පාරේ තියෙන කණුවෙ ඉදන් එන ෆයිබර් කේබල් එක. කහ පාට Optical Fiber Patchcord ekata convert වෙන්නෙ ඔය unit එකේදී ඒ කේබල් එක තමා Router එකට connect වෙන්නේ. ඕක ඇතුලේ සර්කිට් මොකුත් නැහැ. පස්සේ කේස් එක ගලවලා pic එකක් දාන්නම්.මම හෙට අනිද්දා full video project එකක් දාන්නම්. කේබල් කනෙක්ට් කරන විදිහ ගැනයි Router එක Configer කරගන්න විදිහ ගැනයි. කරන් ගිහාම Router එක පැය 6 ක් දක්වා ON එකේ තියාගන්න පුලුවන් විදිහ හා Router එකේ තියෙන අනෙක් පහසුකම් ගැන.

මම දැන් කෝල් කරා...හත් වෙනිදලු ප්‍රොමෝෂන් එක ඉවර වෙන්නේ...ඊට පස්සේ එන්නේ කිව්වේ...මගුල..දැන් උබ කියන්නේ මුන් මේ දෙන රවුටර් එක කරන්ට් ගිය වෙලාවට වැඩ ද? ටෙලිකොම් එකෙන් නම් කිව්වේ කරන්ට් නැති වෙලාවට කියල අවුලක් වෙන්නේ නැහැ...මොකද ඒ එන ලයින් එක එක්ස්චේන්ජ් එකද මොකක් ද එකකටයි, රවුටර් එකටයි දෙකටම එනවා කියල...එතකොට කරන්ට් නැත්තම් රවුටර් එක විතරලු වැඩ කරන්නේ නැත්තේ...![]()
ආ .... ලොක්කා තාම උන හොද නෑ වගේ .....![]()

පිස්සුද බන්.එහෙම වෙන්නේ කොහොමද.ෆයිබර් ලයින් එක දිගේ කරන්ට් එක එන විදිහක් නෑ. අනිව රවුටර් එකට කරන්ට් එක ඔන ෆෝන් එකත් වැඩ කරන්න.අවුලක් නෑ ඕකේ තියෙන එකම අවාසිය තමයි. බයවෙන්න එපා ගනින්. මම ඕකට විසදුමක් හොයාගෙන තියෙන්නේ. තාම පර්යේෂන මට්ටමේ. ලගදීම බලාගන්න පුලුවන් වෙයි.

පර්යේෂන කලාට කමක් නෑ මගේ ගාව නම් කෑලි මොකුත් නෑ .... ඔන්න දැම්ම කිව්වා ...![]()

පාරේ ඉදන් එන්නේ ෆයිබර් කේබල් එක විතරද බන්? උන් කියන්නේ කණුවේ ඉදන් එන ලයින් එක රවුටරේට එකයි, වෙනම එකකුයි එනවා කියල..අනේමන්ද බන්...
තවම මුන් ආවේ නැහැ...අදින් මේ ප්‍රොමෝෂන් එක ඉවරයි කිව්වා...හෙට ඉදන් ලු වයරින් එක පටන් ගන්නේ![]()
නෑ බන් කණුවෙ ඉදන් එන ෆයිබර් කේබල් එකේ වයර් 3ක් තියෙනවා මැද කේබල් එක ෆයිබර් අනේක් කේබල් දෙක තියෙන්නේ ෆයිබර් කේබල් එකේ හයියට.එක දිගේ සිග්නල් එකක් එන්නෙ නෑ.

පාරේ තියෙන කණුවෙ ඉදන් එන ෆයිබර් කේබල් එක. කහ පාට Optical Fiber Patchcord ekata convert වෙන්නෙ ඔය unit එකේදී ඒ කේබල් එක තමා Router එකට connect වෙන්නේ. ඕක ඇතුලේ සර්කිට් මොකුත් නැහැ. පස්සේ කේස් එක ගලවලා pic එකක් දාන්නම්.මම හෙට අනිද්දා full video project එකක් දාන්නම්. කේබල් කනෙක්ට් කරන විදිහ ගැනයි Router එක Configer කරගන්න විදිහ ගැනයි. කරන් ගිහාම Router එක පැය 6 ක් දක්වා ON එකේ තියාගන්න පුලුවන් විදිහ හා Router එකේ තියෙන අනෙක් පහසුකම් ගැන.

යකෝ බය නැතුව ගනින්අනේමන්ද බන්![]()