නිසාන් Leaf

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    නිසාන් Leaf එක දැන් කීයක් වෙනවද?
    Grade එක අනුව. ඒ ගැන දන්න උන් පොඩ්ඩක් කතා කරපල්ලකො. විස්තර දැනගන්න.

    Leaf එකක් අරන් Solar Panel ගහන්න idea එකක් තියෙනවා.
     
    • Like
    Reactions: 3rdEye

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    නිසාන් Leaf එක දැන් කීයක් වෙනවද?
    Grade එක අනුව. ඒ ගැන දන්න උන් පොඩ්ඩක් කතා කරපල්ලකො. විස්තර දැනගන්න.

    Leaf එකක් අරන් Solar Panel ගහන්න idea එකක් තියෙනවා.

    40ක් වගේ වේවි..

    ගන්න එපා යකෝ..කලින් 25-30 අතෙරෙනේ තිබ්බේ..අඩු වීමක් නැහැ..ඇන්දිමක් තියෙන්නේ :P:P
     
    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    40ක් වගේ වේවි..

    ගන්න එපා යකෝ..කලින් 25-30 අතෙරෙනේ තිබ්බේ..අඩු වීමක් නැහැ..ඇන්දිමක් තියෙන්නේ :P:P

    ado den 40k wenawada ban? adu unane
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ei ban president kiwa neda wedi karapu eka cancel karanna kiyala?

    ඔය පකෙන්තුව කිව්ව මොනවද බන් කරේ?

    පොර ඊයෙත් කිව්ව පරිසරය විනාශ කරන අයට තරාතිරම නොබලා දඬුවම් කිරීමට මම කිසිසේත්ම පසුබට වෙන්නෙ නෑ... කියල

    ඇයි කලින් කිව්වෙ ජනතාවට බරක් වෙන විදිහට බදු වැඩි කරන නිළධාරීන් තරාතිරම නොබලා ගෙදර යවනව කියල

    ඕකගෙ ටෝක් විතරයි
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ඔය පකෙන්තුව කිව්ව මොනවද බන් කරේ?

    පොර ඊයෙත් කිව්ව පරිසරය විනාශ කරන අයට තරාතිරම නොබලා දඬුවම් කිරීමට මම කිසිසේත්ම පසුබට වෙන්නෙ නෑ... කියල

    ඇයි කලින් කිව්වෙ ජනතාවට බරක් වෙන විදිහට බදු වැඩි කරන නිළධාරීන් තරාතිරම නොබලා ගෙදර යවනව කියල

    ඕකගෙ ටෝක් විතරයි

    ඕකා කියන කිසිම දෙයක් කලේ නෑ.
    ඌ හොදයි මළගෙවල් වල කතාවල් පවත්වන්න.

    24 තිබ්බ වාහනේ 54 වෙනකන් වැඩි කරලා 10 lacks අඩු කරලා කියනවා අඩු කරාලු.
     
    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    ඕකා කියන කිසිම දෙයක් කලේ නෑ.
    ඌ හොදයි මළගෙවල් වල කතාවල් පවත්වන්න.

    24 තිබ්බ වාහනේ 54 වෙනකන් වැඩි කරලා 10 lacks අඩු කරලා කියනවා අඩු කරාලු.

    Machan hariyatama gaana ahaganna puluwan kohen da?
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    25 wadi karala 10 adu kala
    මේක තමයි උනේ..

    පැහැදිලි කරපංකෝ මචන්.. :eek:
    rep ++

    සරලව කියනවා නම්

    25 තිබ්බ එක 50 කරා..කවුරුවත් ගන්නේ නැති වෙනකොට දැන් 10ක් අඩු කරලා 40 කරා

    ei ban president kiwa neda wedi karapu eka cancel karanna kiyala?
    පබයා කිව්වට වැටී රවියා අඩු කරේ නැහැ..එකනේ අපි සිරාට පබයා කියන්නේ මචන්
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඕක අරන් බුමිතේල් වලට කන්වර්ට් කරගනින් වැඩේ ගොඩ ..