Huawei Y6 Pro හොදද?

ranga_uoc

Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    බැටරි life එක සුපිරි.මම 4 days පාවිච්චි කරලා තියෙනවා

    බැටරි එක හොඳයි හැබැයි ෆ්රෝෆොමන්ස් මදි වගේ නේද



    Hodai machan phone eka man gatta ekak
    Patta battery life eka

    සොහොන;20239877 said:
    wp එකක් ගනු අනිවා අවු ` `1 යන්න ඕනේ ෆෝන් එක ඉබි මුඩ් එකට වැටෙනවා නැත්තම් 40 ,000 මෙහා අන්ද්රොයිඩ් එකක් වත් බලහන්

    bump machan

    Thanks machan...
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මම දැනට පාව්ච්චි කරනවා....
    සැම්සුන් ජේ 5 කොලිටියට මේක හදල තියෙන්නේ.... බැට්රි ලය්ෆ් එකත් 4 ඩේස් වගේ....
    හැබැයි එකම අව්ල 3ජී පාව්ච්චි කරන්න පුලුවන් 1 සිම් එකයි..