SAITM doctors

lilman

Well-known member
  • May 10, 2009
    40,297
    53,367
    113
    Colombo
    13327546_1305079129522267_7020873339008856117_n.png.jpg

    Doctors lai campus unui pickt kalata wadak wela ne wage :rolleyes:
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    Dan ithin beheth ganna yaddi Doctorge board kalla hondata balala yanna wei. Ekko naki docs la gawata yanna one. Mun thama pass out una gaman nisa thama podi kollo kello wenna athi :P
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    SAITM ගුණාත්මක භාවය ගැනනම් කිසිත් නොදනිමි. අවශ්‍ය වන්නේ SAITM එකට බැන බැන නොසිට එයට වෛර නොකර එහි ගුණාත්මක තත්වය ඉහල නැංවීම සහ විශේෂයෙන්ම බංග්ලාදේශයේ පිරිනමන කිසිඳු ගුණාත්මක බාවයකින් තොර වෛද්‍ය උපාදි සඳහා රජයේ අවධානය යොමු කරවීමය.
     
    Last edited:

    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    Congrats guys ... Good job.. You all achieved After all the hassles .. But make sure you all keep the quality being a doctor . Help and treat poor people like humans in our general hospitals unlike most of existing doctors ..
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    SAITM ගුණාත්මක භාවය ගැනනම් කිසිත් නොදනිමි. අවශ්‍ය වන්නේ SAITM එකට බැන බැන නොසිට එයට වෛර නොකර එහි ගුණාත්මක තත්වය ඉහල නැංවීම සහ විශේෂයෙන්ම බංග්ලාදේශයේ පිරිනමන කිසිඳු ගුණාත්මක බාවයකින් තොර වෛද්‍ය උපාදි සඳහා රජයේ අවධානය යොමු කරවීමය.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes:

    SAITM ගුණාත්මක භාවය ගැනනම් කිසිත් නොදනිමි. අවශ්‍ය වන්නේ SAITM එකට බැන බැන නොසිට එයට වෛර නොකර එහි ගුණාත්මක තත්වය ඉහල නැංවීම සහ විශේෂයෙන්ම බංග්ලාදේශයේ පිරිනමන කිසිඳු ගුණාත්මක බාවයකින් තොර වෛද්‍ය උපාදි සඳහා රජයේ අවධානය යොමු කරවීමය.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    දැන් ද SAITM එකේ පලවෙනි බැච් එක ආවේ? :eek::eek: මම හිතුවේ මුන් කාලෙක ඉඳන් ඉන්නවා කියලනේ....:baffled: එතකොට මේ නිව්ස් වලට ගිය දකුණු කකුල වෙනුවට වම කකුල ඔපරේෂන් කරේ, :rolleyes: එතකොට වෙන අසනීපෙකට බෙහෙත් කරන්න ගිහින් ලෙඩාගේ අත නිකරුනේ කැපුවේ, :rolleyes:පොඩි ළමයට දීපු ඉන්ජෙක්ෂන් වරද්දල ළමයි මරුනේ...:rolleyes: බෙහෙත් වරද්දල දීල ලෙඩ්ඩු මරුනේ මේවා කරේ SAITM උන් නෙමෙයි ද? :baffled::baffled::rolleyes:

    මම හිතුවේ උන් කියල...:rofl::rofl::baffled: බලන් ගියාම උන්ට බැන බැන උද්ගෝෂණ කරපු රජයේ උනුත් අම්බානෙක බුල් ගහලනේ...:shocked::baffled:
     
    Lol ado.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    SAITM ගුණාත්මක භාවය ගැනනම් කිසිත් නොදනිමි. අවශ්‍ය වන්නේ SAITM එකට බැන බැන නොසිට එයට වෛර නොකර එහි ගුණාත්මක තත්වය ඉහල නැංවීම සහ විශේෂයෙන්ම බංග්ලාදේශයේ පිරිනමන කිසිඳු ගුණාත්මක බාවයකින් තොර වෛද්‍ය උපාදි සඳහා රජයේ අවධානය යොමු කරවීමය.

    100% correct !!:yes: