එක දිගටම..8 වෙනකොට ලොකු පිපිරීම් ශබ්ද නැතිවෙලා ගියා.දැන් නම් සද්දයක් නෑ...

    කෑම් එකට එහා කොළඹ පැත්තට වෙන්න ෂෙඩ් එකකුත් තියෙනවා...

    w4MYB13.png

    :shocked:ඔව් බන් කෑම්ප් එක ඉස්සරහම.
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඔය කියන විදියට සැහෙන්න මිනිස්සු ගානක් මැරිලා සැහෙන්න ගානකට තුවාල වෙලා ඇතී නේද බන් :sorry::sorry::sorry::sorry:
     
    • Like
    Reactions: LazyLizard

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය කියන විදියට සැහෙන්න මිනිස්සු ගානක් මැරිලා සැහෙන්න ගානකට තුවාල වෙලා ඇතී නේද බන් :sorry::sorry::sorry::sorry:

    කෑම්ප් එකේ අයටනම් සොරි වෙන්න ඇති.
     
    • Like
    Reactions: prisly

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    එහෙම යන්නෙ කොහෙද බන්. උඩට ඒම් කරල ගැහුවොත් මිසක්. අනික ඔවා තියල තියෙන්නෙ හරහට නිසා පත්තු උනත් බිම දිගේ යන්නෙ

    ඇයි උබ දැක්කේ නැද්ද සිරසේ මල් වෙඩි වගේ උඩ යනවා පෙන්නුවා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය කියන විදියට සැහෙන්න මිනිස්සු ගානක් මැරිලා සැහෙන්න ගානකට තුවාල වෙලා ඇතී නේද බන් :sorry::sorry::sorry::sorry:
    එකනේ බන් ඔච්චර ඈතට පෙන්න පුපුරනවනන් ළඟ හිටපු අය බෙරෙයිද :sorry::sorry:
     
    • Like
    Reactions: prisly

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Dan moko thathwe?

    6 විතර දැක්කා කොස්ගම පැත්තෙන් ජෙට් එකක් මෙහෙට ආවා වගේ දුමක්... ෂෙල් වෙඩිල්ලක් වත්ද දන්නෑ...

    මෙහෙට නම් දැන් සද්දේ අඩුයි ,ඉදලා හිටලා සද්දයක් එනවා.... දුම නම් කොලොන්නාවට ගැහුවා වගේ තියෙනවා...