මචන්ලා හෙල්ප් මි..... උණවටුන Sevonra Garden Hotel එකේ කෑම & Service එහෙම හොදද...? :P:P:P
prathapa89 Well-known member Aug 16, 2011 2,385 432 83 ගාල්ලේ Jun 7, 2016 #1 මචන්ලා හෙල්ප් මි..... උණවටුන Sevonra Garden Hotel එකේ කෑම & Service එහෙම හොදද...?
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Jun 7, 2016 #6 නොදනිමි.... කුකුල බදින්න වගේ......
prathapa89 Well-known member Aug 16, 2011 2,385 432 83 ගාල්ලේ Jun 7, 2016 #7 dath kimbula said: නොදනිමි.... කුකුල බදින්න වගේ...... Click to expand... එහෙමයි...අයියල වැටිච්ච වලට අපිත් පනින්න කියලා... හොද නේද....?
dath kimbula said: නොදනිමි.... කුකුල බදින්න වගේ...... Click to expand... එහෙමයි...අයියල වැටිච්ච වලට අපිත් පනින්න කියලා... හොද නේද....?
Podi Silva - පොඩි සිල්වා Well-known member Oct 3, 2014 13,096 687 113 Silvapaya - සිල්වාපාය Jun 7, 2016 #10 කෑම අවුලක් නෑ උබ දෙන මෙනු එක තමා ඉතින් හොද ද නරක ද වෙන්නේ සර්විස් එක අවුලක් නෑ උබ අහන්නේ වෙඩින් එක ගැන නේ තව විස්තර ඕනෙ නම් pm කරපන්
කෑම අවුලක් නෑ උබ දෙන මෙනු එක තමා ඉතින් හොද ද නරක ද වෙන්නේ සර්විස් එක අවුලක් නෑ උබ අහන්නේ වෙඩින් එක ගැන නේ තව විස්තර ඕනෙ නම් pm කරපන්
S Sunil dinawamu Well-known member Aug 12, 2015 2,302 2,105 113 Jun 7, 2016 #11 oka daapu dawaswalama ape yaaluwekge ekak thibba. ekedi nam food echchara gathiyak naa. anika raata thama godak lassana, dawalta echcharama gathiyak naa ban. dan kohomada danne naa. uba hoyapu hotel wala rates (dala washayen) mathaka nam daapanko.
oka daapu dawaswalama ape yaaluwekge ekak thibba. ekedi nam food echchara gathiyak naa. anika raata thama godak lassana, dawalta echcharama gathiyak naa ban. dan kohomada danne naa. uba hoyapu hotel wala rates (dala washayen) mathaka nam daapanko.
whitehat Well-known member Jun 20, 2015 1,515 143 63 Jun 7, 2016 #13 menu prices dannawada wedding ekakata
whitehat Well-known member Jun 20, 2015 1,515 143 63 Jun 8, 2016 #14 whitehat said: menu prices dannawada wedding ekakata Click to expand... bump