මම ඉන්න තැනට ඕකක් ගෙනල්ලා සිග්නල් check කලා. යාන්තම් Signal තියෙන්නේ. මේ සිග්නල් Booster එකක් දැම්මොත් හරියයිද?
![]()

» Download Speed 4 Mbps => WTF

මම ඉන්න තැනට ඕකක් ගෙනල්ලා සිග්නල් check කලා. යාන්තම් Signal තියෙන්නේ. මේ සිග්නල් Booster එකක් දැම්මොත් හරියයිද?
![]()
Dialog 4G Wage Try karapan machan. Signal naththam Aran Therumak na ne. Speed Test Kiyak wage Enawada ?
Alut tax eka nam 15% k. Thama aluth ganata Bill eka nam awe na.![]()
මම ඉන්න තැනට ඕකක් ගෙනල්ලා සිග්නල් check කලා. යාන්තම් Signal තියෙන්නේ. මේ සිග්නල් Booster එකක් දැම්මොත් හරියයිද?
![]()
ඔය ZTE router එක හොඳයිද? Huawei router එක ගන්න බැරි වෙයිද?
ZTE ගැන එච්චර හොඳ අත්දැකීමක් නෙවෙයි තියෙන්නේ, ඒකයි ඇහුවේ.

ඕන මගුලක් වෙන්න මේ එකක් අරගෙන බලන්නත් හිතෙනවා. ඒත් $ 12 ක් විතර යනවා
Machan Negombo Kulune idan 2km(direct) withara durak tiynwa ape gedrata, signal tiyeida?
Machan Negombo Kulune idan 2km(direct) withara durak tiynwa ape gedrata, signal tiyeida?

machan man gaawa thiyenawa huawei b683 wifi router eka. ekata hoda data plan ekak kiyapanko. sim danna thiyenne