Huawei Y6 Pro හොදද?

ranga_uoc

Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    Machanla Huawei Y6 Pro ganna kiyala baluwe.
    Phone eka hodaida? Gaththa aya phone eka gana poddak kiyanna puluwanda?
    Loku Udawwak Machanla...

    hw_468100.jpg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    දන්න කෙනෙක් ලග තියනවා
    ගානට වටිනවා හැබැයි ටිකක් මහත ෆෝන් එකක්, ගෝල්ඩ් එක ලස්සනයි. ඕක පවර් බෑන්ක් එකක් විදියට යූස් කරන්නත් පුලුවන්ලු (හෙන ලොකු බැටරියක් තියනවා). තියන කෙනා නම් කිවුවෙ බැටරි දවස් 2ක් වගෙ තමයි තියෙන්නෙ කියලා හැබැයි ඒකා බැලුවොත් ඇත්නම් ෆෝන් එක ඔබ ඔබා තමයි ඉන්නෙ ඇවරේජ් යූසර් කෙනෙක්ට මීට වඩා වැඩි වෙලාවක් බැටරි තියෙන්න පුලුවන්.
    සාමාන්‍යෙන් ස්මූත් වැඩ කරන්න පුලුවන් (පොඩි පොඩි ලැග් සමහර තැන් වලදි එනවා ඒ වුනාට ඒවා ඒ තරම් ගනන් ගන්න දෙයක් නෙමෙයි ගානත් එක්ක බැලුවම)
     
    Thanks machan.
     
    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    ෆෝන් එක දන්නා විදිහට අවුලක් නෑ මචං.. අර කිව්වත් වගේ ටිකක් bulky. හැබැයි ඉතින් 4G Dual SIM/Quad-core/2GB Ram එක්ක ඔය price range එකේ ගන්න තියන හොද භාණ්ඩයක්. මගේ යාලුවෙක් gold එකක් ගත්ත මේ ඊයේ පෙරේද. වටේටම metal frame එකක් යන්නේ. design එක ලස්සනයි. camera එකත් අවුලක් නැ දැක්ක විදිහට. (Front එක විතරයි මන් දැක්කේ).අනික මචා බැටරි එකත් පට්ට but non-removable. හැබැයි චාර්ජ් කරන්නනන් ටිකක් time ගන්නවලු.
     
    ranga_uoc

    Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    ෆෝන් එක දන්නා විදිහට අවුලක් නෑ මචං.. අර කිව්වත් වගේ ටිකක් bulky. හැබැයි ඉතින් 4G Dual SIM/Quad-core/2GB Ram එක්ක ඔය price range එකේ ගන්න තියන හොද භාණ්ඩයක්. මගේ යාලුවෙක් gold එකක් ගත්ත මේ ඊයේ පෙරේද. වටේටම metal frame එකක් යන්නේ. design එක ලස්සනයි. camera එකත් අවුලක් නැ දැක්ක විදිහට. (Front එක විතරයි මන් දැක්කේ).අනික මචා බැටරි එකත් පට්ට but non-removable. හැබැයි චාර්ජ් කරන්නනන් ටිකක් time ගන්නවලු.

    Thanks for the info machan...
     
    kaushikaon

    Junior member
  • Oct 5, 2010
    69
    4
    8
    බැටරි life එක සුපිරි.මම 4 days පාවිච්චි කරලා තියෙනවා
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    wp එකක් ගනු අනිවා අවු ` `1 යන්න ඕනේ ෆෝන් එක ඉබි මුඩ් එකට වැටෙනවා නැත්තම් 40 ,000 මෙහා අන්ද්රොයිඩ් එකක් වත් බලහන්