නිසාන් Leaf එක දැන් කීයක් වෙනවද?
Grade එක අනුව. ඒ ගැන දන්න උන් පොඩ්ඩක් කතා කරපල්ලකො. විස්තර දැනගන්න.
Leaf එකක් අරන් Solar Panel ගහන්න idea එකක් තියෙනවා.


40ක් වගේ වේවි..
ගන්න එපා යකෝ..කලින් 25-30 අතෙරෙනේ තිබ්බේ..අඩු වීමක් නැහැ..ඇන්දිමක් තියෙන්නේ![]()
40ක් වගේ වේවි..
ගන්න එපා යකෝ..කලින් 25-30 අතෙරෙනේ තිබ්බේ..අඩු වීමක් නැහැ..ඇන්දිමක් තියෙන්නේ![]()

25 wadi karala 10 adu kala
ei ban president kiwa neda wedi karapu eka cancel karanna kiyala?
ඔය පකෙන්තුව කිව්ව මොනවද බන් කරේ?
පොර ඊයෙත් කිව්ව පරිසරය විනාශ කරන අයට තරාතිරම නොබලා දඬුවම් කිරීමට මම කිසිසේත්ම පසුබට වෙන්නෙ නෑ... කියල
ඇයි කලින් කිව්වෙ ජනතාවට බරක් වෙන විදිහට බදු වැඩි කරන නිළධාරීන් තරාතිරම නොබලා ගෙදර යවනව කියල
ඕකගෙ ටෝක් විතරයි
ඕකා කියන කිසිම දෙයක් කලේ නෑ.
ඌ හොදයි මළගෙවල් වල කතාවල් පවත්වන්න.
24 තිබ්බ වාහනේ 54 වෙනකන් වැඩි කරලා 10 lacks අඩු කරලා කියනවා අඩු කරාලු.
මේක තමයි උනේ..25 wadi karala 10 adu kala
පැහැදිලි කරපංකෝ මචන්..
rep ++
පබයා කිව්වට වැටී රවියා අඩු කරේ නැහැ..එකනේ අපි සිරාට පබයා කියන්නේ මචන්ei ban president kiwa neda wedi karapu eka cancel karanna kiyala?