දන්න කෙනෙක් ලග තියනවා
ගානට වටිනවා හැබැයි ටිකක් මහත ෆෝන් එකක්, ගෝල්ඩ් එක ලස්සනයි. ඕක පවර් බෑන්ක් එකක් විදියට යූස් කරන්නත් පුලුවන්ලු (හෙන ලොකු බැටරියක් තියනවා). තියන කෙනා නම් කිවුවෙ බැටරි දවස් 2ක් වගෙ තමයි තියෙන්නෙ කියලා හැබැයි ඒකා බැලුවොත් ඇත්නම් ෆෝන් එක ඔබ ඔබා තමයි ඉන්නෙ ඇවරේජ් යූසර් කෙනෙක්ට මීට වඩා වැඩි වෙලාවක් බැටරි තියෙන්න පුලුවන්.
සාමාන්යෙන් ස්මූත් වැඩ කරන්න පුලුවන් (පොඩි පොඩි ලැග් සමහර තැන් වලදි එනවා ඒ වුනාට ඒවා ඒ තරම් ගනන් ගන්න දෙයක් නෙමෙයි ගානත් එක්ක බැලුවම)
ෆෝන් එක දන්නා විදිහට අවුලක් නෑ මචං.. අර කිව්වත් වගේ ටිකක් bulky. හැබැයි ඉතින් 4G Dual SIM/Quad-core/2GB Ram එක්ක ඔය price range එකේ ගන්න තියන හොද භාණ්ඩයක්. මගේ යාලුවෙක් gold එකක් ගත්ත මේ ඊයේ පෙරේද. වටේටම metal frame එකක් යන්නේ. design එක ලස්සනයි. camera එකත් අවුලක් නැ දැක්ක විදිහට. (Front එක විතරයි මන් දැක්කේ).අනික මචා බැටරි එකත් පට්ට but non-removable. හැබැයි චාර්ජ් කරන්නනන් ටිකක් time ගන්නවලු.
Bump
bump
Bump
bump
Bump
බැටරි life එක සුපිරි.මම 4 days පාවිච්චි කරලා තියෙනවා