සිංගප්පූරුවේ ජොබක් සෙට්... 06-07-2016 01:12 AM Badu pot thiyana places daala naane??![]()
api oheta awoth ohe idala wena ratakata danna lesida ban
ape relationsla e rate innawa nam
ඒව මම මෙතන දන්නෙ නෑ. මෙතන දාන්නෙ ඇවිත් වැඩක් කරගෙන, ජීවිතෙ නැගිටින්න දත කාගෙන එන කොල්ලන්ට ඕන දෙයක් නම් විතරයි. උබලටත් ඕන නම් ඇවිත් නාස්ති වෙලා පලයව් මට අදාලම නෑ. මෙහෙ ඇවිත් කසාද ගෑනිට අමතරව තව පිල්ලෙ කෑලි හරි ලංකාවෙම මේඩ් කෑලි හරි දාගෙන සේසතම උන්ට වියදම් කරල ගිය උන් මම දන්නව ඕන තරම්. උනුත් බලාගෙන ඉන්නෙ උබල වගේ ගොන්නු එනකන් තමා. වරෙල්ල.

http://www.elakiri.com/forum/showpost.php?p=20245486&postcount=687කොහොමද මට මේ ත්රෙඩ් එක මිස් උනේ???
![]()

Mala panala![]()
අමතලා නෙහ්
You must spread some Reputation around before giving it to amilabanuka again.
![]()
මල පැනල බං හිටියෙ. ඔෆිස් එකේම එකෙක් අද ඇවිත් කියනව ඌ ලංකාවෙන් ආපු මේඩ් කෙල්ලෙක් සෙට් කරගත්ත කියල. මගෙන් අහනව මේහෙ රූම් පට්ට ගනන් නෙද කියල. බදින්න කෙල්ලෙකුත් ඉන්නව. ඌට වඩා අවුරුද්දක් වැඩිමල් එකියක් දාගෙන. නාස්ති වීමක් තමා ඉතින් ඔය. අපේ උන් ගැන මම දන්නවනෙ හොදට කරන දේවල්. ඒ එනකොට මේ මගුල.
(drugs,girls,studies, even work). This is not me though.මල පැනල බං හිටියෙ. ඔෆිස් එකේම එකෙක් අද ඇවිත් කියනව ඌ ලංකාවෙන් ආපු මේඩ් කෙල්ලෙක් සෙට් කරගත්ත කියල. මගෙන් අහනව මේහෙ රූම් පට්ට ගනන් නෙද කියල. බදින්න කෙල්ලෙකුත් ඉන්නව. ඌට වඩා අවුරුද්දක් වැඩිමල් එකියක් දාගෙන. නාස්ති වීමක් තමා ඉතින් ඔය. අපේ උන් ගැන මම දන්නවනෙ හොදට කරන දේවල්. ඒ එනකොට මේ මගුල.

Got an internship back in 2011. Full paid degree + 15000 per month as an allowance for me. Parents told me not to go.හපුයි....
රට යන්නේ මොකටද කියලා අමතක උනාම ඕක වෙනවා.
මම උඹට කීවා නේ අපේ ඔෆිස් එකේම ඩුබායි ෆැක්ටරියට මට ආපු ඔෆර් එක ගැන.
මට ඔෆර් කලේ $1200ක්. ඒ 2012දී. මම මගේ පුරූවේ ගොං කමට ගියේ නෑ.
මාත් එක්කම තව 03කට සෙට් උනා ලංකාවේ ඔෆිස් එකෙන්. එකෙක්ට මගේ ගානම් ඔෆර් කලා. $1200ක්. අනිත් උන් දෙන්නර $700යි. තුන් දෙනාම බැඳලා ළමයි ඉන්නවා.
අර $1200 එකා ගිය ගමන් පිලිපීන් ගෑණු දෙන්න දෙන්න සෙට් කරගෙන ගැහුවා. චා උනා. චොරම වෙලා ගියා ඔෆිස් එකේ. හැමෝගෙම රෙස්පෙක්ට් එක නැති උනා. සල්ලි නාස්ති කරලා, පවුල කැඩෙන්න ගිහිල්ලා ඔන්න මෙන්න බේරිලා තාම කුලියට ඉන්නවා.
අර $700ට ගිය උන් දෙන්නම ගෙවල් හදා ගත්තා. දැන් හොඳටම ඉන්නවා. හැමෝම ගරු කරනවා.
මගේ ජිවිතේ මම මැරෙනකන්ම පසු තැවෙනවා බන් මම ගත්තු ඒ මෝඩ තීරණේ ගැන. දෙපාරක්ම අහලා බෑ කීවා යන්න. ගියා නම් අද මම...![]()
![]()
$ = යූ ඇස් ඩොලර්ස්..
Shit happens. Gotta learn from them.හපුයි....

කොල්ලනේ සිංග එනව නම් ටිකක් සල්ලි ගෙනෙල්ල දැන්. ජොබක් සෙට් උනත් දැන් EP එක ඇපෘව් වෙන්න මාසයක් වගේ යනව ගොඩක් ඒජන්සි වල. හැම එකම නෙමේ සමහර ඒවල. ඩිරෙක්ට් ගනන් ඒවට අවුල් අඩුයි. ඒජන්සි ටිකක් චා වෙලා තියෙන්නෙ. ගොඩක් වෙලාවට ජොබ සෙට් කරගෙන ආයෙම ලංකාවට යනන් වෙයි වීස එක ඇපෘ වෙනකන්. ඒකට ලෑස්ති වෙලා එන්න දැන් එනව නම්.

mokada bun me eka paaratama chora wune, ape ekek me welawe job hunting awith inne. u kiyanawa job chora lu. shit bun![]()