ung parawal gaane rastiyadu wena welawe padam weda thawa hodata karaganna tibba

SAITM ගුණාත්මක භාවය ගැනනම් කිසිත් නොදනිමි. අවශ්‍ය වන්නේ SAITM එකට බැන බැන නොසිට එයට වෛර නොකර එහි ගුණාත්මක තත්වය ඉහල නැංවීම සහ විශේෂයෙන්ම බංග්ලාදේශයේ පිරිනමන කිසිඳු ගුණාත්මක බාවයකින් තොර වෛද්‍ය උපාදි සඳහා රජයේ අවධානය යොමු කරවීමය.

මම හිතුවේ මුන් කාලෙක ඉඳන් ඉන්නවා කියලනේ....
එතකොට මේ නිව්ස් වලට ගිය දකුණු කකුල වෙනුවට වම කකුල ඔපරේෂන් කරේ,
එතකොට වෙන අසනීපෙකට බෙහෙත් කරන්න ගිහින් ලෙඩාගේ අත නිකරුනේ කැපුවේ,
පොඩි ළමයට දීපු ඉන්ජෙක්ෂන් වරද්දල ළමයි මරුනේ...
බෙහෙත් වරද්දල දීල ලෙඩ්ඩු මරුනේ මේවා කරේ SAITM උන් නෙමෙයි ද? 

බලන් ගියාම උන්ට බැන බැන උද්ගෝෂණ කරපු රජයේ උනුත් අම්බානෙක බුල් ගහලනේ...

දැන් ද SAITM එකේ පලවෙනි බැච් එක ආවේ?මම හිතුවේ මුන් කාලෙක ඉඳන් ඉන්නවා කියලනේ....
එතකොට මේ නිව්ස් වලට ගිය දකුණු කකුල වෙනුවට වම කකුල ඔපරේෂන් කරේ,
එතකොට වෙන අසනීපෙකට බෙහෙත් කරන්න ගිහින් ලෙඩාගේ අත නිකරුනේ කැපුවේ,
පොඩි ළමයට දීපු ඉන්ජෙක්ෂන් වරද්දල ළමයි මරුනේ...
බෙහෙත් වරද්දල දීල ලෙඩ්ඩු මරුනේ මේවා කරේ SAITM උන් නෙමෙයි ද?
මම හිතුවේ උන් කියල...බලන් ගියාම උන්ට බැන බැන උද්ගෝෂණ කරපු රජයේ උනුත් අම්බානෙක බුල් ගහලනේ...
![]()